විශ්‍රාමික වැටුප

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලංකාවේ ආර්ථිකයේ ලොකුම බරක් අවුරුදු පතා සැම ආණ්ඩුවක්ම දරන විශ්‍රාම වැටුප ගැන මොකද හිතන්නේ.

    රජයේ සේවකයින් අවුරුදු 55-56 වුනාම විශ්‍රාම ගන්වනවා.

    මොනවගේ විශ්‍රාම වැටුප් ක්‍රම ලංකාවේ තියෙනවද?

    01. රජයේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය
    02. රජයේ සේවකයින් ගේ පවුල්/ වැන්දඹු/ අනත්දරු/කලාකරුවන්/ සහ වෙනත් විවිධ වුර්ථිය විශ්‍රාම වැටුප් ක්‍රමය
    03. පින් පඩි විශ්‍රාම වැටුප් ක්‍රමය
    04. රජයේ නොවන වෙනත් අංශ (ගොවි/ධිවර) සඳහා ලබාදුන් විශ්‍රාම වැටුප් ක්‍රමය

    රජයේ සේවක ප්‍රමාණය දල වශයෙන් මිලියන 1.4ක්

    විශ්‍රාම වැටුප් හිමි සහ ගෙවන පුද්ගල ප්‍රමාණය දල වශයෙන් මිලියන 1ක් විතර වෙනවා. මේ සඳහා බිලියන 120ක පමණ මුදලක් වසරකට රජයක් විසින් වැයකරනවා.
    ඒ වගේම රජයේ සේවක වැටුප් සඳහා බිලියන 300ක පමණ මුදලක් වසරකට රජයක් විසින් වැයකරනවා.

    රජයේ අදායමෙන් 45%ක පමණ මුදලක් වැයවෙන්නේ මේ රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට.

    සියලුම රජයවල් මේ දක්වා විවිධ අවස්ථාවල මැතිවරණ පොරොන්දු සහ අනවශ්‍ය සේවක බඳවා ගැනීම් මේ අතිවිශාල මුදල් කාබාසිනියා කරමින් පවතිනවා.

    ඇත්තටම මේ රාජ්‍ය සේවකයින් රටට පලදායි දෙයක් ලබදෙනවද?

    වෙනත් බොහෝ රටවල පරිගණක ගත සහ තාක්ෂණික ක්‍රම ඔස්සේ රජයේ විවිධ වැඩ කරගනිමින් යන වාතාවරණයක පැරණි ක්‍රම හරහා යල් පැනගිය ක්‍රම ඔස්සේ තවමත් අපේ රටේ බොහෝ දේ ආණ්ඩුවේ කන්තෝරුවල සිදුවෙනවා.

    බොහෝවිට තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමේදී විවිධ සංගම් හරහා විරෝධ පා ඒවාට විරුද්ධ වීම සැම විටම සිදුවෙන ක්‍රියාවකි.

    මොනයම් රජයකින් හෝ අනවශ්‍ය සේවකයින් කප්පාදු කොට හෝ වෙනත් වුර්තිය කටයුත්තකට අතිරික්ත සේවකයින් යොමු කොට ලාභ ලබන පුද්ගලයින් බවට පත්කළ යුතුව ඇත.

    විශ්‍රාම වැටුප දිගටම ගෙවන්න ඕනද?

    වයස 55 පිරුණු පසු හිමිවන රජයේ විශ්‍රාම වැටුප දිගටම නොගෙවා. එය සීමිත වසර ගණනකට පමණක් ගෙවීම් කිරීම සාධාරණය.
    තවද විශ්‍රාම වැටුපෙන් යම් කොටසක් ආයෝජන සඳහා යෙදවීමට පෙළඹවීම මගින් අමතර මුදලක් ඒ හරහා ලබාගැනීමට ඔවුන් පුරුදු පුහුණු කල යුතුව ඇත.

    රජයේ සේවකයින් පලදායි ලෙස යොදාගැනීම සියලුම රජයවල්වල වගකීමකි.

    ආණ්ඩුවේ කන්තෝරුවේ පැය 8 හරියට වැඩ නොකොට, විශ්‍රාම ගොස් නිකන් තවත් මුදල් ලබාගැනීම හිරිකිතයි නේද?

