Redmi Note 13 ෆෝන් එක හොඳයිද? 5G ගන්න සල්ලි නැහැ. 50 -53 අවට තමයි බලන්නෙ. සාමාන්‍ය පාවිච්චියට. Games වලට පාවිච්චි වෙන්නෙ නැහැ. අනිත් social apps, camera, online classes ඒවට තමයි.
බැටරි සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනව බලපු විස්තර වල හැටියට. ඒත් පාවිච්චි කරන අයගේ අදහස් වටිනව.
බැටරි සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනව බලපු විස්තර වල හැටියට. ඒත් පාවිච්චි කරන අයගේ අදහස් වටිනව.