විදුලිය සහ මිනිස් මානසිකත්වය

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ෆෝන් එක අල්ලන්නෙ නැතුව ඉන්න පුලුවන් මැසිම ඉස්සරහ ඉද්දි.

    කරන්ට් නැතිවුනොත් මම තමා මුලින්ම සූවසයිඩ් කරගන්නෙ තනියම ඉන්නෙ කොහොමෙයි කරන්ට් නැතුව මම. ☹️
    අපෝ ඒවාගෙ දේවල් කරගන්න හිතන්නවත් එපා :no:. අර අල්ලපු ගෙදර නංගි දුකට පපුව පැළිලා මැරෙයි. :(:(:(
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    ගම් වල මාර කේස්ලු වෙන්නෙ නේද.
    පන්සල් වලත් ගොඩක් අවුල් සීන් වෙනවලු නේද.
    Eka aththa, mamath gamaka inne. Hebei gama issara wage newei dan. Diyunui. Untath phone eka nethuwa be. Wedagath dekata newei. Fb yanda. Awul seen godak wena eka aththa gewal dekak withara pahala hitiya army porakge geniyek line dunna podi kaalekata kalin. Mama ganan gaththe ne. Langakadi allapu gedara ekaa ekka case ekak mattu gamata. Eken thawa thawa tikak gamata mattu. Onna dan thathwe . Hebei technology nothibuna issarath gam wala wenasak wela ne kiyala hithenawa ahana katha walin
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    E0C7F72F-BE89-4E0C-A3B9-C25211BA3E53.jpeg

    eyath kaluware 🙃
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ෆෝන් එක අල්ලන්නෙ නැතුව ඉන්න පුලුවන් මැසිම ඉස්සරහ ඉද්දි.

    කරන්ට් නැතිවුනොත් මම තමා මුලින්ම සූවසයිඩ් කරගන්නෙ තනියම ඉන්නෙ කොහොමෙයි කරන්ට් නැතුව මම. ☹️

    කොහොමත් මැරෙන එකේ ජාතික වීරයෙක් වෙලා මැරෙන්න පුළුවන් ගෑස් ටැන්කියක් අරන් දියවන්නාවට ගියොත්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇත්ත තමයි අපි මේ හතරැස් ඩිජිටල් තිර වලට කොටු වෙලා. අපි දවසට ෆෝන් එකේ ඇප්ස් කීයක් ඕපන් කරනවද? අපි හිත හිත ඉන්නේ නෑ නිකන් ඇබ්බහි වෙලා වගේ FB, Whatsapp, Viber, Instagram, TikTok, twitter එකී නොකී හැම ලබ්බේ ඇප් එකක්ම ඕපන් කරනවා. ගම්වල මිනිස්සු ( Baby Boomers, Millennials) ල දන්නෙත් නෑ එයාලගෙන් පස්සේ පරම්පරා ඔක්කොම ටික මෙහෙම වර්චුවල් ලෝක වල ජීවත් වෙන්නේ කියලා.
    අපි මේ ඩිජිටල් ලෝකේ ඇතුලේ සෙක්ස්, ලව්, මනි, ෆේම් පස්සේ වැටිලා ලෝකෙ ඉන්න අතලොස්සක් දෙනෙක්ගෙ වෙල්ත් එක වැඩි කරන්න දායක වෙනවා.
    මං දන්න එකම දේ අපිට ආපස්සට යන්න බෑ ආයේ. අපි Evolve වෙවී යනවා මේ ඩිජිටල් ඩිවයිසස් එක්ක. ගෙදරක තියෙන ෆෑන්ස් AC ගානෙන් ටීවි එකෙ සයිස් එකෙන් කුස්සියෙ තියෙන ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වලින් දැන් පවුලක් මනින තරමට සමාජේ සංකීර්ණ වෙලා. ගම්වල මිනිස්සු ඔය මොනවා කිව්වත් එයාලත් තව අවුරුදු කිහිපයකින් අපි ඉන්න සොම්බි මොඩ් එකට එනවා. ටික්ටොක් ප්ලැට්ෆෝම් එක පොඩ්ඩක් බලන්න. ගම්වල ඉන්න අන්ත දුප්පත් එවුනුත් ෆෝන් කට්ටක් අරන් ටික්ටොක් කරනවා. උනුත් ක්‍රමක්‍රමයෙන් මේ කැන්සර් එකට අහුවෙනවා. පැන්ඩමික් එක ඇවිල්ලා ඊලර්නින්ග් ඇවිල්ලා ඒ වෙමින් පැවතුන වෙනස වේගවත් කරා. 2000න් පස්සේ පොඩි එකෙක්ගේ ෆෝම් කට්ටක් අරන් බලන්න උන් ඉන්නේ අපිටත් අන්ත විදියෙ ලෙවල් එකක. පරේ පයර් කියයි නමස්තේ නමස්කාරම් කියයි ජාලෙ රගනවා කියයි උන් එහෙම් පිටින්ම විනාස වෙලා. උන් තමන් මිනිස්සු කියන සත්ත්ව වර්ගයක් බව අමතක කරලා ෆෝන් අස්සේ කම්පියුටර් අස්සේ තමන්ගෙ ක්ලෝන් එකක් ආත්මේ මාරු කරලා හදාගෙන ඉන්නේ. තව මෙටාවර්ස් එහෙම ආවම මීට වඩා අන්ත වෙයි.
    Radioactive :rolleyes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේකට නම් සීයට සීයක් එකගයි. ගම්වල ඔය කියන විදිහෙ සුන්දරත්වයක් ඇත්තෙ නෑ. වැඩිහරියක් ඉන්නේ උඩින් හොද මූණ පෙන්නගෙන යටින් ඒ මනුස්සයට පුලුවන් තරම් නින්දා, අපහස, හිරිහැර කරන අය. :yes:
    Town walath ehma tama bn..thappa dagena opa dupa hoyanne
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක ඇබ්බැහි වීමක් නෙවේ කියලා මට හිතෙන්නේ. මොකද මම කොළඹ ඉන්නකෝ ඔය කියපු දේවල් මට ප්‍රශ්න. හැබැයි ගෙදර ගිහාම එහෙම නෑ. පහසුකම්/සම්පත් වල ප්‍රශ්නයක්.

