දුර ගම්මානෙ ජීවිතේ

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ට්‍රාන්ස්ෆර් එකත් එක්කම මාව වැටුනේ හද්ද පිටිසර ගමකට. නිවාඩුවට ආවෙ අද. මෙහෙ නගරෙට වඩා මිනිස්සු හරි එකමුතුයි. හැබැයි හැමතැනම ලමයි පාඩම් කරනවා වෙනුවට ගේම් ගහනවා. කවදාවත් මිනිහෙක් මේ ගමෙන් එලියට යන්නෑ. ගියත් අවුරුද්දකට සැරයක් වගේ තමා. ඒකත් ටවුමට. සිග්නල් නෑ‍. තියෙන්නෙත් එයාටෙල්. ඒකත් බොහොම පොඩ්ඩයි. නාන්නෙ වැවෙන්. මෙහෙ හැම තැනම පොඩි පොඩි කඩ තියෙනවා කෑම කන්න. වෙල දැක්කම නං මාර ආසාවක් හිතෙනවා. ඉර බහින වෙලාවට වැව මාර සිරියාවන්තයි. මාත් එක්ක ඉන්න කොල්ලො දෙන්න එක්ක හවසට ගම වටේම යනවා. ඒ තරං ලස්සනයි මේ ගම. හැබැයි දුක.. මේ ගම තියෙන්නෙ අපේ පොඩි කාලෙ අපේ ගම තිබ්බ විදිහට. කිසිම අප්ඩේට් ගතියක් නැහැ. ලමයින්ට ඉගෙනගන්නවා කියන එක ඔලුවෙ නෑ. අපේ බෝඩිම් ලග ඉන්න ලමයි හවසට හවසට පෝන් උස්සන් පිට්ටනියට එන්නෙ ගේම් ගහන්න. ඒ දෙමව්පියො පව්. ඔන්ලයින් කෙරුවාවට ගත්ත පෝන් දැන් පාවිච්චි වෙන්නෙ ගේම් ගහන්න. අද පුරුදු ජීවිතේට ආවම ගම මතක් උණා. කොරෝනා නැති කාලෙක ඔයාලත් ගමක ජීවත් වෙන්නෙ නැති කෙනෙක් නං ගමකට ගිහින් දවසක් දෙකක් ඉඳල එන්න. මාර සැනසීමක් දැනෙයි ඔළුවට. :rolleyes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    gama koheda kialath daapan :)
     
    • Like
    Reactions: Ryan08

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    gama koheda kialath daapan :)
    මගෙ අවතාරෙ හැටියට ‍කියන්න අමාරුයි මචං. දෙමල ගම්මානයක්
    Mokadda do e gama. Airtel thiyena. 😂 Near India
    :lol:
    Signal poddakin game gahanna puluwanda ban
    ඔව් බන්. එක තැනක් තියෙනවා එතැනට කට‍්ටිය සෙට් වෙනෝ. තව උස්බිම් වල තියේ සිග්නල්. මොබිටෙල් ඩයලොග් පොඩ්ඩ පොඩ්ඩ ලයින් වෙනවා.
    Lassana photos tikk post krpanko apitath balana
    අනිව මචං. ලබන සැරේ ද‍ාන්නං.
    මට පේන හීන
    ඔව් බං. උඹට හීන.. මට හැබෑවක්.. :lol:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොලබින් ආපු මහත්තය කියල උබට හොදට සලකන හින්ද ඔහොම හිතෙන්නේ
    සුද්දොත් එහෙමනේ. අපි යනවනේ උඩ දාගෙන සලකන්න. උන්ට ඊට වඩා දෙයක් නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ට්‍රාන්ස්ෆර් එකත් එක්කම මාව වැටුනේ හද්ද පිටිසර ගමකට. නිවාඩුවට ආවෙ අද. මෙහෙ නගරෙට වඩා මිනිස්සු හරි එකමුතුයි. හැබැයි හැමතැනම ලමයි පාඩම් කරනවා වෙනුවට ගේම් ගහනවා. කවදාවත් මිනිහෙක් මේ ගමෙන් එලියට යන්නෑ. ගියත් අවුරුද්දකට සැරයක් වගේ තමා. ඒකත් ටවුමට. සිග්නල් නෑ‍. තියෙන්නෙත් එයාටෙල්. ඒකත් බොහොම පොඩ්ඩයි. නාන්නෙ වැවෙන්. මෙහෙ හැම තැනම පොඩි පොඩි කඩ තියෙනවා කෑම කන්න. වෙල දැක්කම නං මාර ආසාවක් හිතෙනවා. ඉර බහින වෙලාවට වැව මාර සිරියාවන්තයි. මාත් එක්ක ඉන්න කොල්ලො දෙන්න එක්ක හවසට ගම වටේම යනවා. ඒ තරං ලස්සනයි මේ ගම. හැබැයි දුක.. මේ ගම තියෙන්නෙ අපේ පොඩි කාලෙ අපේ ගම තිබ්බ විදිහට. කිසිම අප්ඩේට් ගතියක් නැහැ. ලමයින්ට ඉගෙනගන්නවා කියන එක ඔලුවෙ නෑ. අපේ බෝඩිම් ලග ඉන්න ලමයි හවසට හවසට පෝන් උස්සන් පිට්ටනියට එන්නෙ ගේම් ගහන්න. ඒ දෙමව්පියො පව්. ඔන්ලයින් කෙරුවාවට ගත්ත පෝන් දැන් පාවිච්චි වෙන්නෙ ගේම් ගහන්න. අද පුරුදු ජීවිතේට ආවම ගම මතක් උණා. කොරෝනා නැති කාලෙක ඔයාලත් ගමක ජීවත් වෙන්නෙ නැති කෙනෙක් නං ගමකට ගිහින් දවසක් දෙකක් ඉඳල එන්න. මාර සැනසීමක් දැනෙයි ඔළුවට. :rolleyes:

    hibatu kadanna giye nadda yaluwo ekka
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ට්‍රාන්ස්ෆර් එකත් එක්කම මාව වැටුනේ හද්ද පිටිසර ගමකට. නිවාඩුවට ආවෙ අද. මෙහෙ නගරෙට වඩා මිනිස්සු හරි එකමුතුයි. හැබැයි හැමතැනම ලමයි පාඩම් කරනවා වෙනුවට ගේම් ගහනවා. කවදාවත් මිනිහෙක් මේ ගමෙන් එලියට යන්නෑ. ගියත් අවුරුද්දකට සැරයක් වගේ තමා. ඒකත් ටවුමට. සිග්නල් නෑ‍. තියෙන්නෙත් එයාටෙල්. ඒකත් බොහොම පොඩ්ඩයි. නාන්නෙ වැවෙන්. මෙහෙ හැම තැනම පොඩි පොඩි කඩ තියෙනවා කෑම කන්න. වෙල දැක්කම නං මාර ආසාවක් හිතෙනවා. ඉර බහින වෙලාවට වැව මාර සිරියාවන්තයි. මාත් එක්ක ඉන්න කොල්ලො දෙන්න එක්ක හවසට ගම වටේම යනවා. ඒ තරං ලස්සනයි මේ ගම. හැබැයි දුක.. මේ ගම තියෙන්නෙ අපේ පොඩි කාලෙ අපේ ගම තිබ්බ විදිහට. කිසිම අප්ඩේට් ගතියක් නැහැ. ලමයින්ට ඉගෙනගන්නවා කියන එක ඔලුවෙ නෑ. අපේ බෝඩිම් ලග ඉන්න ලමයි හවසට හවසට පෝන් උස්සන් පිට්ටනියට එන්නෙ ගේම් ගහන්න. ඒ දෙමව්පියො පව්. ඔන්ලයින් කෙරුවාවට ගත්ත පෝන් දැන් පාවිච්චි වෙන්නෙ ගේම් ගහන්න. අද පුරුදු ජීවිතේට ආවම ගම මතක් උණා. කොරෝනා නැති කාලෙක ඔයාලත් ගමක ජීවත් වෙන්නෙ නැති කෙනෙක් නං ගමකට ගිහින් දවසක් දෙකක් ඉඳල එන්න. මාර සැනසීමක් දැනෙයි ඔළුවට. :rolleyes:
    Vlog ekak daapan P{onnayo- I live in a Sri Lankan Gay Village kiyala