*** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

planner123

Well-known member
  • May 22, 2018
    8,749
    14,983
    113
    මන් දන්නා පොරක් ඉන්නවා පොරගේ තාත්තා නිධන් සීන් එක කරන්නේ පුතාට කාර් සේල් දෙකක් තියනවා
    කාර් සේල් එකේ ප්‍රධාන අරමුණ Money laundering

    මගේ පුද්ගලික මතය නම් අනුන්ගේ වස්තුව ගැනීමට යාමෙන් අනවශ්‍ය කරදර එන්න පුළුවන් කියන එක
    මොකද ඒ වස්තුව සදහා කිසිම අයිතියක් නැත්තන් කොහොම කලත් ඒවා ගන්න පුළුවන් වෙන්නේ නෑ
    මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් Metal detector 3 D scanners ඕකෙන් බඩු තියන තැන හොයාගෙන අඩි 6 දිග ගල් පෙට්ටියක් උඩට ගන්න ඔන්න මෙන්න තියෙද්දී කෙල උනා පස්සේ වැඩි විස්තරයක් දාන්නම්
    Ko ithin meke passe daanawa kiwwa wadi wisthare ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Ko ithin meke passe daanawa kiwwa wadi wisthare ?
    මෙහෙමයි බන් ඔය වැඩේ කරන්න ගියපු සෙට් එක එක කට්ටඩියයි අරන් ගිහින් තියෙන්නේ හැබැයි ඒ කරන්න ගිය වැඩේට තුන් දෙනෙක් වත් ඉන්න ඕනේ එකක්ලු
    මුන් බඩු තියන තැන ලිඳ වගේ හාරලා ගල් පෙට්ටියත් පේන්න තියෙද්දීම කොහෙවත් තිබ්බ නැති හෙන වැස්සක් කඩා පාත් වෙලා සට සට ගාල වල වතුරෙන් පිරෙන්න අරන් වල ඇතුලට පස් කන්ඩියත් ඇතුලට කඩන් වැටිලා සෙට් එකම ඇතුලේ ඉද්දි කොහොම හරි කට්ටිය ගොඩට පැනගෙන

    ඕකට අදාළව හිටපු බහිරවය පැන්න කියල උන් කියන්නේ කට්ටඩියෝ තුනක් ඕනේ කියන්නේ එකෙක්ට මිස් උනොත් අනිත් කෙනා බැදලා තියාගන්නලු

    කොහොම හරි ඕක කරපු සෙට් එකට කරදරයක් වෙලා නෑ එකත් ලොකු දෙයක් කියනවා අරු පැන්න නිසා
    හැබැයි අදටත් ඒ සෙට් එක එකාට එකා කතා කරන්නේ නෑලු තරහ වෙලා

    මේවා ඉතින් විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි දේවල් බන් :)
     
    • Wow
    Reactions: planner123

    Ohoma katha nam math ahala thiyenawa bro. Ekak ahuwa eke bahiravaya gal pettiya or a nidane thibba cover eka edagena giyapu paara dakkalu pas wala.
    Thawa ekak ahala thiyenawa a nidane ganna polawa haaranawa haaranawalu. Eth a wale pas ain wennema nalu. Kochchara haruwath ekama gaanalu wale pas.
    Bahiravaya nidane thenin thenata aran yanawalu uuta ona de nodunnoth.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Ohoma katha nam math ahala thiyenawa bro. Ekak ahuwa eke bahiravaya gal pettiya or a nidane thibba cover eka edagena giyapu paara dakkalu pas wala.
    Thawa ekak ahala thiyenawa a nidane ganna polawa haaranawa haaranawalu. Eth a wale pas ain wennema nalu. Kochchara haruwath ekama gaanalu wale pas.
    Bahiravaya nidane thenin thenata aran yanawalu uuta ona de nodunnoth.

