ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්

Sen-lu

Well-known member
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .


    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .
    225 ප්‍රමානෙන් කුඩාවුනාට උන් කරන විනාසෙ කුඩා නෑනෙ මහත්තයෝ.
    අනික ඔය සල්ලි සංසරනය වෙන්නෙත් රට ඇතුලෙමනෙ.

    ආදායම වැඩිනොකර වියදම් කපල වැඩක් නෑ.මොකද රටකට හෝ ආයතනයකට කොහොමත් ඔපරේෂන් කොස්ට් එකක් තියෙනව. අපිට ඒකවත් පියවගන්න ආදායම් නෑනෙ.

    දැනටම හැදිලා තියෙන මාකට් වලින් උපරිම ආදායමක් ගන්න පුළුවන් විදිහට ඒවට උදව් කරන එක තමයි කරන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Any.key and NRTG

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    ඔගොල්ලොන්ගේ අදහස් මේකට එකතු කරන්න.
    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
    මේ තත්වේ නාමල් ආවත් රනිල් ආවත්, අනුර ආවත්, පැතුම් FB එකෙන් ජනාධිපති උනත්, විසදන්න තියෙන ප්‍රශ්නයක් .


    මේකේ කුණුහරුප දන්න එපා මොකද අන්තිමට මම මේ ත්‍රෙඩ් එක Mr කබ්රාල්ට යවනවා .
    Manny Thanks .
    රාජ්‍ය අංශයේ සේවය කරන කෙනෙක් විදියට ගොඩක් දුරට එකඟයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    1.ජනගහනය වඩි කිරිම මගින් ඒක පුද්ගල නය බර අඩු කිරීම.
    2.චිනෙන් නයක් අරන් මහජන බන්කුවෙ ජෙශ්ට පුරවසි ගිනුමක 15% පොලියට තන්පත්කර ලාබ ඉපඉම
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    OP කියන කතාව හරි. 86% කියන්නේ $ income එකක් එන්න investment කරන්න තියෙන්න සල්ලි. Business mindset එකෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්න.
    තියෙන සල්ලි ඔක්කොම කන්න වියදම් කරනවා වගේ වැඩක් මේ කරන්නේ. ඊට පස්සේ කිසි දියුණුවක් නැහැ කිය කිය අඬලා වැඩක් නැහැ.

    අනික මේ ගෙවන පඩියෙන් බාස්ලා ඔක්කොමටම සල්ලි පහලට ගලන්නේ නම් කබ්රාල් කියන විදිහට සල්ලි ප්‍රින්ට් කරන එක වැරදි නැති වෙන්න ඕනේ නේද?
     
    • Like
    Reactions: NRTG and rangana26

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    01' රාජ්‍ය සේවකයන්ට ETF /EPF දෙන්න ඕනේ විශ්‍රාම වැටුප් නතර කරන්න ඕනේ
    02' මිල අඩුවට දෙන්න ඕනේ කියල අපේ උන් මැරෙන්ට හැදුවට පාඩු පිට කිසිම දෙයක් දෙන්න හොද නැහැ (තෙල්, ගෑස්, විදුලි, වතුර)
    03' පාඩු ලබන ආයතන අර්ධ රාජ්‍ය කරන්න ඕනේ (management එක pvt කරන්න ඕනේ) ටෙලිකොම් එකෙන් කොටසක් වික්කේ නැත්නම් දැන් ඉන්නේ dialog විතරයි ඒ වගේ
    04' සතොස වහන්න ඕනේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    01' රාජ්‍ය සේවකයන්ට ETF /EPF දෙන්න ඕනේ විශ්‍රාම වැටුප් නතර කරන්න ඕනේ
    02' මිල අඩුවට දෙන්න ඕනේ කියල අපේ උන් මැරෙන්ට හැදුවට පාඩු පිට කිසිම දෙයක් දෙන්න හොද නැහැ (තෙල්, ගෑස්, විදුලි, වතුර)
    03' පාඩු ලබන ආයතන අර්ධ රාජ්‍ය කරන්න ඕනේ (management එක pvt කරන්න ඕනේ) ටෙලිකොම් එකෙන් කොටසක් වික්කේ නැත්නම් දැන් ඉන්නේ dialog විතරයි ඒ වගේ
    04' සතොස වහන්න ඕනේ
    මෙන්න මේ වගේ විසදුම් ටිකක් තමයි මට ඕන කරලා තියෙන්නේ

    thank you
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    ඉතින් එකක් තමයි solution එක , මේ බර අඩු කරොත් රජයට බදු ආදායමෙන් ඩොලර් ගන්න පුළුවන් .
    නැතිව ලංකාවට ඩොලර් වෙලාවේ කවුද ඉන්නේ
    එන ජනවාරි වෙද්දී ලංකාව state bankrupt තත්වයට යන්න පුළුවන්,
    මුල්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් දැනටම ඉන්නේ (ආයෝජජක්යෝ එයිද ?)
    දැන් කවුද පීට රට ඉදන් සල්ලි එවන්නේ ?
    house made (රට විරුවෝ ) උන් කොහොමත් එවනවා එක හැරෙන්නවත් මදි
    IT දැන් කරන්නේ ඉස්සෙල්ල අවපු ප්‍රමනේටත් අඩුවෙන් එවන්නේ (ඩොලර් එක වැඩි නිසා )

    The issue in here is not about government revenue..