    ඒ වගේම මහජන සේවයට කියා පාර්ලිමේන්තුවට යන හිඟන්නන් ටද යහමින් විශ්‍රාම වැටුපක් හිමිවේ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඕකෙන් බලපං හිටපු මන්ත්‍රීලාට, කබ්රාල් වගේ අනාතයෝන්ට තමා වැඩිපුර සල්ලි යන්නේ පෙන්ෂන් ගෙවන්න. රජ්‍ය සේවකයෝ 60න් පස්සේ ගන්නේ. මන්ත්‍රී පකයෙක් අවුරුදු 5ක් හිටිය ගමන් පෙන්ෂන් ලැබෙනවා. එක්කෝ මන්ත්‍රීක් අවරුදු 60 උනාට පස්සේ ගෙවන්න ඕන වගේම 60න් පස්සේ දේශපලානය කරන්න බෑ කියල මොකක් හරි නීතියක් තියෙන්න ඕන.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පැන්ෂන් ඵක නැති කරන ඵක හැම කෙනාටම බලපානවද?පාලිමන්ට් ඵකේ ඉන්න උන්ටත්?ජනාධිපති, අගමැතිටත්??ඵහෙම වෙනවනම් ok.
     
    • Like
    Reactions: wqe123 and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පැන්ෂන් ඵක නැති කරන ඵක හැම කෙනාටම බලපානවද?පාලිමන්ට් ඵකේ ඉන්න උන්ටත්?ජනාධිපති, අගමැතිටත්??ඵහෙම වෙනවනම් ok.
    පැන්ෂන් එක දෙන්න ඕන උපරිම අවුරුදු 10කට
    එහෙම දෙනකොට පැන්ෂන් එකෙන් අනිවාර්යෙන් 20% විතර ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරන්න කියන්න ඕන.
    එතකොට ඒ 20% එකතුවෙලා ඉතුරු ටික සංවිධානය කරගන්න පුළුවන් වෙනවා මිනිස්සුන්ට.

    එහෙම නැත්නම් එකවර අවුරුදු 10ටම පැන්ෂන් එක ගෙවල දැම්මනම් ඉවරයි.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මට හිතෙන විදියට මෙහෙම ගිහින් අපි වගේ රටකට මේ වගේ රාජ්‍ය සේවයක් තියාගෙන ගොඩ එන්න බැ. හැම ආණ්ඩුවකම මැතිවරණ පොරොන්දු වල තියෙනවා රාජ්‍ය සේවයට අලුතින් බදවගන්නව කියල . දැන් එහෙම බදවගත්ත කට්ට්ටියට අඩුමගානේ නිශ්චිත task ටිකක් වත් නැතුව office වල පුටු රත්කර කර ඉන්නවා .

    1. නිකරුනේ කරන බදවාගැනීම් සියල්ල නවත්තන්න ඕන .

    2. රාජ්‍ය සේවයට බදවගන්න බලය තියෙන , නීතියට යටත් ආයතනයක් හදන්න ඕන . එතකොට ලිස්ට් වලින් එන ඒවා නවත්තන්න පුළුවන් වෙයි .

    3 දැනට ඉන්න හා අලුතින් බදවගන්න කට්ටියට දායකත්ව විශ්‍රාම වැටුපක් කියල එකක් හදන්න ඕන . වැඩ කරන කාලේ මාසික salary එකෙන් එකට ගානක් කපල යනවා . private උන් ගේ EPF වගේ . විශ්‍රාම යන දවසට එකේ ටික දෙනවා .නැත්තම් ඒක මාසේ ගානේ දෙනවා.

    4. දැනටමත් මේ ඉන්න කාර්යාල සහයක, field officers ල ව හරියට පාවිච්චියට ගන්න ඕන . වැඩක්. නැතුව නිකන් පුටු රත්කරකර ඉන්න එක නතර කරවන්න ඕන

    5. රජයේ සේවයට එන්න දගලන mentality එක හදන්න ඕන . එළියේ private ලෙවෙල් එකේ ඊට වැඩ හොද oppertunities තියෙනවා කියල පෙන්නන්න ඌන

    6. හැම සේවයකයෙක් ගේ ම ඇගයීම මත salary හැදෙන්න ඕන . KPI වගේ , නැත්තම් වැඩ කරත් නැතත් මාසේ පඩිය හම්බෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පැන්ෂන් එකට ගෙවන්න රස්සාව කරනකොට පඩියෙන් කොටසක් කපනවා. ඒවා ආණ්ඩුවේ සල්ලි නමේ ඒ මිනිස්සු ගේ පඩියෙන් කපපු සල්ලි හරියට හොයලා බලන්න. දන්නා නිසා කියන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ ආර්ථිකයේ ලොකුම බරක් අවුරුදු පතා සැම ආණ්ඩුවක්ම දරන විශ්‍රාම වැටුප ගැන මොකද හිතන්නේ.

