පෙරේදා ඕඩර් කරේ ඊයෙ ආවා. Islandwide deliver කරනවා.
+94 77 678 0389 (WhatsApp)
+94 77 678 0389 (WhatsApp)
keeyda ?
පිස්සුද බන් මම නෙවෙයි යාළුවෙක් මට කිව්වේ shout out එකක් දුන්නේ මමUba neda meka karanne
Apita nane uba wage yaluwo.පිස්සුද බන් මම නෙවෙයි යාළුවෙක් මට කිව්වේ shout out එකක් දුන්නේ මම
uba neda oka karanneපෙරේදා ඕඩර් කරේ ඊයෙ ආවා. Islandwide deliver කරනවා.
![]()
+94 77 678 0389 (WhatsApp)

හරි මචන් මන් ඒ හදන කට්ටියට කියන්නම්මචන් අයිසින් නැති හෝ ගොඩක් අඩු රේන්ජ් එකකුත් ඇරේන්ජ් කරපන්. මටනන් අයිසින් අප්පිරියයි. කේක් එකේ ලොඉටි එක හොදටම තියාගනින් ඒකයි වටින්නෙ. කේක් කියන්නෙ සීනි ගොඩක් නෙමේ.
මේවා එහෙමනෑPatta seeni bn owa godak ewage
කාලම බලන්න වෙනවාnormal cake ekkay jar cake ekkay wenasa mokakda?
ඔයා මේක බලලා order කරලා shout out එකක් දුන්නම කවුරු හරි ඔහොම කිව්වොත් ඔයාටත් පුළුවන් කියන්න මට යාලුවෙක් කිව්වේ කියලාApita nane uba wage yaluwo.
BTW good luck. If possible try to cater to the plant based community as well.
නෝමල් කේක් වලට කියන්නෙ කේක්,normal cake ekkay jar cake ekkay wenasa mokakda?
uta paaduwe business eka karaganna diyan kuhaka sinhalayoඉස්සර ජා ඇල කේ-සෝන් එකේ ජා කේක් තියෙන තැනක් තිබුණ. ඒකනං රසයි...
නෝමල් කේක් වලට කියන්නෙ කේක්,
ජා කේක් වලට කියන්නෙ ජා කේක්.
නෝමල් කේක් අතින් අරන් කන්න පුලුවන්,
ජා කේක් කන්න හැන්දක් නැතුව බෑ.
නෝමල් කේක් තියෙන්නෙ තැටියක් උඩ,
ජා කේක් තියෙන්නෙ බෝතලයක් ඇතුලෙ.
නෝමල් කේක් වලට හොඳ අයිසිං තට්ටුවක් තියෙනව,
ජා කේක් වල හොරට දාපු අයිසිං ජින්ඩක් තියෙන්නෙ.
නෝමල් කේක් වල උඩ අයිසිං මල් එහෙම තියෙනව.
ජා කේක් එකේ බෝතලේ උඩට ගැට ගහපු රිබන් එකක් තියෙනව.
හොඳට කේක් හදන්න පුලුවන් අය කේක් හදල ලස්සනට අයිසිං කරනව.
හරියට පදමට කේක් හදන්න දන්නෙ නැති, ලස්සනට අයිසිං කරන්න දන්නෙ නැති අය, කුඩු හැලෙන කඩා හැලෙන කේක් හදල ඒක ජෑම් බෝතලේකට පුරවල ඒවට ජා කේක් කියනව...

අන්තිම එක නම් එහෙමම් නෙමෙයි, කේක් හඩ්න අය වේස්ටේජ් එකෙන් ජා කේක් හදන ලයින් එකක් තියෙන්නෙ....ඉස්සර ජා ඇල කේ-සෝන් එකේ ජා කේක් තියෙන තැනක් තිබුණ. ඒකනං රසයි...
නෝමල් කේක් වලට කියන්නෙ කේක්,
ජා කේක් වලට කියන්නෙ ජා කේක්.
නෝමල් කේක් අතින් අරන් කන්න පුලුවන්,
ජා කේක් කන්න හැන්දක් නැතුව බෑ.
නෝමල් කේක් තියෙන්නෙ තැටියක් උඩ,
ජා කේක් තියෙන්නෙ බෝතලයක් ඇතුලෙ.
නෝමල් කේක් වලට හොඳ අයිසිං තට්ටුවක් තියෙනව,
ජා කේක් වල හොරට දාපු අයිසිං ජින්ඩක් තියෙන්නෙ.
නෝමල් කේක් වල උඩ අයිසිං මල් එහෙම තියෙනව.
ජා කේක් එකේ බෝතලේ උඩට ගැට ගහපු රිබන් එකක් තියෙනව.
හොඳට කේක් හදන්න පුලුවන් අය කේක් හදල ලස්සනට අයිසිං කරනව.
හරියට පදමට කේක් හදන්න දන්නෙ නැති, ලස්සනට අයිසිං කරන්න දන්නෙ නැති අය, කුඩු හැලෙන කඩා හැලෙන කේක් හදල ඒක ජෑම් බෝතලේකට පුරවල ඒවට ජා කේක් කියනව...
ඉතිං මං අරූ අහපු ප්රශ්නෙටනෙ උත්....uta paaduwe business eka karaganna diyan kuhaka sinhalayo![]()