    You can print money (SL Rupees) and fund those government expenses (in SL Rupee) as long as you tax them later and control inflation..

    You cannot cut governement employees to save SL Rupee expenses and get rid of foriegn debt we have..

    Government cannot buy US dollars from Sri Lankan Rupee like a person would do from a bank. If we try to do that dollar would go to 10,000s per SL Rupee from current 210s, as no body wants SL Rupees.

    We need dollars...........

    Only solution is restrict importing goods we can produce here and improve our exports. Imporve revenue from Tourism . Imporve FDIs. Large scale promotion and benift campaign for export businesses and individuals. etc

    That's the only way.... For a Temporary solution you can go for currancy Swaps or asking countries for facilities to delay loan payments etc

    We are now suffering due to the luxary lifstyle we (as a whole nation, not just 225 idiots) had from 1977 till now, obtaining foriegn loans to fund consumption and non performing capital expenditure.

    We imported almost all items obtaining loans and let exports fade away. (best example is the SL Tea production vs other countries now and then)
    We branded people who try to do business and earn foriegn exchanges as bad and Kudu business karayo .
    We wanted chinease / american goods rather than what we make here.
    We were against multination companies coming here with froign direct investments, saying they are coming to steal our country.
    Rather than producing here, many business perosnnel wanted to import cheap goods and resell. if you look at SL economy, majority of the service sector is doing just buying and selling with a margin. No any actual addition to SL economy as a whole, just exchanging SL Rupees among personnel.

    So we need a structural change where people are encouraged to do business, not just for buying and selling but to do production and exports. We need to start this teaching from the school.

    That's the only way forwads.

    OR we can get another 20 billion USD loan and enjoy the luxury life style for another 10 years and suffer after that (if you cannot migrate into another country of course)
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    225 ප්‍රමානෙන් කුඩාවුනාට උන් කරන විනාසෙ කුඩා නෑනෙ මහත්තයෝ.
    අනික ඔය සල්ලි සංසරනය වෙන්නෙත් රට ඇතුලෙමනෙ.

    ආදායම වැඩිනොකර වියදම් කපල වැඩක් නෑ.මොකද රටකට හෝ ආයතනයකට කොහොමත් ඔපරේෂන් කොස්ට් එකක් තියෙනව. අපිට ඒකවත් පියවගන්න ආදායම් නෑනෙ.

    දැනටම හැදිලා තියෙන මාකට් වලින් උපරිම ආදායමක් ගන්න පුළුවන් විදිහට ඒවට උදව් කරන එක තමයි කරන්න තියෙන්නේ.
    මේකයි මචන් උබලට කොච්චර කිව්වත් තේරෙන්නේ නැ

    අදායම වැඩි කරන්නේ කොහොමද ?
    කොහොමද ?
    කොහොමද ?
    කෝ උත්තර ?

    තියෙන්නේ මෙච්චරයි ටුවර්සම්/ තේ / රටවිරු / IT / ගාමන්ට්
    ඔය එකක් වත් කෙටිකාලීනව මුකුත්ම කරන්න බෑ

    එක නිසා තමයි කියන්නේ වියදම් අඩු කරමු කියලා ....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,340
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයට අලුත් සේවකයො බඳවගන්න එක නවත්තල, ඉන්න එවුන් පෙන්ශන් යන එක නවත්තල මැරෙනකල් සේවයේ පිහිටුවන්න ඔනෙ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    86% පඩි සල්ලි . මම කියන්නේ අවුරුද්දක් ඇතුලත කරන්න පුළුවන් දේවල්

    හරි එහෙනම් රුපියලට හරි අගයක් දෙන විදිහත් ඔහොම්මම කියල දෙන්න

    හරිනම් මුකුත් නොකර හිටියත් රුපියල පාවෙනවා..
    CB එකේ 203 තියලා තියන්න කරපු දේවල් reverse කලානම් ඇති..

    මේකයි මචන් උබලට කොච්චර කිව්වත් තේරෙන්නේ නැ

    අදායම වැඩි කරන්නේ කොහොමද ?
    කොහොමද ?
    කොහොමද ?
    කෝ උත්තර ?

    තියෙන්නේ මෙච්චරයි ටුවර්සම්/ තේ / රටවිරු / IT / ගාමන්ට්
    ඔය එකක් වත් කෙටිකාලීනව මුකුත්ම කරන්න බෑ

    එක නිසා තමයි කියන්නේ වියදම් අඩු කරමු කියලා ....

