බින්න දෙසා කල්පයකින් ........... පැරැද්දූ
උපසම්පද චීවරයක් ගත .............. රැන්දූ
සංඝරාජ කියවාලා රට ................. ඇන්දූ
කවුද කියාපං බොල ඒ නයි ............. සාදූ

උපසම්පද චීවරයක් ගත .............. රැන්දූ
සංඝරාජ කියවාලා රට ................. ඇන්දූ
කවුද කියාපං බොල ඒ නයි ............. සාදූ
පිටියේ අප්පු යනු රාවණා21 නොවන බව තරයේ සිහිපත් කරමි.උතුරු නැගෙනහිර සිංහලුන්ගේ ඉඩම් සහ නැවත පදිංචිකිරීම පිලිබද ගලබොඩ අත්තේ හිමි ගේ හඬට මා ගරු කරමි.ඒ සම්බන්ද පෞද්ගලික අත්දැකීම්ද අදුරන පිරිසද මා දන්නා බැවින් උන්වහන්සේ නගන හඬ සත්‍යයක් බවද ප්‍රකාශ කරමි.