පරණ පොත්, phone, computers රෙදි, මේ වගේ දේවල් වලට උඹලා මොකද කරන්නේ?
පොත් ටික දුන්නා පත්තර කාරයෙක්ට, ඌ අරන් ගියා කඩල ඔතන්න කියලාපරණ පොත්, phone, computers රෙදි, මේ වගේ දේවල් වලට උඹලා මොකද කරන්නේ?
ඔව් මේක ඇත්ත දවසක් මම අහම්බෙන් රේඩියො එකක් ඇහුව ඒකෙන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ අහල ඒවට විසදුම් උත්තර දෙන එකක්සමහර මිනිස්සු ඉන්නව කඩදාසි කවර හදල ජීවත් වෙන.
පත්තර පොත් තියෙනවනං ටිකක් හොයල බලල එහෙම කෙනෙකුට දෙන්න. මාත් කරන්නෙ ඔය වැඩේ. ඒ මිනිස්සුන්ට ඒව හරියට වටිනව.
පරණ ඇඳුම් අඳින්න පුලුවන් ඒවත් අසරණ කෙනෙකුට දෙන්න...
කම්පියුටර්, මොනිටර් වගේ ඒව යකඩ කාරයට...
Cfl බල්බ් වගේ ඒවට තමයි කරගන්න දෙයක් නැත්තෙ...