    රජයේ සේවකයින් අවුරුදු 55-56 වුනාම විශ්‍රාම ගන්වනවා.

    මොනවගේ විශ්‍රාම වැටුප් ක්‍රම ලංකාවේ තියෙනවද?

    01. රජයේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය
    02. රජයේ සේවකයින් ගේ පවුල්/ වැන්දඹු/ අනත්දරු/කලාකරුවන්/ සහ වෙනත් විවිධ වුර්ථිය විශ්‍රාම වැටුප් ක්‍රමය
    03. පින් පඩි විශ්‍රාම වැටුප් ක්‍රමය
    04. රජයේ නොවන වෙනත් අංශ (ගොවි/ධිවර) සඳහා ලබාදුන් විශ්‍රාම වැටුප් ක්‍රමය

    රජයේ සේවක ප්‍රමාණය දල වශයෙන් මිලියන 1.4ක්

    විශ්‍රාම වැටුප් හිමි සහ ගෙවන පුද්ගල ප්‍රමාණය දල වශයෙන් මිලියන 1ක් විතර වෙනවා. මේ සඳහා බිලියන 120ක පමණ මුදලක් වසරකට රජයක් විසින් වැයකරනවා.
    ඒ වගේම රජයේ සේවක වැටුප් සඳහා බිලියන 300ක පමණ මුදලක් වසරකට රජයක් විසින් වැයකරනවා.

    රජයේ අදායමෙන් 45%ක පමණ මුදලක් වැයවෙන්නේ මේ රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට.

    සියලුම රජයවල් මේ දක්වා විවිධ අවස්ථාවල මැතිවරණ පොරොන්දු සහ අනවශ්‍ය සේවක බඳවා ගැනීම් මේ අතිවිශාල මුදල් කාබාසිනියා කරමින් පවතිනවා.

    ඇත්තටම මේ රාජ්‍ය සේවකයින් රටට පලදායි දෙයක් ලබදෙනවද?

    වෙනත් බොහෝ රටවල පරිගණක ගත සහ තාක්ෂණික ක්‍රම ඔස්සේ රජයේ විවිධ වැඩ කරගනිමින් යන වාතාවරණයක පැරණි ක්‍රම හරහා යල් පැනගිය ක්‍රම ඔස්සේ තවමත් අපේ රටේ බොහෝ දේ ආණ්ඩුවේ කන්තෝරුවල සිදුවෙනවා.

    බොහෝවිට තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමේදී විවිධ සංගම් හරහා විරෝධ පා ඒවාට විරුද්ධ වීම සැම විටම සිදුවෙන ක්‍රියාවකි.

    මොනයම් රජයකින් හෝ අනවශ්‍ය සේවකයින් කප්පාදු කොට හෝ වෙනත් වුර්තිය කටයුත්තකට අතිරික්ත සේවකයින් යොමු කොට ලාභ ලබන පුද්ගලයින් බවට පත්කළ යුතුව ඇත.

    විශ්‍රාම වැටුප දිගටම ගෙවන්න ඕනද?

    වයස 55 පිරුණු පසු හිමිවන රජයේ විශ්‍රාම වැටුප දිගටම නොගෙවා. එය සීමිත වසර ගණනකට පමණක් ගෙවීම් කිරීම සාධාරණය.
    තවද විශ්‍රාම වැටුපෙන් යම් කොටසක් ආයෝජන සඳහා යෙදවීමට පෙළඹවීම මගින් අමතර මුදලක් ඒ හරහා ලබාගැනීමට ඔවුන් පුරුදු පුහුණු කල යුතුව ඇත.

    රජයේ සේවකයින් පලදායි ලෙස යොදාගැනීම සියලුම රජයවල්වල වගකීමකි.

    ආණ්ඩුවේ කන්තෝරුවේ පැය 8 හරියට වැඩ නොකොට, විශ්‍රාම ගොස් නිකන් තවත් මුදල් ලබාගැනීම හිරිකිතයි නේද?

