පරණ බඩු

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    Cheap-Plastic-Water-Bucket-with-Metal-Handle-Small-Wash-Bucket-Bathroom-Bucket-for-Cleaning-Bucket-with-Durable-Grip-Handle.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,067
    113
    - උඩරට -
    පරණ පොත්, phone, computers රෙදි, මේ වගේ දේවල් වලට උඹලා මොකද කරන්නේ?
    පොත් ටික දුන්නා පත්තර කාරයෙක්ට, ඌ අරන් ගියා කඩල ඔතන්න කියලා 🤣

    රෙදි ටික හිගන්නොන්ට දුන්නා

    ඉලෙක්ට්‍රොනික් කෑලී ටික දීලා බේසමක් ගත්තා 😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    සමහර මිනිස්සු ඉන්නව කඩදාසි කවර හදල ජීවත් වෙන.
    පත්තර පොත් තියෙනවනං ටිකක් හොයල බලල එහෙම කෙනෙකුට දෙන්න. මාත් කරන්නෙ ඔය වැඩේ. ඒ මිනිස්සුන්ට ඒව හරියට වටිනව.

    පරණ ඇඳුම් අඳින්න පුලුවන් ඒවත් අසරණ කෙනෙකුට දෙන්න...

    කම්පියුටර්, මොනිටර් වගේ ඒව යකඩ කාරයට...

    Cfl බල්බ් වගේ ඒවට තමයි කරගන්න දෙයක් නැත්තෙ...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    සමහර මිනිස්සු ඉන්නව කඩදාසි කවර හදල ජීවත් වෙන.
    පත්තර පොත් තියෙනවනං ටිකක් හොයල බලල එහෙම කෙනෙකුට දෙන්න. මාත් කරන්නෙ ඔය වැඩේ. ඒ මිනිස්සුන්ට ඒව හරියට වටිනව.

    පරණ ඇඳුම් අඳින්න පුලුවන් ඒවත් අසරණ කෙනෙකුට දෙන්න...

    කම්පියුටර්, මොනිටර් වගේ ඒව යකඩ කාරයට...

    Cfl බල්බ් වගේ ඒවට තමයි කරගන්න දෙයක් නැත්තෙ...
    ඔව් මේක ඇත්ත දවසක් මම අහම්බෙන් රේඩියො එකක් ඇහුව ඒකෙන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ අහල ඒවට විසදුම් උත්තර දෙන එකක්
    ඒකට කතා කලා ආබාධිත කෙනෙක් එයා ඉල්ලුවෙ ඉස්සර බැන්කු වලින් කොල එලියට විකුණුවා ඒව අරගෙන ඒවගෙන් කවර හදලා තමයි ජීවත් උනේ ඒත් දැන් computer sheet /කොල විකුණන්නෙ නෑ පුලුවන්නම් කොල ටිකක් ගන්න විදියක් සලස්සලා දෙන්න කියලා

    ඒ මනුස්සයා ඇඳේමයි ඉන්නවා කීවෙ මම කල්පනා කලේ ඒත් ඒ මනුස්සය වෙන ආධාරයක් උදව්වක් ඉල්ලුවේ නෑ තමන්ගෙ ජීවිකාව කරගෙන යන්න ආපු බාදාව ඉවත් කරල දෙන්න කියලයි ඉල්ලුවෙ