අපෝ ඒවාගෙ දේවල් කරගන්න හිතන්නවත් එපාෆෝන් එක අල්ලන්නෙ නැතුව ඉන්න පුලුවන් මැසිම ඉස්සරහ ඉද්දි.
කරන්ට් නැතිවුනොත් මම තමා මුලින්ම සූවසයිඩ් කරගන්නෙ තනියම ඉන්නෙ කොහොමෙයි කරන්ට් නැතුව මම.![]()
. අර අල්ලපු ගෙදර නංගි දුකට පපුව පැළිලා මැරෙයි. 


අපෝ ඒවාගෙ දේවල් කරගන්න හිතන්නවත් එපාෆෝන් එක අල්ලන්නෙ නැතුව ඉන්න පුලුවන් මැසිම ඉස්සරහ ඉද්දි.
කරන්ට් නැතිවුනොත් මම තමා මුලින්ම සූවසයිඩ් කරගන්නෙ තනියම ඉන්නෙ කොහොමෙයි කරන්ට් නැතුව මම.![]()
. අර අල්ලපු ගෙදර නංගි දුකට පපුව පැළිලා මැරෙයි. 


Eka aththa, mamath gamaka inne. Hebei gama issara wage newei dan. Diyunui. Untath phone eka nethuwa be. Wedagath dekata newei. Fb yanda. Awul seen godak wena eka aththa gewal dekak withara pahala hitiya army porakge geniyek line dunna podi kaalekata kalin. Mama ganan gaththe ne. Langakadi allapu gedara ekaa ekka case ekak mattu gamata. Eken thawa thawa tikak gamata mattu. Onna dan thathwe . Hebei technology nothibuna issarath gam wala wenasak wela ne kiyala hithenawa ahana katha walinගම් වල මාර කේස්ලු වෙන්නෙ නේද.
පන්සල් වලත් ගොඩක් අවුල් සීන් වෙනවලු නේද.
ෆෝන් එක අල්ලන්නෙ නැතුව ඉන්න පුලුවන් මැසිම ඉස්සරහ ඉද්දි.
කරන්ට් නැතිවුනොත් මම තමා මුලින්ම සූවසයිඩ් කරගන්නෙ තනියම ඉන්නෙ කොහොමෙයි කරන්ට් නැතුව මම.![]()
Radioactiveඇත්ත තමයි අපි මේ හතරැස් ඩිජිටල් තිර වලට කොටු වෙලා. අපි දවසට ෆෝන් එකේ ඇප්ස් කීයක් ඕපන් කරනවද? අපි හිත හිත ඉන්නේ නෑ නිකන් ඇබ්බහි වෙලා වගේ FB, Whatsapp, Viber, Instagram, TikTok, twitter එකී නොකී හැම ලබ්බේ ඇප් එකක්ම ඕපන් කරනවා. ගම්වල මිනිස්සු ( Baby Boomers, Millennials) ල දන්නෙත් නෑ එයාලගෙන් පස්සේ පරම්පරා ඔක්කොම ටික මෙහෙම වර්චුවල් ලෝක වල ජීවත් වෙන්නේ කියලා.
අපි මේ ඩිජිටල් ලෝකේ ඇතුලේ සෙක්ස්, ලව්, මනි, ෆේම් පස්සේ වැටිලා ලෝකෙ ඉන්න අතලොස්සක් දෙනෙක්ගෙ වෙල්ත් එක වැඩි කරන්න දායක වෙනවා.
මං දන්න එකම දේ අපිට ආපස්සට යන්න බෑ ආයේ. අපි Evolve වෙවී යනවා මේ ඩිජිටල් ඩිවයිසස් එක්ක. ගෙදරක තියෙන ෆෑන්ස් AC ගානෙන් ටීවි එකෙ සයිස් එකෙන් කුස්සියෙ තියෙන ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වලින් දැන් පවුලක් මනින තරමට සමාජේ සංකීර්ණ වෙලා. ගම්වල මිනිස්සු ඔය මොනවා කිව්වත් එයාලත් තව අවුරුදු කිහිපයකින් අපි ඉන්න සොම්බි මොඩ් එකට එනවා. ටික්ටොක් ප්ලැට්ෆෝම් එක පොඩ්ඩක් බලන්න. ගම්වල ඉන්න අන්ත දුප්පත් එවුනුත් ෆෝන් කට්ටක් අරන් ටික්ටොක් කරනවා. උනුත් ක්‍රමක්‍රමයෙන් මේ කැන්සර් එකට අහුවෙනවා. පැන්ඩමික් එක ඇවිල්ලා ඊලර්නින්ග් ඇවිල්ලා ඒ වෙමින් පැවතුන වෙනස වේගවත් කරා. 2000න් පස්සේ පොඩි එකෙක්ගේ ෆෝම් කට්ටක් අරන් බලන්න උන් ඉන්නේ අපිටත් අන්ත විදියෙ ලෙවල් එකක. පරේ පයර් කියයි නමස්තේ නමස්කාරම් කියයි ජාලෙ රගනවා කියයි උන් එහෙම් පිටින්ම විනාස වෙලා. උන් තමන් මිනිස්සු කියන සත්ත්ව වර්ගයක් බව අමතක කරලා ෆෝන් අස්සේ කම්පියුටර් අස්සේ තමන්ගෙ ක්ලෝන් එකක් ආත්මේ මාරු කරලා හදාගෙන ඉන්නේ. තව මෙටාවර්ස් එහෙම ආවම මීට වඩා අන්ත වෙයි.