    ඒ වගේම මහජන සේවයට කියා පාර්ලිමේන්තුවට යන හිඟන්නන් ටද යහමින් විශ්‍රාම වැටුපක් හිමිවේ
    දැනට ගන්න අයට එක පාරට නවත්තන්න නෙවෙයි බන්. ආදායමක් හොයාගන්න බැරි අයට වැඩැහිටි නිවාස ක්‍රමයක් හදන්න ඕනෙ. රක්ෂණය කරන්න ඕනෙ. එහෙම කරලා අලුතින් බඳවගන්න අයට විශ්‍රාම වැටුප ඔය විදියට අඩු කරානම් හරි. හැබැයි අයින් වෙද්දි මොනව හරි පටන් ගන්න තරම් හොඳ ගානක් ගෙවන්න ඕනෙ. ඒවටත් කොටසක් පඩියෙන්ම කපාගන්න පුලුවන්.

    රජයේ රස්සා වලට තියන කෑදරකමත් අඩුවෙයි එතකොට
     
    • Love
    Reactions: HAneo

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පැන්ෂන් එකට ගෙවන්න රස්සාව කරනකොට පඩියෙන් කොටසක් කපනවා. ඒවා ආණ්ඩුවේ සල්ලි නමේ ඒ මිනිස්සු ගේ පඩියෙන් කපපු සල්ලි හරියට හොයලා බලන්න. දන්නා නිසා කියන්නේ.
    මොනා කියලද පඩියෙන් කපන්නේ?

    එහෙම විශ්‍රාමික වැටුප කියල කපල තියෙන පඩි කොලයක් දාන්න බලන්න

    දැනට ගන්න අයට එක පාරට නවත්තන්න නෙවෙයි බන්. ආදායමක් හොයාගන්න බැරි අයට වැඩැහිටි නිවාස ක්‍රමයක් හදන්න ඕනෙ. රක්ෂණය කරන්න ඕනෙ. එහෙම කරලා අලුතින් බඳවගන්න අයට විශ්‍රාම වැටුප ඔය විදියට අඩු කරානම් හරි. හැබැයි අයින් වෙද්දි මොනව හරි පටන් ගන්න තරම් හොඳ ගානක් ගෙවන්න ඕනෙ. ඒවටත් කොටසක් පඩියෙන්ම කපාගන්න පුලුවන්.

    රජයේ රස්සා වලට තියන කෑදරකමත් අඩුවෙයි එතකොට
    දැනට ගන්න අයට කරන්න බැහැ
    අලුතෙන් විශ්‍රාම ගන්න අයට අලුත් ක්‍රමයක් දාන්න ඕන
    20% කපල ඒක ඉන්වෙස්ට්/ ෆයිනෑන්ස්/ ස්ටොක් වගේ ෆන්ඩ් මැනේජර් කෙනෙක් භාවිතා කරලා යොදවන්න ඕන
    මාස් පතා වාර්තාවක් දෙන්න ඕන
    ------ Post added on Nov 9, 2021 at 11:30 AM
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ලංකාවේ ආර්ථිකයේ ලොකුම බරක් අවුරුදු පතා සැම ආණ්ඩුවක්ම දරන විශ්‍රාම වැටුප ගැන මොකද හිතන්නේ.

    රජයේ සේවකයින් අවුරුදු 55-56 වුනාම විශ්‍රාම ගන්වනවා.

    මොනවගේ විශ්‍රාම වැටුප් ක්‍රම ලංකාවේ තියෙනවද?

    01. රජයේ සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය
    02. රජයේ සේවකයින් ගේ පවුල්/ වැන්දඹු/ අනත්දරු/කලාකරුවන්/ සහ වෙනත් විවිධ වුර්ථිය විශ්‍රාම වැටුප් ක්‍රමය
    03. පින් පඩි විශ්‍රාම වැටුප් ක්‍රමය
    04. රජයේ නොවන වෙනත් අංශ (ගොවි/ධිවර) සඳහා ලබාදුන් විශ්‍රාම වැටුප් ක්‍රමය

    රජයේ සේවක ප්‍රමාණය දල වශයෙන් මිලියන 1.4ක්

    විශ්‍රාම වැටුප් හිමි සහ ගෙවන පුද්ගල ප්‍රමාණය දල වශයෙන් මිලියන 1ක් විතර වෙනවා. මේ සඳහා බිලියන 120ක පමණ මුදලක් වසරකට රජයක් විසින් වැයකරනවා.
    ඒ වගේම රජයේ සේවක වැටුප් සඳහා බිලියන 300ක පමණ මුදලක් වසරකට රජයක් විසින් වැයකරනවා.

