කිරියේ Redmi Note 10 Pro පාවිච්චි කරන අය කවුද ඉන්නේ ? කොහොමද ෆෝන් එක ? බග්ස් තියෙනවද? කාලයක් ඇද ගන්න පුලුන්වන්ද?

ai bn barai da phone eka ?චීන්නු ගෙවල්වල හදන එකක් විදියට නරකම නෑ. අප්ඩේට් කරන්න කලින් පස්මහ බැලුම් හෙලන්න වෙන එකයි, නිදාගෙන ඔබ ඔබ ඉන්න කොට මූනට වැටුනොත් ඔලුව චප්ප වෙලා මැරෙන එකයි ඇරෙන්න වෙන ලොකු අවුලක් තාම නෑ![]()
ඔව් බන්. බරයි. ඒ මදිවට පිටිපස්සෙ ස්ටිකර් එකක් එනව. චාටර්. සිග්නලුත් අඩුයි.ai bn barai da phone eka ?
Redmi Poco F3 eka moko ?ඔව් බන්. බරයි. ඒ මදිවට පිටිපස්සෙ ස්ටිකර් එකක් එනව. චාටර්. සිග්නලුත් අඩුයි.
වෙන අවුලක් නම් නෑ
දන්නෑ බන්. මම පාවිච්චි කරල තියෙන්නෙ note 10 pro එකක් විතරයි. සමහරවිට @Hyaenidae දන්නව ඇතිRedmi Poco F3 eka moko ?
using the Device for office work for last 03 months.. below are my personal rexperience,@Riskaddiction machan, over to you...
have ghosting issue.. when scrolling..Redmi Poco F3 eka moko ?
ade sirada? man review ehekath dakka me seen ekahave ghosting issue.. when scrolling..
ow dont buy.. instead got for Note 10 Pro. you won't be worried.ade sirada? man review ehekath dakka me seen eka
eida ban ?11 pro coming early next year
එකේ software bug එකක් තියනවා කියනවා. Phone එක on නොවෙන.Redmi Poco F3 eka moko ?
MediaTek SOC එන්නේ.11 pro coming early next year