Jar Cake කාලා තියද? 😋

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔවු..නේ..:yes:
    ඔව්.. ඕක වෙන්න් මෙහෙමයි.. සැන්විච්, ඒ කියන්නෙ ලේයර් කේක් එකක් හදනකොට කේක් එකක උඩ ලේයර් එක අයින් කරනවා. ලේයර් වැඩි නම් එතන් වේස්ට් එකත් වැඩි. නෝමල් තනි කේක් එක අයිසින් කලත්, උඩ සමාන්‍යෙන් අයින් කරනවා, අයිසින් බේස් කරන්න් කලින්. ඉතින් කෝමත් කේක්බිස්නස් එකේ වේස්ටේජ් එක මැනේජ් කරන්න කරන් එකක් ඕක. හොඳ රසට හොඳම අමුද්‍රව්‍ය දා තැනක ජා කේක් කන්න, කිසි අවුලක් නෑ... ඒත් හැම එකා හදන මල ජරාව නම් කන්න එපා...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔව්.. ඕක වෙන්න් මෙහෙමයි.. සැන්විච්, ඒ කියන්නෙ ලේයර් කේක් එකක් හදනකොට කේක් එකක උඩ ලේයර් එක අයින් කරනවා. ලේයර් වැඩි නම් එතන් වේස්ට් එකත් වැඩි. නෝමල් තනි කේක් එක අයිසින් කලත්, උඩ සමාන්‍යෙන් අයින් කරනවා, අයිසින් බේස් කරන්න් කලින්. ඉතින් කෝමත් කේක්බිස්නස් එකේ වේස්ටේජ් එක මැනේජ් කරන්න කරන් එකක් ඕක. හොඳ රසට හොඳම අමුද්‍රව්‍ය දා තැනක ජා කේක් කන්න, කිසි අවුලක් නෑ... ඒත් හැම එකා හදන මල ජරාව නම් කන්න එපා...
    👍👍👍
     
    • Like
    Reactions: NRTG and Rankira

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Okei normal cake ekei wenasak nahane ban 🧐 normal cake eka tikak dry. Jar eke moisture ekak tikak radila thiyenawa. Oke wenasa thiyenne presentation eke. Ekama recipe eka.

    Kohoma unath good luck business ekata 👍