    adooo sirwata marai ne bn
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Ohoma katha nam math ahala thiyenawa bro. Ekak ahuwa eke bahiravaya gal pettiya or a nidane thibba cover eka edagena giyapu paara dakkalu pas wala.
    Thawa ekak ahala thiyenawa a nidane ganna polawa haaranawa haaranawalu. Eth a wale pas ain wennema nalu. Kochchara haruwath ekama gaanalu wale pas.
    Bahiravaya nidane thenin thenata aran yanawalu uuta ona de nodunnoth.
    ඔව් බන් එක එක දේවල් තියනවා හිතාගන්න බැරි
    මගේ අදහස නම් අනුන් ගේ දේවල් ගොඩ අරගෙන නිකං ලෙඩ දාගන්නේ මොකටද කියල
    හැබැයි ඕව ගත්තට අවුල් නැති අයත් ඉන්නවලු නේද රාජ යෝග තියන අය ඔය නම් සෙට් එකක් කියවෙන්නේ මුන්ට නම් අවුලක් නෑනේ කියල
     
    • Like
    Reactions: planner123

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    සලකුනු තියෙනවනම් කියන්න. .
    1631387580750.png

    ලකුනු තියෙනවා නම් එවන්න එකතු කරනවා,

    බහිරවයා බැදලා හිරකරගන්න ඕන නම් ,.....
    1631389470712.png

    ගල් දිය කරන හැටි
    1631390296092.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,983
    113
    ඔව් බන් එක එක දේවල් තියනවා හිතාගන්න බැරි
    මගේ අදහස නම් අනුන් ගේ දේවල් ගොඩ අරගෙන නිකං ලෙඩ දාගන්නේ මොකටද කියල
    හැබැයි ඕව ගත්තට අවුල් නැති අයත් ඉන්නවලු නේද රාජ යෝග තියන අය ඔය නම් සෙට් එකක් කියවෙන්නේ මුන්ට නම් අවුලක් නෑනේ කියල
    Raja yoga thiyena aya ethanata giyama bahiravaya ethanin ain wena cn ekak kiyanawa. Raja yoga or that power.
    Rate nayakaya ta ganna puluwan lu nidan samanya minihekta wada adu effort ekak daala me nisa.
    Mehemath deyak thiye habai. Denata apita oya nam set ekata awulak naha wage penuna ta athulen awul athi.
    Preme ge putha nam as issarahama penawa neh. Preme th ithin anthimata savalen keli ekathu karana thenata weda sidda wuna neh.
    Dan inna raja pawula gaththoth nam mata hithenne lokka nathi wunama set ekama ibema paththakata thallu wei kiyala.
    Mokada othanin yudde dinapu credit eka gaththu 2nagen ekkenek a wenakota no more with us. Anik ekkena dan karana wedath ekka minissu aaith dei kiyala hithanna amarui mokada lokuma weddath 1 paarak gedara gihin neh aaith awe.

    View attachment 143467

    ලකුනු තියෙනවා නම් එවන්න එකතු කරනවා,

    බහිරවයා බැදලා හිරකරගන්න ඕන නම් ,.....
    View attachment 143473

    ගල් දිය කරන හැටි
    View attachment 143474
    Annasi and dodam kiyanne sudda ape ratata genapu deyak nemei da lokka ?
    What I mean is, mewa daala diya wenawa kiyanne raja kaaleth me palathuru mehe thibila da mewata react wenna hadala thiyenne ?
    ------ Post added on Sep 12, 2021 at 6:25 AM
     
    Last edited:
    • Like
    Reactions: Executer

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    කෝ මේකේ අප්ඩේට්.......අපේ ගෙදර ගලක් කැඩුව chemical දාලා.බලන් ඉද්දි ගල පලුන යකොඕ......
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,983
    113
    ලියන්න හිතෙන්නෙ නෑ බං ගෝතයෝ සයිට් බර ගානක මේකම දාලා
    It just shows how successful you are bro.
    Mage nam request eka puluwan nam digatama liyanna. Photos nethath oyata thiyena experiences tika hari daanna.
     
    • Like
    Reactions: ERROR40