Redmi Note 10 Pro හොඳයිද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,479
    7,810
    113
    කිරියේ Redmi Note 10 Pro පාවිච්චි කරන අය කවුද ඉන්නේ ? කොහොමද ෆෝන් එක ? බග්ස් තියෙනවද? කාලයක් ඇද ගන්න පුලුන්වන්ද?
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    චීන්නු ගෙවල්වල හදන එකක් විදියට නරකම නෑ. අප්ඩේට් කරන්න කලින් පස්මහ බැලුම් හෙලන්න වෙන එකයි, නිදාගෙන ඔබ ඔබ ඉන්න කොට මූනට වැටුනොත් ඔලුව චප්ප වෙලා මැරෙන එකයි ඇරෙන්න වෙන ලොකු අවුලක් තාම නෑ :lol:
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,479
    7,810
    113
    චීන්නු ගෙවල්වල හදන එකක් විදියට නරකම නෑ. අප්ඩේට් කරන්න කලින් පස්මහ බැලුම් හෙලන්න වෙන එකයි, නිදාගෙන ඔබ ඔබ ඉන්න කොට මූනට වැටුනොත් ඔලුව චප්ප වෙලා මැරෙන එකයි ඇරෙන්න වෙන ලොකු අවුලක් තාම නෑ :lol:
    ai bn barai da phone eka ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ai bn barai da phone eka ?
    ඔව් බන්. බරයි. ඒ මදිවට පිටිපස්සෙ ස්ටිකර් එකක් එනව. චාටර්. සිග්නලුත් අඩුයි.

    වෙන අවුලක් නම් නෑ
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,479
    7,810
    113
    ඔව් බන්. බරයි. ඒ මදිවට පිටිපස්සෙ ස්ටිකර් එකක් එනව. චාටර්. සිග්නලුත් අඩුයි.

    වෙන අවුලක් නම් නෑ
    Redmi Poco F3 eka moko ?
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    @Riskaddiction machan, over to you...
    using the Device for office work for last 03 months.. below are my personal rexperience,

    1. Battery Life - Extremely good. pls check below usage data in moderate usage.

    1638423802688.png


    2. Signal issues- No issues identified so far. VoWiFi working really good..
    3. no speed lagging or freezing in multi tasking.
    4. Camera performances- Extremely good in perfect lighting conditions. portrait is really good.
    5, Sound and video quality- really good.. i m streaming unlimited Nextflix. Quality is superb!
    6. General performances and RAM management- Really good
    7. charging - 33W Turbo charge is awesome...

    overall I can rate 8/10 considering features offered to the the price.

    Cheers!!!!
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,298
    113
    N/A
    overall I can rate 8/10 considering features offered to the the price.:yes::yes::yes:
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    Redmi Note 9 pro eka aran dan masa 11 wage. kisima issue ekak na. habai sanitizer watilada manda touch eke podi aulk awa, eka nikan ma hari giya. note 10 pro ekath hoda athi. habai Huawei ekak ganna puluwannm hodai. ewa quality kohomath. google app nathi eka lokuwata balapanne nattam
     
    • Like
    Reactions: TCB Rox and NRTG