අනිවාර්යෙන් ඔය කියන විදියට සංයුතිය වෙනස් කරලා.. ප්රශර් එක වැඩියි...ඒ ප්රශර් එක සිලින්ඩරේ වැල් එකට දරාගන්න බෑ.. ඒකනේ නිකන් ගෑස් සිලින්ඩරේ උඩට සබන් දාපුවහම පෙන එන්නේ..
එතකොට අපි රෙගුලේටරේ සෙට් කරාම ඔය වැල් එකෙන් වැඩක් නෑ නේ..ඒක ෆුල් ඕපන් වෙනව නේ.. සහ බටේ දිගේ ගෑස් ගිහින් ලිපේ තියෙන වැල් එක ලගට යනවා...දැන් සම්පූර්න ප්රෙශර් එක ලිපේ වෑල් එක දරාගන්න ඕනේ නේ...
මුන් කියන කතාව හරි..ගෑස් සිලින්ඩර් පුපුරන් නෑ...ලිපෙන් ගෑස් කාන්දුවෙලා එකතුවෙලා..පොඩි ස්පාර්ක් එකකින් පුපුරනවා..ඒ කිය්න්නනේ ලිපේ වැල් එක වීක් නම් බඩු බනිස්..
මට තියෙන ප්රශ්නේ ගෑස් සිලින්ඩරේ වෑල් එක ,එයාටවත් මේ ප්රශර් එක දරාගන්න බැරිනම් ,ලිපේ වෑල් එක මේ ප්රශර් එක දරාගයිද?
දැන් ගෙදර සිලින්ඩරේ සබන් බුබුලු එනවා..මොකද්ද කරන්න හොඳම දේ???