Dan uba hitan inne grass is greener on other side kiyalane.ekai gihin balapan kivve dubai walata wada hodada kiyalaඅතින් කයිට් කරන් ඔසී පලකො ඕක බලන්න![]()
Dan uba hitan inne grass is greener on other side kiyalane.ekai gihin balapan kivve dubai walata wada hodada kiyalaඅතින් කයිට් කරන් ඔසී පලකො ඕක බලන්න![]()
අඩේ ලොකු දෙයක්..Ado mata amathaka una, yaluwek innawa QS, uth mining hitiya, hack wena salary ekak thibbe habai hadda dote, passe u city eke job ekakata awa, ugen wisthara ahala kiyannam.
Thanks yaluwaBump
උබ කියන්නෙ කොහෙත් එකයි වගේ කතාවක්නෙ.ඒක ඇත්ත බන්. ඒත් මෙහෙ කිසි අරමුණක් නැතුව සල්ලිම හොය හොය ඉන්නවට වඩා වෙන රටක පීආර් එකකටවත් ට්‍රයි කරන එක හොද නැද්දDan uba hitan inne grass is greener on other side kiyalane.ekai gihin balapan kivve dubai walata wada hodada kiyala
ඉතින් බං උඹට ඩුබායි වල එක්ස්පීරියන්ස් එකෙන් පර්මනන්ට් වීසා එකකට ඇප්ලයි කරන්න බැරිද? අක්කලට තාම ස්පොන්සර් කරන්න පුලුවන් එයාල රීජනල් ඕස්ට්‍රේලියා ඉන්නව නං. ඔය වයසෙදි ස්ටුඩන්ට් ගිහින් පර්මනන්ට් වීසා දාන්නෙ කොහොමද කියල මට තේරෙන්නෑ මොකද වයස 32න් පස්සෙ උබට හම්බෙන පොයින්ස් ගාන අඩුයි නෙහ්?Thanks mate.
Do you have any idea about project management?
බොහොම ස්තූතියි රිප්ලයි එකට.
කැනඩා යන්න අමාරු හින්ද ඔසී යන්න බලන්නෙ.
ඉස්සරහ ගැන හිතල නැතුව නෙවේ.
මට මේන් ඔප්ශන් තුනක් තියෙන්නෙ.
A - වැඩ කර කර මෙහෙ (ඩුබායි) ඉන්නව
B - ලංකාවට යනව
C - කැනඩා යනව
D - ඔසී යනව
A - ඩුබායි pr නෑ. වැඩ වැඩ තමා, කවදහරි යන්නම වෙනව. අනික කිසිම හෝප් එකක් නෑ, සල්ලි හම්බ කරනව විතරයි.
B - ලංකාවට මේ වෙලාවෙ යන එක මෝඩ වැඩක්.
C - තියෙන ඔක්කොම වියදම් කරගෙන කැනඩා ගිහින්, ඊලග අවුරුදු දෙකකටත් එක දිගට සල්ලි හොයන්න වෙන්නෙ. අම්ම තාත්ත වයසයි. ගෙදර ගැනවත් බලන්න වෙන්නෙ නෑ, සල්ලි යවන්න වෙන්නෙ නෑ. (හැබැයි හොදම ඔප්ශන් එක මේක. අවුරුදු 3 යද්දි pr දාගන්න පුලුවන)
D - ඔසී ගියොත් නවතින්නෙ අක්කගෙ ගෙදර හින්ද ලොකු ප්‍රෙශර් එකක් අඩු වෙනව සල්ලි පැත්තෙන්. ගෙදර ගැන බලන්න පුලුවන්.
ඔසී ගියොත්,
1-කෝස් එක කරන කාලෙ දෙන්නත් එක්ක පුලුවන් තරම් සල්ලි එකතු කරගෙන, ඉන්ග්ලිශ් පොලිශ් කරගෙන ආපහු කැනඩා ට්‍රයි කරනව
2-ස්ටඩීස් වලින් පස්සෙ වැඩ කරල ඔසී PR ට්‍රයි කරනව
3-දැන් අවුරුදු 3ක වර්ක් පර්මිට් එකක් හම්බෙනව. ඒ කාලෙත් වැඩ කරල සල්ලි එකතු කරල ඒ වෙලාවට හොදයි කියල හිතෙන දේ කරනව/ලංකාවට යනව
U QS ekek ban, mining wala mokak karada danne nam naඅඩේ ලොකු දෙයක්..
ඒත් mining වලයි QS වලයි කනෙක්ශන් එක තේරෙන්නෙ නෑනෙ
Thanks yaluwa
------ Post added on Dec 2, 2021 at 9:42 PM
උබ කියන්නෙ කොහෙත් එකයි වගේ කතාවක්නෙ.ඒක ඇත්ත බන්. ඒත් මෙහෙ කිසි අරමුණක් නැතුව සල්ලිම හොය හොය ඉන්නවට වඩා වෙන රටක පීආර් එකකටවත් ට්‍රයි කරන එක හොද නැද්ද
------ Post added on Dec 2, 2021 at 9:45 PM

Thanks mate.
Do you have any idea about project management?