    රජයේ අදායමෙන් 45%ක පමණ මුදලක් වැයවෙන්නේ මේ රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට.

    සියලුම රජයවල් මේ දක්වා විවිධ අවස්ථාවල මැතිවරණ පොරොන්දු සහ අනවශ්‍ය සේවක බඳවා ගැනීම් මේ අතිවිශාල මුදල් කාබාසිනියා කරමින් පවතිනවා.

    ඇත්තටම මේ රාජ්‍ය සේවකයින් රටට පලදායි දෙයක් ලබදෙනවද?

    වෙනත් බොහෝ රටවල පරිගණක ගත සහ තාක්ෂණික ක්‍රම ඔස්සේ රජයේ විවිධ වැඩ කරගනිමින් යන වාතාවරණයක පැරණි ක්‍රම හරහා යල් පැනගිය ක්‍රම ඔස්සේ තවමත් අපේ රටේ බොහෝ දේ ආණ්ඩුවේ කන්තෝරුවල සිදුවෙනවා.

    බොහෝවිට තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමේදී විවිධ සංගම් හරහා විරෝධ පා ඒවාට විරුද්ධ වීම සැම විටම සිදුවෙන ක්‍රියාවකි.

    මොනයම් රජයකින් හෝ අනවශ්‍ය සේවකයින් කප්පාදු කොට හෝ වෙනත් වුර්තිය කටයුත්තකට අතිරික්ත සේවකයින් යොමු කොට ලාභ ලබන පුද්ගලයින් බවට පත්කළ යුතුව ඇත.

    විශ්‍රාම වැටුප දිගටම ගෙවන්න ඕනද?

    වයස 55 පිරුණු පසු හිමිවන රජයේ විශ්‍රාම වැටුප දිගටම නොගෙවා. එය සීමිත වසර ගණනකට පමණක් ගෙවීම් කිරීම සාධාරණය.
    තවද විශ්‍රාම වැටුපෙන් යම් කොටසක් ආයෝජන සඳහා යෙදවීමට පෙළඹවීම මගින් අමතර මුදලක් ඒ හරහා ලබාගැනීමට ඔවුන් පුරුදු පුහුණු කල යුතුව ඇත.

    රජයේ සේවකයින් පලදායි ලෙස යොදාගැනීම සියලුම රජයවල්වල වගකීමකි.

    ආණ්ඩුවේ කන්තෝරුවේ පැය 8 හරියට වැඩ නොකොට, විශ්‍රාම ගොස් නිකන් තවත් මුදල් ලබාගැනීම හිරිකිතයි නේද?

    ඒ වගේම මහජන සේවයට කියා පාර්ලිමේන්තුවට යන හිඟන්නන් ටද යහමින් විශ්‍රාම වැටුපක් හිමිවේ
    Machan figures poddak balanna. Income eka 1.4 trillion and salaries and pension cost is 1.2 trillion ,more than 80%>. That is why Srilanka has hyper inflation .(money pump into economy without value addition )
    Eg- in village has 5/6 state offices.
    Ike samurdhi /grama sevaka/govi niyamaka...etc
    CEB /petrolium /srilankan should be rescheduled with mandate from people (via referendum )
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Machan figures poddak balanna. Income eka 1.4 trillion and salaries and pension cost is 1.2 trillion ,more than 80%>. That is why Srilanka has hyper inflation .(money pump into economy without value addition )
    Eg- in village has 5/6 state offices.
    Ike samurdhi /grama sevaka/govi niyamaka...etc
    CEB /petrolium /srilankan should be rescheduled with mandate from people (via referendum )
    The same I have stated bro but in a different way.
    There are unnecessary govt offices, staff in most of the areas. Every government adding least 2-4% of staff after each Election. Even though they are productive or not these additions will require wages + pensions. The same goes for the politicians.
    There should be a mechanism to cut down unnecessary govt staff. But doing this will be a suicidal mission for any government.
    So the best thing is to do a policy change, stop govt recruits first. Then systematically reduce the staff and encourage private sectors to take over with 55% govt sector stakes. Since this govt has 2/3 power they should bring in new policy to the country.
    They should allow max 10 years of pension. And 20% moved to investment funds via fund manager. Then every month should share the fund statement and yearly dividend sharing. This will make some rich as well as enough funds to live after the 10 years as well.
    I don't know why none of the politicians nor professionals giving such ideas to bring this country up.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    සේවයක් කරපු මිනිස්සුන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන එකනං සාධාරණයි...,

