මිනී පෙට්ටියක් ද බන් හම්බ උනේ.![]()
Kamathi Nam kiyapan set wela wada karamu.අනේ බන්, නිධන් වස්තු කාටවත් අයිති නැත. ගත්තොත් මැරෙනවා කිය කියා බයිල කියන එවුන්ට පිස්සු. ඕවා කොහොමත් පස් වෙලා යන්න යන දේවල්. තමාට තමාවත් අයිති නැත කියල තියන එකේ ඕක ඉස්සර මොකාට අයිති වෙලා තිබ්බත් උගේ තන්හාවට හංගලා සෙට්ටපෝචිචිවෙලා ගිය එකේ අද ජීවත් වෙන උන් ඕවාගෙන් වැඩක් ගන්න එකේ කිසි වැරැද්දක් මටනන් පේන්නේ නෑ. අනික යකෝ එහෙම ගත්තොත් ලංකාවමත් සමහර කාලවල තනි රජා අල්ලගෙන උගෙ කරගෙන හිටිායේ. එහෙම කියලා උඹලා මේකේ ඉන්නෙ නැතුව, තමන්ගේ ඉඩම කියාගන්නෙ නැතුව ඉන්නවද? වලි දාගන්නෙ නැතුව පාඩුවේ හම්බෙන දෙයක් හොයාගෙන වැඩක් කරගනිල්ලා. අපි හැමේා්ම , හැම දේම කාලයාගේ ඇවෑමෙන් දිරාපත් වෙනවා.
Is this real?
gobba matha bro, mahind, sajith pramadasa nidan goda daddi auwa adala nadda....ona ekekta nidanayak ganna puluwan kisima gataluwak na, kaththadi arawa meuwa bila witharai...මන් දන්නා පොරක් ඉන්නවා පොරගේ තාත්තා නිධන් සීන් එක කරන්නේ පුතාට කාර් සේල් දෙකක් තියනවා
කාර් සේල් එකේ ප්‍රධාන අරමුණ Money laundering
මගේ පුද්ගලික මතය නම් අනුන්ගේ වස්තුව ගැනීමට යාමෙන් අනවශ්‍ය කරදර එන්න පුළුවන් කියන එක
මොකද ඒ වස්තුව සදහා කිසිම අයිතියක් නැත්තන් කොහොම කලත් ඒවා ගන්න පුළුවන් වෙන්නේ නෑ
මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් Metal detector 3 D scanners ඕකෙන් බඩු තියන තැන හොයාගෙන අඩි 6 දිග ගල් පෙට්ටියක් උඩට ගන්න ඔන්න මෙන්න තියෙද්දී කෙල උනා පස්සේ වැඩි විස්තරයක් දාන්නම්
had the same feeling after seeing that guy pulled out a tobacco containerThis guy is faking. But fella got a Lil bit of knowledge about how these things happen
උබ ගොඩ දාල තියනවද ??gobba matha bro, mahind, sajith pramadasa nidan goda daddi auwa adala nadda....ona ekekta nidanayak ganna puluwan kisima gataluwak na, kaththadi arawa meuwa bila witharai...
sure nattham Prof.Carlo Fonseka ge abiyoga 10 balanna...