Town walath ehma tama bn..thappa dagena opa dupa hoyanneමේකට නම් සීයට සීයක් එකගයි. ගම්වල ඔය කියන විදිහෙ සුන්දරත්වයක් ඇත්තෙ නෑ. වැඩිහරියක් ඉන්නේ උඩින් හොද මූණ පෙන්නගෙන යටින් ඒ මනුස්සයට පුලුවන් තරම් නින්දා, අපහස, හිරිහැර කරන අය.![]()
ඔව් බන් හිතෙත් ප්‍රශ්නයක් තියෙනවා.ඕක ඇබ්බැහි වීමක් නෙවේ කියලා මට හිතෙන්නේ. මොකද මම කොළඹ ඉන්නකෝ ඔය කියපු දේවල් මට ප්‍රශ්න. හැබැයි ගෙදර ගිහාම එහෙම නෑ. පහසුකම්/සම්පත් වල ප්‍රශ්නයක්.
කොළබ ඉන්නකොට gas නැතුව උයන්න බැ. ගෙදර ගිහාම දර ලිපේ පුළුවන්.

. ඉස්සරහට එන පොට හොද නැති නිසා සහ ඔය එක එක එවුව හදන පුපේ අමාරුව තවම තියෙන නිසා කොහොම හරි ඔෆ්ප් ග්‍රිඩ් සිස්ටම් 1ක් හදාගන්න තීරණය කරාදවස් 2ක් විතර ලයිට් නැති කොම්පියුටර් නැති තැනක ෆෝන් 1කත් ඔෆ්ෆ් කරලා ඉදල බලපන්කො ආතල් එකහිතන තරම් නැහැ. මමත් ඉන්නේ ගමකනේ, හැබැයි මෙහෙ මිනිසුන්ට internet නෑ කියන්නේ කෑවේ නෑ වගේ
හැබැයි ඉතින් අපිට කරන්ට් නෑ කියලා වතුර, කෑම නැති වෙන්නෙත් නෑunlimited water
ආයේ මුල ඉඳන් කියවහන් ,තෙරුනේ නැත්තම් මම උඔට තෙරුම් කරලා දෙන්නම්muu num amu baiyek
yako current wathura kiyanne basic dewal,ewa nathi unama hodai kiyanna thram apita iththawek naa