යසයි යසයිමාවිල්ලාරු සොරොව්ව නිදහස් කරපු තැන තමයි පලවෙනි එක.
Google karala hariyanne na…..oluwa andos
Star wars wala mulin aawe Star Wars Episode IV: A New Hope, ita passe thamai anithwa haduwe.. Eth balanna ona oya piliwelata.
- Star Wars Episode I: The Phantom Menace
- Star Wars Episode II: Attack of the Clones
- Star Wars Episode III: Revenge of the Sith
- Solo: A Star Wars Story
- Rogue One: A Star Wars Story
- Star Wars Episode IV: A New Hope
- Star Wars Episode V: The Empire Strikes Back
- Star Wars Episode VI: Return of the Jedi
- Star Wars Episode VII: The Force Awakens
- Star Wars Episode VIII: The Last Jedi
- Star Wars Episode IX: The Rise of Skywalker
https://www.techradar.com/how-to/how-to-watch-the-star-wars-movies-in-order
ඔක්කොම බලලා යකෝ තියෙන්නේ…. දැන් මතක නෑ….අද දැක්කේ පොඩි උන්ට ගත්තු Disney එකේ සේරම තියනවා ….පිළිවෙල අවුල් ගිහින් තිබ්බේ එක එකා කියන කතා අහලාතෝ ඕක බලන්න එපා .
Star trek බලල Vulcan greeting emoji එකක හැම තැනම හල හල යනවා .
Star wars එක බලල තව මගුලක් හොයාගෙන අපිට එපා කරයි .
Second time balanne ona order eka kiyanna machan…..umba thamayi mage prashne therum gaththe.First time balanawa nan release order ekata balanna. Nattan e feel eka enne na.
Second time nan order ekata balanna.
එහෙම හරියන්නේ නෑ කසුන්… දෙවැනි පාර බලන එකෙක් බලන්න ඕන පිළිවෙල තමයි ඕනේ.IMDB එකේ star wars කියලා ගහලා බලපන්කෝ අවුරුද්දයි eposode guide එකයි දේකම වැටේන්නේ. උබට ලමයිනුත් ඉන්නවද.
![]()
Story eka mataka nan chronological order ekata balanna. Episode 1,2,3... Ehema.Second time balanne ona order eka kiyanna machan…..umba thamayi mage prashne therum gaththe.![]()
එහෙම හරියන්නේ නෑ කසුන්… දෙවැනි පාර බලන එකෙක් බලන්න ඕන පිළිවෙල තමයි ඕනේ. මං පොන්නයෙක්
