වරෙල්ලා වස් කවි ගොතන්න

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බින්න දෙසා කල්පයකින් ........... පැරැද්දූ
    උපසම්පද චීවරයක් ගත .............. රැන්දූ
    සංඝරාජ කියවාලා රට ................. ඇන්දූ
    කවුද කියාපං බොල ඒ නයි ............. සාදූ

    😁😜😄
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කොරෝනා බෙහෙත් කියා සුව ගෙන දෙන්නේ
    හීනියට හෙළ බෙහෙත හෑල්ලුවට ගන්නේ
    රාවනා21 එලකිරි අප්පච්චියෙන්ද එන්නේ
    බලන් සකි මම පිටියේ අප්පුවයි වෙන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ශාසනයේ ඇති නරකම දුස්සීලම
    හිමිවරයන්
    පැළඳ ඉන්නෙ බුදුන් පතා පූජා කල
    චීවරයන්
    එහෙවු බැවින් පවු ගන්නට එපාකියා
    නොසුප් වදන්
    උන් කල දේ උන් ගෙන යයි අපේ ගමන
    අපියමු බන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොරෝනා බෙහෙත් කියා සුව ගෙන දෙන්නේ
    හීනියට හෙළ බෙහෙත හෑල්ලුවට ගන්නේ
    රාවනා21 එලකිරි අප්පච්චියෙන්ද එන්නේ
    බලන් සකි මම පිටියේ අප්පුවයි වෙන්නේ
    හෙම්බිරිස්සාව කොරොනාය ........ කියාලා
    දොස්තර පොතක ඇත බලපන් ..… ලියාලා
    ඒක නොදත් අපෙ මී ගොන් ……...... බබාලා
    කටු විදගෙන නහිතෙයි රට ..... හිනස්සලා
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    පිටියේ අප්පු සමග මා එකඟ වන්නේ ඔහු දේශිය වෙදකම සම්බන්දයෙන් දරණ මතයේදී පමණක් බව සියලු එලකිරිවාසින්ට මෙයින් දැනුම් දෙමි.:frown: පිටියේ අප්පු යනු රාවණා21 නොවන බව තරයේ සිහිපත් කරමි.උතුරු නැගෙනහිර සිංහලුන්ගේ ඉඩම් සහ නැවත පදිංචිකිරීම පිලිබද ගලබොඩ අත්තේ හිමි ගේ හඬට මා ගරු කරමි.ඒ සම්බන්ද පෞද්ගලික අත්දැකීම්ද අදුරන පිරිසද මා දන්නා බැවින් උන්වහන්සේ නගන හඬ සත්යයක් බවද ප්‍රකාශ කරමි.:frown::frown:
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මහ සද්දයක් ගග පෙදෙසින් ඇතිවෙන්නේ.
    ඒ ගග දෙබෑකොට දාතුත් මතුවෙන්නේ..
    නයියා අරන් බෝතලයට දමමින්නේ...
    රටකට ගියකලක් දැන්නම් සිහිවෙන්නේ....
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පිටියේ අප්පු සමග මා එකඟ වන්නේ ඔහු දේශිය වෙදකම සම්බන්දයෙන් දරණ මතයේදී පමණක් බව සියලු එලකිරිවාසින්ට මෙයින් දැනුම් දෙමි.:frown: පිටියේ අප්පු යනු රාවණා21 නොවන බව තරයේ සිහිපත් කරමි.උතුරු නැගෙනහිර සිංහලුන්ගේ ඉඩම් සහ නැවත පදිංචිකිරීම පිලිබද ගලබොඩ අත්තේ හිමි ගේ හඬට මා ගරු කරමි.ඒ සම්බන්ද පෞද්ගලික අත්දැකීම්ද අදුරන පිරිසද මා දන්නා බැවින් උන්වහන්සේ නගන හඬ සත්යයක් බවද ප්‍රකාශ කරමි.:frown::frown:
    ඔවැනි සද්ද මීට පෙරත් .................... දමාලා
    ඒවා සෝඩා බෝතලෙ වගෙ …......... කඩාලා
    චීවරයේ ගරුත්වයත් ….........… කෙළෙසාලා
    ඉන්න එකා උඹලට හරි ලොකුම ....... වෙලා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    වස් කවි ගොතන්න. තොට මොලේ අමාරුව? වස් කවි ගොතන්න හරියට දන්න එකෙකුට මිස එක එකාට බැහැ.. එ්කට නියම විදිහට බල පිහිටන අකුරු යෙදෙන්න ඕනේ. අනික ඒක එකාට ඕනේ විදිහට වස්කවි ලියන්නන් ගිහින් තමුන්ටම වස් වද්ද ගන්න තමා පුළුවන් වෙන්නේ. කොහෙද ඉතින් කෙනකපාල අප්පූලා ඕවා දන්නවයැ.
     
    කවිය සද්දෙ නගල හොඳට කියන ..... කොට
    ඒක ඇහෙන යක්ඛ භූත ප්‍රේත ................ හට
    පණිවුඩ දෙන ක්‍රමයයි වස් .......... ගෙතුමකට
    ලියපු කවිය ඇහෙනවදෝ මොන ........ යකාට
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ශාසනයේ ඇති නරකම දුස්සීලම
    හිමිවරයන්
    පැළඳ ඉන්නෙ බුදුන් පතා පූජා කල
    චීවරයන්
    එහෙවු බැවින් පවු ගන්නට එපාකියා
    නොසුප් වදන්
    උන් කල දේ උන් ගෙන යයි අපේ ගමන
    අපියමු බන්
    පට්ට කතාව බන්.
     
    • Like
    Reactions: PHBhagya