කාමරයක් Soundproof කරන්නේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    දැනට තියෙන රූම් එකක්ද අලුතෙන්ම හදන එකක්ද
    මොකක් කරන්න හිතාගෙනද හදන්නෙ, ඩෙසිබල් කීයකට කන්ට්‍රෝල් වෙන්නද බොට හදාගන්න ඕනෙ
    නෑ අලුතින් ගෙයක් හදද්දි කාමරයක් හදාගන්න ඕනේ වුනොත්. දැනට තියෙන ගෙයකට කරනවා නම් කොහොමද කියලත් දැනගන්න ඕනේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ස්ටුඩියෝ වැඩකට නෙමෙයිනං, සාමාන්‍ය මට්ටමකට වැඩේ කරගන්න,
    ජනෙල්, දොරවල් වලට ඇතුල් පැත්තෙන් ඝණකම කර්ටන් දාල,
    බිමට වෙල්වට් කාපට් එකක් දාල බිත්ති රෆ් කරානං හරියයි...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    කරන්න පුළුවන් මචං... ඒත් ප්‍රැක්ටිකල් නෑ... උඹට වෙන්න ඕනි මොකක්ද? මොනාටද රූම් එක use කරන්නේ??
    Office room එකකට වගේ. වැඩ කරන්න භාවනා කරන්න වගේ දේවල් වලට එහෙම. මොකද අපි දැන් රෙන්ට් එකට ඉන්න ගෙදර කනක් ඇහිලා ඉන්න නෑ.අල්ලපු ගෙදර උන් බෙරිහන් දෙනවා උදේ ඉඳන් රෑ වෙනකල් කුනු හරුපෙන්. කෝල් එකක්වත් ගන්න නෑ එහා පැත්තේ ඉන්න එකාට කුනු හරුප ඇහෙන්නේ. ඒකයි මන් බැලුවේ කවදා හරි ගෙයක් හදන දවසට ගෙදර එක කාමරයක් හරි නිදහසේ වැඩක් කරගන්න පුලුවන් විදිහට තිබ්බා නම් හොඳයි කියලා. අපි දන්නේ නෑනේ ඉස්සරහට ගෙයක් හැදුවාම ඒතනත් මේ වගේ සක්කිලි ඉඳිද කියලා

    ස්ටුඩියෝ වැඩකට නෙමෙයිනං, සාමාන්‍ය මට්ටමකට වැඩේ කරගන්න,
    ජනෙල්, දොරවල් වලට ඇතුල් පැත්තෙන් ඝණකම කර්ටන් දාල,
    බිමට වෙල්වට් කාපට් එකක් දාල බිත්ති රෆ් කරානං හරියයි...
    බිත්ති රෆ් කරන්නේ කොහොමද?
    ------ Post added on Dec 8, 2021 at 10:05 AM

    Pettah wala rok-wool tiyenava + kt board ewagen sellamak daganna puluwan check on youtube
    හරි මචන් හොයලා බලන්නම්. ඒවලින් දොරවල් ජනෙල් හිටන් කවර් කෙරන්න ඕනේද
    ------ Post added on Dec 8, 2021 at 10:06 AM

    Welcome to the YouTube
    (y)
    ------ Post added on Dec 8, 2021 at 10:06 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Office room එකකට වගේ. වැඩ කරන්න භාවනා කරන්න වගේ දේවල් වලට එහෙම. මොකද අපි දැන් රෙන්ට් එකට ඉන්න ගෙදර කනක් ඇහිලා ඉන්න නෑ.අල්ලපු ගෙදර උන් බෙරිහන් දෙනවා උදේ ඉඳන් රෑ වෙනකල් කුනු හරුපෙන්. කෝල් එකක්වත් ගන්න නෑ එහා පැත්තේ ඉන්න එකාට කුනු හරුප ඇහෙන්නේ. ඒකයි මන් බැලුවේ කවදා හරි ගෙයක් හදන දවසට ගෙදර එක කාමරයක් හරි නිදහසේ වැඩක් කරගන්න පුලුවන් විදිහට තිබ්බා නම් හොඳයි කියලා. අපි දන්නේ නෑනේ ඉස්සරහට ගෙයක් හැදුවාම ඒතනත් මේ වගේ සක්කිලි ඉඳිද කියලා

    බිත්ති රෆ් කරන්නේ කොහොමද?
    ------ Post added on Dec 8, 2021 at 10:05 AM
    පෙනේරෙන් හලපු හීන් වැල්ල
    +
    වෝල් ෆිලර්
    +
    කෙමිෆික්ස් ගම්
    +
    වතුර

