BIM in Ausi construction

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    Ado mata amathaka una, yaluwek innawa QS, uth mining hitiya, hack wena salary ekak thibbe habai hadda dote, passe u city eke job ekakata awa, ugen wisthara ahala kiyannam.
    අඩේ ලොකු දෙයක්..
    ඒත් mining වලයි QS වලයි කනෙක්ශන් එක තේරෙන්නෙ නෑනෙ

    Thanks yaluwa
    ------ Post added on Dec 2, 2021 at 9:42 PM

    Dan uba hitan inne grass is greener on other side kiyalane.ekai gihin balapan kivve dubai walata wada hodada kiyala
    උබ කියන්නෙ කොහෙත් එකයි වගේ කතාවක්නෙ.ඒක ඇත්ත බන්. ඒත් මෙහෙ කිසි අරමුණක් නැතුව සල්ලිම හොය හොය ඉන්නවට වඩා වෙන රටක පීආර් එකකටවත් ට්‍රයි කරන එක හොද නැද්ද
    ------ Post added on Dec 2, 2021 at 9:45 PM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Thanks mate.
    Do you have any idea about project management?

    බොහොම ස්තූතියි ‍රිප්ලයි එකට.
    කැනඩා යන්න අමාරු හින්ද ඔසී යන්න බලන්නෙ.
    ඉස්සරහ ගැන හිතල නැතුව නෙවේ.
    මට මේන් ඔප්ශන් තුනක් තියෙන්නෙ.
    A - වැඩ කර කර මෙහෙ (ඩුබායි) ඉන්නව
    B - ලංකාවට යනව
    C - කැනඩා යනව
    D - ඔසී යනව

    A - ඩුබායි pr නෑ. වැඩ වැඩ තමා, කවදහරි යන්නම වෙනව. අනික කිසිම හෝප් එකක් නෑ, සල්ලි හම්බ කරනව විතරයි.
    B - ලංකාවට මේ වෙලාවෙ යන එක මෝඩ වැඩක්.
    C - තියෙන ඔක්කොම වියදම් කරගෙන කැනඩා ගිහින්, ඊලග අවුරුදු දෙකකටත් එක දිගට සල්ලි හොයන්න වෙන්නෙ. අම්ම තාත්ත වයසයි. ගෙදර ගැනවත් බලන්න වෙන්නෙ නෑ, සල්ලි යවන්න වෙන්නෙ නෑ. (හැබැයි හොදම ඔප්ශන් එක මේක. අවුරුදු 3 යද්දි pr දාගන්න පුලුවන)
    D - ඔසී ගියොත් නවතින්නෙ අක්කගෙ ගෙදර හින්ද ලොකු ප්‍රෙශර් එකක් අඩු වෙනව සල්ලි පැත්තෙන්. ගෙදර ගැන බලන්න පුලුවන්.

    ඔසී ගියොත්,
    1-කෝස් එක කරන කාලෙ දෙන්නත් එක්ක පුලුවන් තරම් සල්ලි එකතු කරගෙන, ඉන්ග්ලිශ් පොලිශ් කරගෙන ආපහු කැනඩා ට්‍රයි කරනව
    2-ස්ටඩීස් වලින් පස්සෙ වැඩ කරල ඔසී PR ට්‍රයි කරනව
    3-දැන් අවුරුදු 3ක වර්ක් පර්මිට් එකක් හම්බෙනව. ඒ කාලෙත් වැඩ කරල සල්ලි එකතු කරල ඒ වෙලාවට හොදයි කියල හිතෙන දේ කරනව/ලංකාවට යනව
    ඉතින් බං උඹට ඩුබායි වල එක්ස්පීරියන්ස් එකෙන් පර්මනන්ට් වීසා එකකට ඇප්ලයි කරන්න බැරිද? අක්කලට තාම ස්පොන්සර් කරන්න පුලුවන් එයාල රීජනල් ඕස්ට්‍රේලියා ඉන්නව නං. ඔය වයසෙදි ස්ටුඩන්ට් ගිහින් පර්මනන්ට් වීසා දාන්නෙ කොහොමද කියල මට තේරෙන්නෑ මොකද වයස 32න් පස්සෙ උබට හම්බෙන පොයින්ස් ගාන අඩුයි නෙහ්?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    අඩේ ලොකු දෙයක්..
    ඒත් mining වලයි QS වලයි කනෙක්ශන් එක තේරෙන්නෙ නෑනෙ

    Thanks yaluwa
    ------ Post added on Dec 2, 2021 at 9:42 PM

    උබ කියන්නෙ කොහෙත් එකයි වගේ කතාවක්නෙ.ඒක ඇත්ත බන්. ඒත් මෙහෙ කිසි අරමුණක් නැතුව සල්ලිම හොය හොය ඉන්නවට වඩා වෙන රටක පීආර් එකකටවත් ට්‍රයි කරන එක හොද නැද්ද
    ------ Post added on Dec 2, 2021 at 9:45 PM
    U QS ekek ban, mining wala mokak karada danne nam na :D
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බං උඹට ඩුබායි වල එක්ස්පීරියන්ස් එකෙන් පර්මනන්ට් වීසා එකකට ඇප්ලයි කරන්න බැරිද? අක්කලට තාම ස්පොන්සර් කරන්න පුලුවන් එයාල රීජනල් ඕස්ට්‍රේලියා ඉන්නව නං. ඔය වයසෙදි ස්ටුඩන්ට් ගිහින් පර්මනන්ට් වීසා දාන්නෙ කොහොමද කියල මට තේරෙන්නෑ මොකද වයස 32න් පස්සෙ උබට හම්බෙන පොයින්ස් ගාන අඩුයි නෙහ්?

