Mchn once I read a book බුදු දහම සහ ලිංගිකත්වය - ආචාර්ය චාමින්ද ජී හේවගේ (මට මතක විදියට )
දැන් මේක google සර්ච් කරත් එන්නේ නෑ වගේ.

ඒ මනුස්සය PhD එකට කරපු research ඒක.
References ත්‍රිපිටකයෙන් සහ ආශ්‍රිත පරණ පොත් වලින්. ඒක කියෙව්වම පිස්සු හැදෙනවා.
ධර්මය ස්වාක්ඛාත වෙන්නේ කොහොමද කියල ආපහු තේරෙනවා.
උදාහරණයක් විදියට ගත්තොත් ස්වයන් වින්දනය සම ලිංගිකත්වයට වැට බැදලා තියෙන විදිය ඒකාලේ සමහර හාම්දුරුවරු මෙහෙණින් වහන්සේලා කරපු විදිය , බුදු හාමුදුරුවෝ ඒ ආශ්‍රිතව පනවපු විනය නීති, හැම දේම තියෙනවා ඔය පොතේ.
මට ඔය පොත හම්බුනේ අහම්බෙන් මගේ පවුලේ කෙනෙක්ට කර්තෘ තිළිණයක් විදියට ලැබුණු එකක් වගේ මතක . මට පොත හම්බුනෝත් මන් pics ටිකක් අරන් දාන්නම්