දෙන්නගෙම කැමැත්තෙන් Divorce එක ගන්න තියන ලේසිම විදිය මොකද්ද?? සාමාන්යෙන් දෙපැත්තම කැමති උනත් නඩුව හෙන කල් යනවද ?? නඩුවාර එකෙන් දෙකෙන් ඉවරයක් කර කරගන්න බැරිද?????
ai ithing bande lolදෙන්නගෙම කැමැත්තෙන් Divorce එක ගන්න තියන ලේසිම විදිය මොකද්ද?? සාමාන්යෙන් දෙපැත්තම කැමති උනත් නඩුව හෙන කල් යනවද ?? නඩුවාර එකෙන් දෙකෙන් ඉවරයක් කර කරගන්න බැරිද?????
Shit happens bro. Mehema mutual understanding eken ain wena eka hodai.ai ithing bande lol
Shit happens bro. Mehema mutual understanding eken ain wena eka hodai.
6 month yanawa... Aduma kamaththenඅව්රුද්දක් විතර ඉන්නකොට තමයි හරියන්නෑ කියල තේරුනේ දෙන්න කතා කරගෙන divorce වෙන්න තීරණය කලා
ඔහොම කේස් වෙන එක කල් තියා නවත්තන්න තමයි පොරොන්දම් බලන්නේ.Shit happens bro. Mehema mutual understanding eken ain wena eka hodai.
Ethakota Kona kapanneඔහොම කේස් වෙන එක කල් තියා නවත්තන්න තමයි පොරොන්දම් බලන්නේ.![]()
horoscope match wela thibbe mage. awurudu ganak affair ekata. anthima mohothe mismatch ekak note una. affair eka nawaththuwa.ඔහොම කේස් වෙන එක කල් තියා නවත්තන්න තමයි පොරොන්දම් බලන්නේ.![]()
duka neddaඅව්රුද්දක් විතර ඉන්නකොට තමයි හරියන්නෑ කියල තේරුනේ දෙන්න කතා කරගෙන divorce වෙන්න තීරණය කලා
පොරොන්දම් කිව්වට ඒ 20 විතරක් ඉන්නෙ නෑ. තව වැඩ ගොඩක් තියෙනවා. දැන් ලංකාවේ ඉන්න හොර ජ්‍යෝතිෂ හැත්ත ඒවා හරියට කරන්නෙ නෑ. ඔන්න ඔතනයි අවුල.horoscope match wela thibbe mage. awurudu ganak affair ekata. anthima mohothe mismatch ekak note una. affair eka nawaththuwa.
Ow ow. Porondam kiyana utta galapena un devorce wenne na. Ane palayan hutto yandaඔහොම කේස් වෙන එක කල් තියා නවත්තන්න තමයි පොරොන්දම් බලන්නේ.![]()