කාර් එකක් පැදන් යන්න.. 😁

AmuPissek

Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ජොබ් එක හින්දා කාර් එකක යන්න වෙනවා..
    කලින් වාහන පැදලා නෑ.. අව්ලක් යයිද?
    ට්‍රයල් එකට පැද්දා අව්ලක් ගියෙ නෑ..
    උබලා කොහොමද පුරුදු උනේ 😖
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Welcome to Death Race.
    අඩු කුලේ සිංහලු ත්‍රි විල් කටුවල, ඇල්ටෝ ලදරම් වල ඇවිල්ලා හප්පයි බලාගෙන.
    හොද පාර්ක් එකක නවත්තපන්, පාරේ නවත්තලා තිබ්බොත් කෑලි අහුලන් එන්න පන්චිකාවත්තට යන්න වෙයි.
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    Welcome to Death Race.
    අඩු කුලේ සිංහලු ත්‍රි විල් කටුවල, ඇල්ටෝ ලදරම් වල ඇවිල්ලා හප්පයි බලාගෙන.
    හොද පාර්ක් එකක නවත්තපන්, පාරේ නවත්තලා තිබ්බොත් කෑලි අහුලන් එන්න පන්චිකාවත්තට යන්න වෙයි.
    ඒකනෙ බන් උන් යන විදියට බයයි පාරට දාන්න..😒
    ඒ වුනාට පුරුදු වෙන්නත් එපැයි
     
    • Like
    Reactions: JohnSnow

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අප්පෝ බය වේන්න එපා 2007 ලයිසන් ගන්න ලනස් එකේ වහනේ පැද්දට පස්සේ 2019 තමා මගේම කියලා වාහනේකට අත තිබ්බේ. පලවෙනි දවසේ අයියා කෙනෙක් අවා උදවුවට. අරන් යන්න තියේන්නෙත් අජූත පාරවල් වල. අමුතුවෙන් පුරුදු උනේ නෑ එදා ඉදන් පැදපු එක තමා කරේ.
    ඉස්සරහින් යන එකාට දුර තියාන පලයන්. පස්සෙන් එන උන් ගැන නිතරම අවදානෙන් පලයන්. කෙලගෙන එන උන් ඉන්නවා ඒක නිසා එකපාරට බ්‍රේක් කරන්න ලැස්ති වෙලා යන්න එපා. වාහන වලට ලන් කරන්න එපා. නැවතුනා කියලා කලබල වේන්න එපා.
     
    තෑන්ක්ස් වචන ටිකට 🙏
     
    • Like
    Reactions: kasun090354t

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    පුරුදු වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් කුඹුරකට වැටෙනවා.. තාත්තා කියුවා පුරුදු වුනා ඇති කියලා.. 😌🥴
    haanna nam kiyapu kumbura lol
     
    • Like
    Reactions: AmuPissek

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,656
    1,940
    113
    Here and there
    උඹේ user name එක විතරක් බලලා හරියටම කියන්න පුලුවන් මේ රටටම ගැලපෙන සුපිරි driver කෙනෙක් කියලා, කිසිම අවුලක් නැතුව වාහන එලවන්න පුලුවන් වෙයි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උඹේ user name එක විතරක් බලලා හරියටම කියන්න පුලුවන් මේ රටටම ගැලපෙන සුපිරි driver කෙනෙක් කියලා, කිසිම අවුලක් නැතුව වාහන එලවන්න පුලුවන් වෙයි.
    paw yako :angry::P
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    උඹේ user name එක විතරක් බලලා හරියටම කියන්න පුලුවන් මේ රටටම ගැලපෙන සුපිරි driver කෙනෙක් කියලා, කිසිම අවුලක් නැතුව වාහන එලවන්න පුලුවන් වෙයි.
    😂😂 පිස්සො වගේ නේ අනික් උන් යන්නෙත්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    බය වෙන්න එපා...
    ඔටෝ වෙන්න ඇතිනෙ...

    වමේ මිරර් එකෙන් පාරෙ අයිනෙ මාජින් එක තියාගෙන යන්න...

    වාහනේ පාරට දාපු මුල් ටිකේ වෙන වාහන ඉස්සර කරන්න යන්න එපා...

    ඔයාගෙ වාහනේට සමාන (කාර් එකක්) පිටිපස්සෙන් තියාගෙන යන්න.
    එතකොට පාරෙ වාහනේකට යන්න පුලුවන් පළල ප්‍රමාණය ගැන අදහසක් එනව...
    ඉඩ අඩු තැන් වලින් එහෙම යනකොට ඒ ක්‍රමේට යන එක ලේසියි.

    මුල් ටිකේ 40න් උඩ යන්න එපා. පස්සෙන් එන එවුන් හෝන් ගහයි, ලං කරල බනියි...
    කර බාගෙන නෑහුනා වගේ, පාරෙ අයිනෙන් ඔයාගෙ ගමන යන්න...

    ඉස්සර කරනකොට, අයින් කරනකොට අනිවා මිරර් බලන්න...
     
    ඔටෝ නෙවේ මැනුවල් පදින්න වෙන්නෙ
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    තව පොඩ්ඩෙන් කුඹුරකට වැටෙනවා..
    මහ ට්‍රැක්ටරේ....
    කුඹුර මඩකරන්න පුරුදුවෙලා තියෙන්නෙ..
    තාත්ත සයිඩ් මඩ්ගාඩ් එක උඩ ඉඳල තියෙන්නෙ....
    පිකප් කරනකොට, ඉස්සරහ ඉස්සිලා තාත්ත මඩ්ගාඩ් එකෙන් වෙළට වැටෙන්න ගිහින්.
    තාත්ත බය වෙච්ච පාර, දැන් ඇති කියල දෝනිඇන්දව ගෙදර යවල...

    ඔටෝ නෙවේ මැනුවල් පදින්න වෙන්නෙ
    මුල් ටිකේ, හෑන්ඩ් බ්‍රේක් එකෙන් ක්ලච් බැලන්ස් කරල පුරුදු වෙන්න...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    වාහනේ ඉස්සරා වම් පැත්තේ කූරක් හයි කර ගන්න. ත්‍රීවීල් වලට අඟලට ළං කළෑකි. සීට් එක උපරිම පස්සට අරන් අත හොඳට කරකවන්න පුරුදු වෙයන්. සුබ පැතුම්.....ac එකේ දහඩිය දායි. අරින්න යන්න එපා. ඉස්සරහෙන් ඇණ ගන්න එපා. පස්සේ එවුන් අණින්න අවට සැලෙන්න එපා.

    හොඳ සද්දේ ට හොර්න් එකක් හයි කර ගනින්.. හෙලා වගේ හොඳ එකකින්.

    එන්ජෝයි , පාරේ ආතල්.