IT degree help

Soundwave

Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    NSBM එකේ management information technology (ugc approved) ඩිග්‍රි එකට ෆීල්ඩ් එකේ ඩිග්‍රි එකට ඩිමාන්ඩ් එකක් තියෙනවද NSBM එකේ අනිත් ඩිග්‍රි වලට වඩා
     
    • Like
    Reactions: kinkon

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Degree එක නම් අවුලක් නෑ ඒත් උබ යන සයිඩ් එක විදිහටයි උබ qa , project manager වගේ යන්වා නම් අවුලක් නෑ programming කරන්න හිතන් ඉන්නව නම් තේරුමක් නැතිවෙයි අනිත් එක ඔය පැත්තෙ ලොකුවට ගෙවන්නෙත් නෑ ජොබ්ස් ටිකක් අඩුයි 😉
     
    • Like
    Reactions: Soundwave

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    උඹ software පැත්තෙන් ඉස්සරහට යන්න හිතෙනවා නං කරන්න එපා. project manager වගේ යන්න හිතනවනම් කරපන්. Software යනවනම් IIT හොඳයි කියලා හිතනවා. NSBM Plymouth SE එක තියෙනවා. එකේ කෝස් කන්ටෙන්ට් එක පොඩ්ඩක් හොයලා දාපන්කෝ. පරණ එකම නම් ඒක කරන්න එපා. Try IIT
     
    ekath etta