ලංකාවට B&H එකෙන් DSLR ලෙන්ස් ගෙන්නන්න පුලුවන්ද?

Inswinger

Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    bhphotovideo එකෙන් $650 විතර DSLR ලෙන්ස් එකක් ගෙන්නුවොත් කොච්චර ටැක්ස් වදීද? bhphotovideo එකෙන් ලගදී electric බඩු ගෙන්නපු අය ඉන්නවාද?
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මටත් මේ ගැන දැන්ගන්න ඕන. ලගදිම B&H එකෙන් බඩු වගයක් ගෙන්නවන්න ඉන්නේ