දෙන්නගෙම කැමැත්තෙන් Divorce එක ගන්න

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    දෙන්නගෙම කැමැත්තෙන් Divorce එක ගන්න තියන ලේසිම විදිය මොකද්ද?? සාමාන්යෙන් දෙපැත්තම කැමති උනත් නඩුව හෙන කල් යනවද ?? නඩුවාර එකෙන් දෙකෙන් ඉවරයක් කර කරගන්න බැරිද?????
     
    • Like
    Reactions: lakshitha2011

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    දෙන්නගෙම කැමැත්තෙන් Divorce එක ගන්න තියන ලේසිම විදිය මොකද්ද?? සාමාන්යෙන් දෙපැත්තම කැමති උනත් නඩුව හෙන කල් යනවද ?? නඩුවාර එකෙන් දෙකෙන් ඉවරයක් කර කරගන්න බැරිද?????
    ai ithing bande lol
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Dennama kathi unath divorce eka ganna wenne...Malicious Desertion kiyala thama... wandiyak ehema illanne naththam nadu wara 2-3 iwara karanna puluwan... a kiyanne nikan 6 months wage yanawa.(depends on others cases: vacations.. etc)
     
    • Like
    Reactions: lakshitha2011

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අනාචාරයේ හැසිරීම, ද්වේශ සහගත අතහැර යාම හෝ ලිංගික බෙලහීනතාව වැනි කරුණක් මූලික වෙලා නම් සාක්ෂි ඔප්පු කිරීමෙන් සාමාන්‍ය පරිදි දික්කසාදය ලබා ගත හැකියි.
    හැබැයි දික්කසාදය සම්බන්ද අතුරු ඉල්ලීම් තියෙනවා නම් නඩු වාර 7,8 ඇදෙන්න පුළුවන්.
    • බාලවයස්කාර දරැවන්ගේ භාරකාරත්වය.
    • ස්ථිර දික්කසාද දිමනාව
    • වන්දි
    • දේපළ
    උඩ තියෙන ඉල්ලීම් සම්බන්ද මත ගැටුම් නැත්නම් ලේසියෙන් දික්කසාදේ ලබාගන්න පුළුවන්.
    හැබැයි දිසා අධිකරණේ දික්කසාද පෝලිම එක්ක තමයි ගතවෙන කාලය කියන්න වෙන්නේ.
    දෙදෙනාගේ කැමැත්තෙන් වෙන දික්කසාද නඩු කෙරෙන හැටි දන්නේ නෑ.
    මං ඔය නිකන් කියවලා තියෙන කරුණු ටිකක් කිව්වේ.
    ලොයර්ස්ල ගෙන්ම දැනගන්න පුළුවන් මේ ගෘප් එකේ පොස්ට් එකක් දැම්මොත්.

    https://www.facebook.com/groups/2796402553759450

    ඔයාගේ අකවුන්ට් එකෙන් දාන්න ඕනි නෑ.
    ගෘප් එකේ ඇඩ්මින් කෙනෙක්ට කියන්න නිර්නාමිකව පලකරන්න කියලා.

    දෙන්නෙක් දික්කසාද වෙනවා කියන එක අහන්න ලැබෙන කනගාටුදායක දෙයක්.
    කොහොම හරි පහු පහු කොහු කොහු වෙන්නේ නැතුව දෙන්නම කැමැත්තෙන් වෙන් වෙනවා නම් දෙන්නටම හොදයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    horoscope match wela thibbe mage. awurudu ganak affair ekata. anthima mohothe mismatch ekak note una. affair eka nawaththuwa.
    පොරොන්දම් කිව්වට ඒ 20 විතරක් ඉන්නෙ නෑ. තව වැඩ ගොඩක් තියෙනවා. දැන් ලංකාවේ ඉන්න හොර ජ්‍යෝතිෂ හැත්ත ඒවා හරියට කරන්නෙ නෑ. ඔන්න ඔතනයි අවුල.