ජොබ් එක හින්දා කාර් එකක යන්න වෙනවා..
කලින් වාහන පැදලා නෑ.. අව්ලක් යයිද?
ට්රයල් එකට පැද්දා අව්ලක් ගියෙ නෑ..
උබලා කොහොමද පුරුදු උනේ
කලින් වාහන පැදලා නෑ.. අව්ලක් යයිද?
ට්රයල් එකට පැද්දා අව්ලක් ගියෙ නෑ..
උබලා කොහොමද පුරුදු උනේ
කලුකාර් එක මොන පාටද?
පුරුදු වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් කුඹුරකට වැටෙනවා.. තාත්තා කියුවා පුරුදු වුනා ඇති කියලා..![]()
ඒකනෙ බන් උන් යන විදියට බයයි පාරට දාන්න..Welcome to Death Race.
අඩු කුලේ සිංහලු ත්රි විල් කටුවල, ඇල්ටෝ ලදරම් වල ඇවිල්ලා හප්පයි බලාගෙන.
හොද පාර්ක් එකක නවත්තපන්, පාරේ නවත්තලා තිබ්බොත් කෑලි අහුලන් එන්න පන්චිකාවත්තට යන්න වෙයි.
තෑන්ක්ස් වචන ටිකටඅප්පෝ බය වේන්න එපා 2007 ලයිසන් ගන්න ලනස් එකේ වහනේ පැද්දට පස්සේ 2019 තමා මගේම කියලා වාහනේකට අත තිබ්බේ. පලවෙනි දවසේ අයියා කෙනෙක් අවා උදවුවට. අරන් යන්න තියේන්නෙත් අජූත පාරවල් වල. අමුතුවෙන් පුරුදු උනේ නෑ එදා ඉදන් පැදපු එක තමා කරේ.
ඉස්සරහින් යන එකාට දුර තියාන පලයන්. පස්සෙන් එන උන් ගැන නිතරම අවදානෙන් පලයන්. කෙලගෙන එන උන් ඉන්නවා ඒක නිසා එකපාරට බ්රේක් කරන්න ලැස්ති වෙලා යන්න එපා. වාහන වලට ලන් කරන්න එපා. නැවතුනා කියලා කලබල වේන්න එපා.
haanna nam kiyapu kumbura lolපුරුදු වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් කුඹුරකට වැටෙනවා.. තාත්තා කියුවා පුරුදු වුනා ඇති කියලා..![]()
paw yakoඋඹේ user name එක විතරක් බලලා හරියටම කියන්න පුලුවන් මේ රටටම ගැලපෙන සුපිරි driver කෙනෙක් කියලා, කිසිම අවුලක් නැතුව වාහන එලවන්න පුලුවන් වෙයි.


උඹේ user name එක විතරක් බලලා හරියටම කියන්න පුලුවන් මේ රටටම ගැලපෙන සුපිරි driver කෙනෙක් කියලා, කිසිම අවුලක් නැතුව වාහන එලවන්න පුලුවන් වෙයි.
ඔටෝ නෙවේ මැනුවල් පදින්න වෙන්නෙබය වෙන්න එපා...
ඔටෝ වෙන්න ඇතිනෙ...
වමේ මිරර් එකෙන් පාරෙ අයිනෙ මාජින් එක තියාගෙන යන්න...
වාහනේ පාරට දාපු මුල් ටිකේ වෙන වාහන ඉස්සර කරන්න යන්න එපා...
ඔයාගෙ වාහනේට සමාන (කාර් එකක්) පිටිපස්සෙන් තියාගෙන යන්න.
එතකොට පාරෙ වාහනේකට යන්න පුලුවන් පළල ප්රමාණය ගැන අදහසක් එනව...
ඉඩ අඩු තැන් වලින් එහෙම යනකොට ඒ ක්රමේට යන එක ලේසියි.
මුල් ටිකේ 40න් උඩ යන්න එපා. පස්සෙන් එන එවුන් හෝන් ගහයි, ලං කරල බනියි...
කර බාගෙන නෑහුනා වගේ, පාරෙ අයිනෙන් ඔයාගෙ ගමන යන්න...
ඉස්සර කරනකොට, අයින් කරනකොට අනිවා මිරර් බලන්න...
මහ ට්රැක්ටරේ....තව පොඩ්ඩෙන් කුඹුරකට වැටෙනවා..
මුල් ටිකේ, හෑන්ඩ් බ්රේක් එකෙන් ක්ලච් බැලන්ස් කරල පුරුදු වෙන්න...ඔටෝ නෙවේ මැනුවල් පදින්න වෙන්නෙ