    wayasa 32 ta wadi unata points 5 i ne aduwenne. e aduwena tika experience walin wadiwenawa. So anith ayath ekka compete karanna puluwan.
    eg : 30 year old with 4 years of offshore exp
    36 year old with 8 years of offshore exp

    same points for age + exp
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    ඉතින් බං උඹට ඩුබායි වල එක්ස්පීරියන්ස් එකෙන් පර්මනන්ට් වීසා එකකට ඇප්ලයි කරන්න බැරිද? අක්කලට තාම ස්පොන්සර් කරන්න පුලුවන් එයාල රීජනල් ඕස්ට්‍රේලියා ඉන්නව නං. ඔය වයසෙදි ස්ටුඩන්ට් ගිහින් පර්මනන්ට් වීසා දාන්නෙ කොහොමද කියල මට තේරෙන්නෑ මොකද වයස 32න් පස්සෙ උබට හම්බෙන පොයින්ස් ගාන අඩුයි නෙහ්?
    ඔය ගැන @shenat කිව්ව කලින් නූලෙදි, අවුල තියෙන්නෙ අක්කල ඉන්න ඒරියා එක රීජනල් අහුවෙන්නෙ නෑ.

    පොයින්ට්ස් පහක් අඩු වෙනව. ඒක එක්ස්පීරියන්ස් වලින් තමා අල්ලන්න වෙන්නෙ.

    U QS ekek ban, mining wala mokak karada danne nam na :D
    එල එල බලල කියපන්කො..
    ------ Post added on

    To me, Project Management is a cross discipline, not a stand-alone one. You mean construction-related or something else?

    Correct. Only in electives we can choose construction project management.

    ex:

    Master of Project Management - Victoria University​

    Course structure and units
    YEAR ONE
    AND

    48 credit points from the approved electives list:

    YEAR TWO

    PLUS

    OR

    AND

    48 credit points from the approved electives list:

    ELECTIVE UNITS:

    ------ Post added on Dec 3, 2021 at 12:39 PM

    wayasa 32 ta wadi unata points 5 i ne aduwenne. e aduwena tika experience walin wadiwenawa. So anith ayath ekka compete karanna puluwan.
    eg : 30 year old with 4 years of offshore exp
    36 year old with 8 years of offshore exp

    same points for age + exp
    ඔව් මචං, මන් බැලුවෙ රීජනල් ස්ටඩීස් දාල ලෙක්චර්ස් තියෙන දවස් වලට විතරක් එහෙට ට්‍රැවල් කරන්න අක්කලගෙ දිහා ඉදල.
    ------ Post added on Dec 3, 2021 at 12:47 PM
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    Thanks machan

    machan mama QS field eka lokuwata danne na...
    mama hebai dakala thiyenawa QS un godak yanne QLD...ekath regional QLD :dull: jobs athi samahara wita mining wala ehema.....
    අඩේ මට මේක මිස් වෙලානෙ.
    ඔව් QSල ගොඩක් QLD යනව. ජොබ්ස් තියෙනවලු.
    වැඩේ තියෙන්නෙ එලියෙ ඉදල ඇතුලට ජොබ්ස් වලට එන්න අමාරුයි.
    ------ Post added on Dec 3, 2021 at 1:22 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගැන @shenat කිව්ව කලින් නූලෙදි, අවුල තියෙන්නෙ අක්කල ඉන්න ඒරියා එක රීජනල් අහුවෙන්නෙ නෑ.

    පොයින්ට්ස් පහක් අඩු වෙනව. ඒක එක්ස්පීරියන්ස් වලින් තමා අල්ලන්න වෙන්නෙ.

    එල එල බලල කියපන්කො..
    ------ Post added on

    Correct. Only in electives we can choose construction project management.

    ex:

    Master of Project Management - Victoria University​

    Course structure and units
    YEAR ONE
    AND

    48 credit points from the approved electives list:

    YEAR TWO

    PLUS

    OR

    AND

    48 credit points from the approved electives list:

    ELECTIVE UNITS:

    ------ Post added on Dec 3, 2021 at 12:39 PM

    ඔව් මචං, මන් බැලුවෙ රීජනල් ස්ටඩීස් දාල ලෙක්චර්ස් තියෙන දවස් වලට විතරක් එහෙට ට්‍රැවල් කරන්න අක්කලගෙ දිහා ඉදල.
    ------ Post added on Dec 3, 2021 at 12:47 PM

    Regional kiwwama godak atha palath kiyalama hithannath epa. Melbourne, Sydney, Brisbane arunama anith okkoma regional widiyata tama watenne. Lagadi wenaskam monawahari karala tiyenawada balanna.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    Regional kiwwama godak atha palath kiyalama hithannath epa. Melbourne, Sydney, Brisbane arunama anith okkoma regional widiyata tama watenne. Lagadi wenaskam monawahari karala tiyenawada balanna.
    ඔව්, ඒත් රීජනල් පෝස්ටල් කෝඩ් වලට අක්කලගෙ ඒරියා එක අහුවෙන්නෙ නෑ. මන් හිතුවෙ මෙල්බර්න් වල රීජනල් අහුවෙන කැම්පස් එකක ස්ටඩී කරන්න කියල.

    aiqs thiyenawa nam advantage ekak thiyeanwa neda
    ජොබ් වලට යද්දි වාසි. ඒත් පීආර් වලට පොයින්ට්ස් එන්නෙ නෑ.
    ------ Post added on Dec 3, 2021 at 2:57 PM
     
    • Like
    Reactions: shenat