ලංකාවට බැටරි ගෙන්නන්න බැරිද?????

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ලංකාවට බැටරි ගෙන්නන්න බැරිද?????

    මචං පාවිච්චි කරපු DSLR කැමරා එකක් ගෙන්නන්න හැදුවම සයිට් එකෙන් මැසේජ් එකක් ආව ලංකාවට Lithium-Ion බැටරි ෂිප් කරන්න බෑ කියලා..රට ඉන්න කොල්ලෙකුත් ෆෝන් වගයක් එව්වා බැටරි නැතුව, බැටරි ගේන්න බැරි කතාවක් තමයි කිව්වේ.පාවිච්චි කරපු ෆෝන් වගයක්.ඒත් මං දැකල තියනවනේ මචන් එළකිරියේ කතාවෙද්දී කැමරා ගෙන්නුවා කියලා..ඒ අලුත් ඒවාද?බැටරි වලට වෙනම මොකුත් තියනවද?e bay, amazon වගේ ඒවගෙන් ගෙන්නද්දී amazon ගොඩක් ෂුවර්ද?B&H කියලා සයිට් එකක් තියනවා කැමරා එහෙම තියන,ඒක ගැන දන්න අය ඉන්නව නම් ටිකක් විස්තර කියපල්ලකූ....:baffled::baffled::baffled::baffled:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    නෑ ඔතන ප්‍රශ්නය මේකයි.ගොඩක්ව Post services සමාගම් Li-iron , Li-Polymer batteries වගේ දේවල් Ship කරන්න බාර ගන්නේ නැහැ මම හිතන්නේ ඒ සමාගම් වල තියෙන රෙගියුලේෂන් නිසා. China Post නම් කොහෙත්ම නැහැ. ඒ වෙනුවට ඒ ගොල්ලො කරන්නේ Singapore Post වගේ සර්විස් එකක් පාවිච්චි කරන එක. හැබැයි DHL, TNT, USPS, වගේ ආයතන හරහා බඩු ගෙන්න ගන්න පුලුවන්. සයිට් එක ඒ සර්විසස් වලින් Ship කරනවද කියලා අහලා දැන ගන්න වෙනවා.
     
    DHL,FedEx දෙකම තිබුන..:confused::confused::confused::confused::confused: තව USA මොකක්ද එකකුත් තිබුන එක නම් සෑහෙන්න ගණන්..DHL,FedEx වලින් තමයි අර B&H සයිට් එකේ ඒවා ගෙන්නන්න තිබ්බේ.එත් කලින්ම ලංකාවට Li-Ion බැටරි එවන්න බෑ කියල ඉවරනේ.:(:(:(:( මෙහෙ used ඒවා ගන්නවට වැඩිය කෙලින්ම සයිට් වලින් ගෙන්නන එක හොදද?මෙහෙදී අපහු ගෙවන්න වෙනවද custom එකට?මන් වෙන වෙන ඒවා නම් ගෙන්නලා තියනවා,කැමරා,ෆෝන් වගේ ඒවා ගෙන්නල නෑ..
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    machan mama danna widihata batteries gennanna behe hazardous goods nisa. Samanyayen batteries gennane by sea.

    Mama work karanne motor vehicle company ekaka. Apith batteries genanawanam by sea witharai allow karanne. By Air un allow karanne nehe
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ ඔතන ප්‍රශ්නය මේකයි.ගොඩක්ව Post services සමාගම් Li-iron , Li-Polymer batteries වගේ දේවල් Ship කරන්න බාර ගන්නේ නැහැ මම හිතන්නේ ඒ සමාගම් වල තියෙන රෙගියුලේෂන් නිසා. China Post නම් කොහෙත්ම නැහැ. ඒ වෙනුවට ඒ ගොල්ලො කරන්නේ Singapore Post වගේ සර්විස් එකක් පාවිච්චි කරන එක. හැබැයි DHL, TNT, USPS, වගේ ආයතන හරහා බඩු ගෙන්න ගන්න පුලුවන්. සයිට් එක ඒ සර්විසස් වලින් Ship කරනවද කියලා අහලා දැන ගන්න වෙනවා.

    machan mama danna widihata batteries gennanna behe hazardous goods nisa. Samanyayen batteries gennane by sea.

    Mama work karanne motor vehicle company ekaka. Apith batteries genanawanam by sea witharai allow karanne. By Air un allow karanne nehe

    No words. This is the case all. :)