    මුලින් උඹ තේර්ම් ගන්න ඕනි.. රජයේ ආදයමයි රටේ ආදයමයි කියන්නේ දෙකක් කියලා
    රජය කවදාවත් dollar earn කරන්නේ නෑ රුපියල් earn තමයි කරන්නේ. dollar හම්බ උනොත් රුපියල් විදියට වියදම් කරන්නේ

    රජයට රුපියල් මදි උනොත් print කරන්න පුලුවන්. එහෙම කලොත් වෙන්නේ රුපියල අවප්‍රමානය වෙනවා..
    උඹ කියපු ඒවා කලොත් print නොකර සල්ලි ටිකක් ඉතිරි කරන්න පුලුවන් ඒත් දැන් ඊට වඩා ප්‍රශ්ණයක් තියෙන්නේ

    රටට ඩොලර් නෑ... private government මෙක හැමෝටම බලපානවා.. හැමෝම රුපියල් කොච්චර ඉතිරි කරන් හිටියත් වැඩක් නෑ ඩොලර් නැත්තම් රුපියලට වටිනාකමක් නෑ
    This is a crisis. ටුවර්සම්/ තේ / රටවිරු / IT / ගාමන්ට් මෙව ටිකෙන් තමයි මෙහෙම හරි අල්ලන් ඉන්නේ, මේවා නැති උනොත් ඔක්කොම හබක්

    රජයේ රැකියාවල ඉන්න අය ඔක්කොම ගෙදර යවලා පඩි ඉතිරි කලත් ගොඩ දාන්න බැරි ප්‍රශ්ණයක් මේක
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හරි සරලයි පැන්ෂන් එක කපුවා නම් ඔය හතිකරෙන් 3/4 ගෙදර යනවා ඔය හැත්ත ඔකටම තමයි ඉන්නේ අත්දැකීමෙන් කියන්නේ එට්ෆ්/EPF විතරයි එක රටක් එක නීතියක් (ඕක කරන්න නම් රනිල් එන්නම ඕනේ ඕක කරන්න හැදුව කොහෙද ඉතින් 69 ලක්ෂේට රට බේරගන්න ඕන උනානේ ).දැන් කොහොමත් ඕක කරන්න වෙනවා මේ යන විදියට තව ටික දවසකින් අනිවාර්යෙන් IMF බඩගාන්න වෙනවා (උබලත් ඉක්මනට මුන්ට IMF යන්න කියල පතාපල්ලා එතකොට ඔය කුළුණු ,පාරවල් ,10%කොමිස් ඔක්කොම හරියනවා ආණ්ඩුවේ සේවකයන්ටත් එක්ක) එහෙම උනොත් ආණ්ඩුවේ සේවකයන්ට කෙසේ වෙතත් රටට නම් හොද වෙයි
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ක්ෂණික විසදුමක් ඕන නම්
    කැසිනෛා් ගේන්න ඕන පෝර්ට් සිටි එකටවත් . හාන්දුරුවරු රෙද්ද උස්සන් දිව්වේ නැත්තන් පැකර් කාරයාගෙන් ගානක් හොයල අපි දැනටමත්
    ජ්‍යාත්යන්තර ප්‍රසංගයක් tomorrow land වගේ එකක් මෙහෙ තියන්න ඕන.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ වේලාවේනම් කරන්න තියෙන්නේ තව ණයක් අරන් මානෙල් කුළුණක් හදන්න ඕනේ. තව ජෝගින් ට්‍රැක් එකකුත් හදන්න ඕනේ.
     
    • Haha
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ක්ෂණික විසදුමක් ඕන නම්
    කැසිනෛා් ගේන්න ඕන පෝර්ට් සිටි එකටවත් . හාන්දුරුවරු රෙද්ද උස්සන් දිව්වේ නැත්තන් පැකර් කාරයාගෙන් ගානක් හොයල අපි දැනටමත්
    ජ්‍යාත්යන්තර ප්‍රසංගයක් tomorrow land වගේ එකක් මෙහෙ තියන්න ඕන.
    uba polonnaruwe neda???
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    උඹලට අමතක වුනානේ ගොටගේ පුතා ඉන්නේ අමරිකාවේ කියල. පොරට කියල ඇමරිකාවේ ස්වීප් 100ක් 200ක් ගන්න කියනවා දවසකට. එකට අපේ විදේශ සංචිත වලින් සල්ලි යවනවා. සාමන්යෙන් මාසෙකට එකක් හෝ දෙකක් ඇදෙන්න ඉඩ තියෙනවා. අන්න එතකොට අපිට නිකන්ම ඩොලර් එනවා. ඔව්වත් ප්‍රශ්නද බාආආආන්... 😎