    අවුල තියෙන්නෙ, ඉන්නකල් හොරකං කරල, ස්ට්‍රයික් කරල ආයතන බංකලොත් කරල වයසට ගිය කාලකන්ණින්ටයි,
    දේශපාලකයින්ට පෝස්ටර් ගහපු හිලව්වට ජොබ් හදල සේවයට බඳවගත්ත ගොට්ටන්ටයි, රටේ වියදමෙන් පිං පඩි ගෙවන එක....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,607
    113
    Piliyandala
    රාජ්‍ය සේවයේ අතිරික්තයක් තියනව සමහර තැන වල මිනිස්සු ඉන්නවා පොරට ඉඳගන්න පුටුවක් මේසයක් නෑ හැබැයි පඩිය ගන්නවා ඇවිද ඇවිද ඉඳල

    කලාපෙ ගිය දවසක දැක්කේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    සේවයක් කරපු මිනිස්සුන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන එකනං සාධාරණයි...,

    අවුල තියෙන්නෙ, ඉන්නකල් හොරකං කරල, ස්ට්‍රයික් කරල ආයතන බංකලොත් කරල වයසට ගිය කාලකන්ණින්ටයි,
    දේශපාලකයින්ට පෝස්ටර් ගහපු හිලව්වට ජොබ් හදල සේවයට බඳවගත්ත ගොට්ටන්ටයි, රටේ වියදමෙන් පිං පඩි ගෙවන එක....
    මේකේ පැති ගොඩක් තියෙනවා
    සේවයක් කරන මිනිස්සු ඉන්නවා පෞද්ගලික ආයතන වලත් එහෙම බැලුවොත්
    රටට ආයෝජන ගෙනත් දිගුකාලින රටේ වාසියට කටයුතු කරන අය, ආයතන පෞද්ගලික අංශයේ ඕන තරම් තියෙනවා. හැබැයි පැන්ෂන් නැහැ.

    රජයේ සේවකයින්ගෙන් නිකන් වැඩ ගන්නේ නැහැ නේ. මාසේ වෙලාවට පඩිය යනවා. අතිකාල දීමනා යනවා

    එහෙම බැලුවොත් වැරද්දක් වෙලා නැහැ.

    අර කලින් යාලුවෙක් කිවුව වගේ, ආණ්ඩුවේ රස්සාවලට තියෙන පෙරේතකම නැතිකරන්න ඕන.
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    sama pudgalayekutama kisima wenasak nokara samanawa wisrama watupak denna one kisima wenaskamak nokara
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,247
    113
    ඔච්චර complex calculations අවශ්‍ය නෑ බං. සරලවම රජයේ සේවය 50% වත් අඩු වෙන්න ඕනේ. දැන් ඉන්න ප්‍රමාණය මිනිස්සුන්ට දරා ගන්න බෑ.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    හොඳ නරක දෙකම තියෙනවා.. ඒ දෙකම දකින්න.

    ඒ වගේම වැඩ කරන සහ නොකරන මිනිස්සු දෙකම ඉන්නවා..

    අව්රුදු ටික කාලෙකට pension එක ගෙවල නවත්තන එක ගැලපෙන්නේ නැ නේද. අනික 60 පැන්න කියන්නේ ලෙඩ පටන් අරගෙනත් අවුරුදු 10ක් විතර ගිහින්. ඒ මිනිස්සුන්ගේ pension එකෙන් බෙහෙත්හේත් අරන් දොස්තරලට ගෙවල කරද්දී pension එකෙන් හොඳ ගානක් ගිහින්. ආයේ කොහෙද බන් ඉන්වෙස්ට් කරන්න ඉතුරු වෙන්නේ..