ඉතින් බං උඹට ඩුබායි වල එක්ස්පීරියන්ස් එකෙන් පර්මනන්ට් වීසා එකකට ඇප්ලයි කරන්න බැරිද? අක්කලට තාම ස්පොන්සර් කරන්න පුලුවන් එයාල රීජනල් ඕස්ට්‍රේලියා ඉන්නව නං. ඔය වයසෙදි ස්ටුඩන්ට් ගිහින් පර්මනන්ට් වීසා දාන්නෙ කොහොමද කියල මට තේරෙන්නෑ මොකද වයස 32න් පස්සෙ උබට හම්බෙන පොයින්ස් ගාන අඩුයි නෙහ්?
ඔය ගැන @shenat කිව්ව කලින් නූලෙදි, අවුල තියෙන්නෙ අක්කල ඉන්න ඒරියා එක රීජනල් අහුවෙන්නෙ නෑ.ඉතින් බං උඹට ඩුබායි වල එක්ස්පීරියන්ස් එකෙන් පර්මනන්ට් වීසා එකකට ඇප්ලයි කරන්න බැරිද? අක්කලට තාම ස්පොන්සර් කරන්න පුලුවන් එයාල රීජනල් ඕස්ට්‍රේලියා ඉන්නව නං. ඔය වයසෙදි ස්ටුඩන්ට් ගිහින් පර්මනන්ට් වීසා දාන්නෙ කොහොමද කියල මට තේරෙන්නෑ මොකද වයස 32න් පස්සෙ උබට හම්බෙන පොයින්ස් ගාන අඩුයි නෙහ්?
එල එල බලල කියපන්කො..U QS ekek ban, mining wala mokak karada danne nam na![]()
To me, Project Management is a cross discipline, not a stand-alone one. You mean construction-related or something else?
ඔව් මචං, මන් බැලුවෙ රීජනල් ස්ටඩීස් දාල ලෙක්චර්ස් තියෙන දවස් වලට විතරක් එහෙට ට්‍රැවල් කරන්න අක්කලගෙ දිහා ඉදල.wayasa 32 ta wadi unata points 5 i ne aduwenne. e aduwena tika experience walin wadiwenawa. So anith ayath ekka compete karanna puluwan.
eg : 30 year old with 4 years of offshore exp
36 year old with 8 years of offshore exp
same points for age + exp
Thanks machanbump
අඩේ මට මේක මිස් වෙලානෙ.machan mama QS field eka lokuwata danne na...
mama hebai dakala thiyenawa QS un godak yanne QLD...ekath regional QLDjobs athi samahara wita mining wala ehema.....
ඔය ගැන @shenat කිව්ව කලින් නූලෙදි, අවුල තියෙන්නෙ අක්කල ඉන්න ඒරියා එක රීජනල් අහුවෙන්නෙ නෑ.
පොයින්ට්ස් පහක් අඩු වෙනව. ඒක එක්ස්පීරියන්ස් වලින් තමා අල්ලන්න වෙන්නෙ.
එල එල බලල කියපන්කො..
------ Post added on
Correct. Only in electives we can choose construction project management.
ex:
Master of Project Management - Victoria University
Course structure and units
YEAR ONE
AND
- Fundamentals of Project Management
Unit code EPM5500 Credits12- Project Governance
Unit code EPM5620 Credits12- Project Management and People
Unit code EPM5630 Credits12- Research Methods
Unit code EPM5640 Credits12
48 credit points from the approved electives list:
YEAR TWO
PLUS
- Principles of Project Management
Unit code EPM5600 Credits12- Project Planning and Control
Unit code EPM5610 Credits12
OR
- Research Project Part A
Unit code NEF6001 Credits12- Research Project Part B
Unit code NEF6002 Credits12
AND
- Research Thesis 1
Unit code NEF6101 Credits24
48 credit points from the approved electives list:
ELECTIVE UNITS:
------ Post added on Dec 3, 2021 at 12:39 PM
- Art and Practice of Leadership
Unit code BMO6050 Credits12- Work and Organisation Systems
Unit code BMO6506 Credits12- Managing Innovation and Entrepreneurship
Unit code BMO6622 Credits12- Organisation Change Management
Unit code BMO6624 Credits12- Project Program and Portfolio Management
Unit code EPM5510 Credits12- Project Management Practice
Unit code EPM5530 Credits12- Project Management and Information Technology
Unit code EPM5700 Credits12- Project Procurement Management
Unit code EPM5710 Credits12- Project Stakeholder Management
Unit code EPM5730 Credits12- Project Risk Management
Unit code EPM5740 Credits12- Project Investment Analysis
Unit code EPM5750 Credits12- Project Construction Management
Unit code EPM5760 Credits12
ඔව් මචං, මන් බැලුවෙ රීජනල් ස්ටඩීස් දාල ලෙක්චර්ස් තියෙන දවස් වලට විතරක් එහෙට ට්‍රැවල් කරන්න අක්කලගෙ දිහා ඉදල.
------ Post added on Dec 3, 2021 at 12:47 PM
ඔව්, ඒත් රීජනල් පෝස්ටල් කෝඩ් වලට අක්කලගෙ ඒරියා එක අහුවෙන්නෙ නෑ. මන් හිතුවෙ මෙල්බර්න් වල රීජනල් අහුවෙන කැම්පස් එකක ස්ටඩී කරන්න කියල.Regional kiwwama godak atha palath kiyalama hithannath epa. Melbourne, Sydney, Brisbane arunama anith okkoma regional widiyata tama watenne. Lagadi wenaskam monawahari karala tiyenawada balanna.
ජොබ් වලට යද්දි වාසි. ඒත් පීආර් වලට පොයින්ට්ස් එන්නෙ නෑ.aiqs thiyenawa nam advantage ekak thiyeanwa neda