    අනුපාතයනං දන්නෙ නෑ. අතේ ගානට කලවම් කරල රෝලරෙන් ගාන්න...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    lesima krame duraa board. 4x10 wage panel ekak 7000-10000 atare wage wenawa. me board tikak barai and godak thick. oyage room podi nam room area eka tawat adu wei. panel mount karanna tikak hardy mounts use karanna wenawa. but sound proofing 35db wage kapanna puluwan. hodatama hodai

    https://www.durra.lk/durra-panel/
     
    • Like
    Reactions: kevin_levin

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    නෑ අලුතින් ගෙයක් හදද්දි කාමරයක් හදාගන්න ඕනේ වුනොත්. දැනට තියෙන ගෙයකට කරනවා නම් කොහොමද කියලත් දැනගන්න ඕනේ.
    1. එලියෙන් එන නොයිස් සෝසස් වලට දුරින් හදන කාමරයක් හදපන් විසේසයෙන්ම පාරට අල්ලලා හදන්න එපා
    2. ඩබල් වෝල් ගහන්න ඕනෙ බිත්ති බදිනකොට (මැද ගැප් එක හරියට තියලා )
    3. උඩ වහලෙ සවුන්ඩ් පෘෆ් වෙන්න ගහ ගන්න ඕනෙ (ස්ලැබ් එකක් තියේ නම් ලේසි)
    4. sound absorption panel තියෙනව ඒවා පාවිච්චි කරන්න වෙනව, පැනල් එක වැහෙන්න ආයෙ ෆැබ්‍රික් එකක් තියෙනව
    5. වෙනම දොරවල්, AC සිස්ටම් පාවිච්චි කරන්න වෙනව :baffled:
     
    • Like
    Reactions: NRTG and animation

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    1. එලියෙන් එන නොයිස් සෝසස් වලට දුරින් හදන කාමරයක් හදපන් විසේසයෙන්ම පාරට අල්ලලා හදන්න එපා
    2. ඩබල් වෝල් ගහන්න ඕනෙ බිත්ති බදිනකොට (මැද ගැප් එක හරියට තියලා )
    3. උඩ වහලෙ සවුන්ඩ් පෘෆ් වෙන්න ගහ ගන්න ඕනෙ (ස්ලැබ් එකක් තියේ නම් ලේසි)
    4. sound absorption panel තියෙනව ඒවා පාවිච්චි කරන්න වෙනව, පැනල් එක වැහෙන්න ආයෙ ෆැබ්‍රික් එකක් තියෙනව
    5. වෙනම දොරවල්, AC සිස්ටම් පාවිච්චි කරන්න වෙනව :baffled:
    මේ ගැප් එකට මොනවා හරි පුරවන්න ඕනේද?

    ඒවටම තියෙන ජනෙල් දොරවල් ගන්න තියෙනවාද? ජනේලයක් නොදා AC එකක් දාන්න කියලාද කියන්නේ?

    Spike වලින්
    ස්පයික් කලාට විතරක් මදි නේද? එතකොට ජනෙල් දොරවල්?
    ------ Post added on Dec 8, 2021 at 10:19 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    මේ ගැප් එකට මොනවා හරි පුරවන්න ඕනේද?

    ඒවටම තියෙන ජනෙල් දොරවල් ගන්න තියෙනවාද? ජනේලයක් නොදා AC එකක් දාන්න කියලාද කියන්නේ?
    පුරවන්න ඕනෙ නෑ Air gap එකක් ඕනෙ, දොරවල් නම් තියේ ගන්න
    ac නම් ගනන් බන් ඕවට එන, ජනේලයක් දානව කියන්නෙ එතනින් ආයෙ ඇතුලට සද්දෙ එනව කියන එක :baffled: :baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    පුරවන්න ඕනෙ නෑ Air gap එකක් ඕනෙ, දොරවල් නම් තියේ ගන්න
    ac නම් ගනන් බන් ඕවට එන, ජනේලයක් දානව කියන්නෙ එතනින් ආයෙ ඇතුලට සද්දෙ එනව කියන එක :baffled: :baffled:
    ඒක තමයි අවුල අර මොනවා කලත් වැඩක් නෑනේ ජනේලයක් දැම්මොත්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දොරක් විතරක් දාල වැඩක් නැති වෙයි නේද. ජනෙල් වලින් බිත්ති හරහා වුණත් සද්දේ එනවානේ
    දොරවල් කිව්වට ජනෙල් වලටත් දාන්න ඕන . බිත්ති වලින් එන්නෙ නෑ . සම්පූරන සවුන්ඩ් පෘඋෆ් නෙමෙයි මං කියන්නෙ ඇතුලෙ JBL එකකින් පාටියක් වගේ දාගන්න පුලුවන් අහල පහලට කරදරයක් නැතුව
     
    • Like
    Reactions: geeko and NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    hariyata karannanam double wall oni bn. Acoustic Panels walin lokuwata soundproof wenne ne, eken support ekak enne recording karanna wage,

    issara apinam kale kohu dala biththi walata wenama layer ekak dapu eka. eth lokuwata aduwenne nam ne.

    youtube tiyenawa bn, balannako hari idea ekak ganna.

    View attachment 153452
    Glass wool , Asbestos are sound proof but may not be pragmatic for a house due to health reasons. These needs to be handled by experts only in line with health guidelines. If you ask our Bas Unehe to do this sound proof it may damage your health and theirs too. So I strogly advise to get an expert's service if you are dealing with these hazardous materials . It is good for everybody including you. These are not DIY
     
    • Like
    Reactions: geeko