    වෙන රටවල්වල වගේ 18න පස්සේ ලංකාවේ ළමයි තමන් ගැන බලාගන්නේ නැනේ. තවම නෑ .. ඉස්සරහට ඕව වෙනස් වෙයි කියල හිතමු අපි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    එක එක පක්ෂෙ වහල්ලු එක එක කාලෙට බයිල කියෝනවා. රාජ්‍ය සේවය බරක් වෙලා තියෙන්නෙ ලංකාව වගේ නොදියුණු රටවල් වලට විතරක් වෙන්න ඇති. වෙන මොනවත් නෙවෙයි මෙන්න මෙච්චරයි කරන්න ඕන. 👇

    නිකරුනේ කරන බදවාගැනීම් සියල්ල නවත්තන්න ඕන .

    අනිත් කරන්න තියෙන දේවල් විශේෂයෙන්ම රාජ්‍ය සේවයට කියල අමුතුවෙන් කරන්න දෙයක් නෑ. පැන්ෂන් එක කියල වෙනම එකක් නොදී public, private දෙකටම එකම විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදන්න ඕන. එකම නීතියක් තියෙන්න ඕන. රටේ නීතිය හරියට හදලා හරියට ක්‍රියාත්මක කරන්නයි තියෙන්නෙ බයිල ගහ ගහ ඉඳල වැඩක් නෑ. තොපි මෙච්චර කල් චන්දෙ දීපු උන්ම තමා රාජ්‍ය සේවයට ඔච්චර එවුන්ව බඳව ගත්තෙ. උන්ව පත්කරේ උබලනේ. ඒ නිසා උබලගෙ තමා වරද. ඉස්සෙල්ල උබලගෙ වරද හදාගෙන ඉඳපල්ලා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    හොඳ නරක දෙකම තියෙනවා.. ඒ දෙකම දකින්න.

    ඒ වගේම වැඩ කරන සහ නොකරන මිනිස්සු දෙකම ඉන්නවා..

    අව්රුදු ටික කාලෙකට pension එක ගෙවල නවත්තන එක ගැලපෙන්නේ නැ නේද. අනික 60 පැන්න කියන්නේ ලෙඩ පටන් අරගෙනත් අවුරුදු 10ක් විතර ගිහින්. ඒ මිනිස්සුන්ගේ pension එකෙන් බෙහෙත්හේත් අරන් දොස්තරලට ගෙවල කරද්දී pension එකෙන් හොඳ ගානක් ගිහින්. ආයේ කොහෙද බන් ඉන්වෙස්ට් කරන්න ඉතුරු වෙන්නේ..

    වෙන රටවල්වල වගේ 18න පස්සේ ලංකාවේ ළමයි තමන් ගැන බලාගන්නේ නැනේ. තවම නෑ .. ඉස්සරහට ඕව වෙනස් වෙයි කියල හිතමු අපි..
    එකට තමයි සිස්ටම් එක හදන්න ඕන.
    EPF/ETF කියල කපල දීල වැඩක් නැහැ අද කාලෙට

    ෆන්ඩ් ඉන්වෙස්ට්මෙන්ට් එකක් හරි ඒ හා සමාන විදිහකට ආයෝජන අවස්ථාවක් හදල රජයේ සේවකයාගේ කපන EPF ඒවාට දාල හරියට කරානම් ඒ මිනිස්සුන්ට දැනට වඩා ලොකු මුදලක් ගන්න පුළුවන්.

    රක්ෂණ අනිවාර්ය කරන්න ඕන, හැම පුද්ගලයෙකුටම රක්ෂණයක් දීල වයසට යනකොට රෝහල් ගාස්තු ඒවගෙන් කවර් කරවන්න ඕන

    පැන්ෂන් එකෙන් 10-20% කපල එක ඔටෝ ෆන්ඩ් ඉන්වෙස්ට් වෙන්න දාල දෙන්න ඕන.

    එහෙම නැත්නම් අවුරුදු 10 පැන්ෂන් එක එකවර දීල ආයෝජන හෝ වියාපාර ආරම්භ කරන්න සපෝර්ට් කරන්න ඕන.

    මෙහෙම කරාම ආණ්ඩුවේ සල්ලි අවුරුද්ද ගානේ ලොකු කුට්ටි මේවට යන්නේ නැහැ.

    දැන්ම මේ සිස්ටම් හදන්න ඕන, වෙන ඉස්සරහ කියා කියා ඉඳල වැඩක් නැහැ
     
    Similar threads