ලංකාවේ IT ෆීල්ඩ් එකේ විනාශයට මූලික වෙච්ච හේතු මොනවද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    දැන් ලංකාවේ IT ෆීල්ඩ් එකේ කොලිටි සහ සැලරි ගොඩක් අඩුවෙලානේ.
    කිසිම කොලිටි කොන්ට්‍රෝල් එකක් නැතුව පාරවල් අයිනේ තියන් දාස් ගණන් ඩිග්‍රි දෙන එක ඇරුනම මේකට බලපාල තියන අනිත් හේතු මොනවද ?
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,186
    -83
    113
    ආසාවට IT කරන උන්ට වඩා, රැල්ලට IT කරන්න ආපු උන් නිසා, එක උනේ ගොඩක්ම corona එක්ක වෙන fields ගොඩක් අව්ල් උන නිසා.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    Senior බහුතරය 60% වගේ එක පාරටම migrate වෙච්ච එක
    This and most young ones are idiots.. who even cant think rationally.. Interview walata un dena uththara baluwama.. duka hithenawa.. unwa dala projects karanawata wada hondai daspayo danawa.. :( Euro economy homben giya ekath balapanawa.. war eka hinda..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    godak migrate karala thiyanawa lanakwen nam

    Lokema IT industry ekee yanawa ithin lay off, AI Agents la awata passe thama IT wala hondama drop eka enne

    Thama AI agents darunuwata awilla na, awa gaman me thiyana jobs uth godak iwaraiyi ithing

    AI agents lawa hire karala karana deyak weiyi godak companies
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,815
    113
    දැන් ලංකාවේ IT ෆීල්ඩ් එකේ කොලිටි සහ සැලරි ගොඩක් අඩුවෙලානේ.
    කිසිම කොලිටි කොන්ට්‍රෝල් එකක් නැතුව පාරවල් අයිනේ තියන් දාස් ගණන් ඩිග්‍රි දෙන එක ඇරුනම මේකට බලපාල තියන අනිත් හේතු මොනවද ?
    • sub par IT degrees/graduates ඉන්න එක,
    • margin වැඩි කරගන්න කුනු කොල්ලෙට මිනිස්සුන්ගෙන් වැඩ ගන්න කම්පනි
    • ලක්ශයක විතර scope එකක් 100ට විතර කරගන්න හදන ලෝබ ලෝකල් කස්ටර්මස්ලා
    • industry එකේ ඉන්න උන්ගෙ well being එකට වඩා තමන්ගෙ උන්ට වහල්ලු inflow එකක් හදලා දෙන්න ට්‍රයි කරන slasscom වගේ සංගම්
    • අලුත් පරපුරේ සියුමැලි බව
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    සලරි අඩු වෙලා තියෙන්නේ junior position වල නේ.
    Senior උන්ට හොදට ගෙවන්නේ.
    මම senior කියන්නේ අවුරුදු 4 - 5 exp තියෙන self claim senior se නෙමෙයි. 10+y තියෙන උන්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    සලරි අඩු වෙලා තියෙන්නේ junior position වල නේ.
    Senior උන්ට හොදට ගෙවන්නේ.
    මම senior කියන්නේ අවුරුදු 4 - 5 exp තියෙන self claim senior se නෙමෙයි. 10+y තියෙන උන්
    10+ experience thiyena ekekta kiyak wage gewanawada ?
     
    • Like
    Reactions: Brandy2020

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,921
    11,450
    113
    කෝඩ් එකක් ගහලවත් නැති පකයලා මැනේජර් ලා වෙලා , කස්ටමර් රික්වෙයාමන්ට් එක කටින් කියන විදියටම කම්පියුටරේට කියල දෙන්න පුළුවන් කියලා හිතන් ඉන්න එක .

    මේකට පොඩ්ඩක් වෙලා යනවා කිව්වම , ප්‍රොම්ප්ට් එකක් බාගෙට ගහලා සාම්පල් කෝඩ් එකක් කියලා එක එවලා , එක දාලා කරන්ඩ කියලා , එකෙන් එන එරර් හදන්න කියලා කීවම

    ටහුකන්ඩ මට මල පනිනවා පකෝ මතක් වෙද්දී ): මන් යනවා බායි