    කොළබ ඉන්නකොට gas නැතුව උයන්න බැ. ගෙදර ගිහාම දර ලිපේ පුළුවන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක ඇබ්බැහි වීමක් නෙවේ කියලා මට හිතෙන්නේ. මොකද මම කොළඹ ඉන්නකෝ ඔය කියපු දේවල් මට ප්‍රශ්න. හැබැයි ගෙදර ගිහාම එහෙම නෑ. පහසුකම්/සම්පත් වල ප්‍රශ්නයක්.

    කොළබ ඉන්නකොට gas නැතුව උයන්න බැ. ගෙදර ගිහාම දර ලිපේ පුළුවන්.
    ඔව් බන් හිතෙත් ප්‍රශ්නයක් තියෙනවා.
     
    • Like
    Reactions: 001flyD and U-tag

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හිතන තරම් නැහැ. මමත් ඉන්නේ ගමකනේ, හැබැයි මෙහෙ මිනිසුන්ට internet නෑ කියන්නේ කෑවේ නෑ වගේ:lol:
    හැබැයි ඉතින් අපිට කරන්ට් නෑ කියලා වතුර, කෑම නැති වෙන්නෙත් නෑ:love2: unlimited water
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේකේ සුපිරිම අතල් එක ගන්න තිබුනේ දවස් 2ක් විතර කරන්ට් එක නැති උන නම් තමා. අද 12 ඉදල මහා මුසල කමක් දැනුන. ඒවගේම කාමරේ පොඩ්ඩක් අස් කරා රෙදි කන්න්දක් හේදුව .ගෙදර හතර කොනේ ඇවිදලා මායිම හරියට තියෙනවද කියල බැලුව. ඔෆ්ප් ග්‍රිඩ් සොල තියෙන උන් නම් එතින් ෆුල් ආතල් එකේ හිටිය කියල ආරංචිය :cool: . ඉස්සරහට එන පොට හොද නැති නිසා සහ ඔය එක එක එවුව හදන පුපේ අමාරුව තවම තියෙන නිසා කොහොම හරි ඔෆ්ප් ග්‍රිඩ් සිස්ටම් 1ක් හදාගන්න තීරණය කරා

    හිතන තරම් නැහැ. මමත් ඉන්නේ ගමකනේ, හැබැයි මෙහෙ මිනිසුන්ට internet නෑ කියන්නේ කෑවේ නෑ වගේ:lol:
    හැබැයි ඉතින් අපිට කරන්ට් නෑ කියලා වතුර, කෑම නැති වෙන්නෙත් නෑ:love2: unlimited water
    දවස් 2ක් විතර ලයිට් නැති කොම්පියුටර් නැති තැනක ෆෝන් 1කත් ඔෆ්ෆ් කරලා ඉදල බලපන්කො ආතල් එක
    ------ Post added on Dec 3, 2021 at 9:10 PM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කකුල් දෙකෙන් ඇවිදල කොළඹ ඉඳන් කඩවතට යන්න පුලුවන්...
    ලීස් කරලා කාර් එකක් අරන්, ඉන්ෂුවරන්ස් ගෙවලා, ආදයම් බලපත්‍ර අලුත් කරගෙන ඔය ගමන කාර් එකේ යන්නත් පුලුවන්...

    ඇවිදල යන කෙනාට, පෙට්‍රල් පෝලිම් වාහන ගනන් ගියා ඉන්ශුවරන්ස් වැට් එක වැඩි වෙන වෙක අදාල නෑ..
    හැබැයි හැමදාම යන්න එන්න උනොත් ඒ මනුස්සයට වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,457
    113
    මෙහෙමනෙ මචන් අපිට කරන්ට් ගෑස් ෆෝන් නැතුව ඉන්න බැරිකමක් නෑ. නමුත් අපේ සුපුරුදු ජීවන රටාවක් තියෙනවනෙ සහ අපිත් එක්ක සම්බන්ධ අනිත් සමාජය හැසිරෙන විදියක් තියෙනවනෙ. ඉතින් අපිට ක්ෂණිකව ඒ ඔක්කොම නවත්තල දාන්න බෑ. අපිට පුලුවන් උනත් වටේ සමාජෙ එතනට ෆිට් වෙන්නෙ නෑ. (උදා: ෆෝන් එක අයින් කර ඔෆිස් එකේ වැඩ කරන්න බෑ)
    නමුත් සීරියස් ප්‍රශ්නයක් ඇති උනොත් ඒකට අපි adopt වෙයි. හෙට ඉදන් කරන්ට් දෙන්නෙ දවසට පැය දෙකයි කිවුවොත් මිනිස්සු බැන බැන හරි ඒකට ගැලපෙන්න ලයිෆ් එක වෙනස් කරගන්නව.
     
    • Like
    Reactions: 001flyD