නුවර ඉඩම්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    • නුවරින් ඉඩමක් අරන් දානවනම් නුවර කොයි වගේ පැත්තක්ද හොද නුවර?
    • මම කලින් ඉඩමක් අරගෙන නැ බං. මොනවද ඉඩමක් ගද්දි බලන්න ඕන දේවල්.

    • මේ දවස්වල නුවර පර්ච් එක කොහොමද..දන්න අය අදහස් කියපං.
    • ඉඩමක් ගද්දි වුනු අත්දැකිම් දේවලුත් කියපං. නුවර වගේ නැත්නම් තව කොහෙද බලන්න හොද.. ලොකුවට වියදමක් දරන්න බැ ඉඩමට. ඒ නිසා වටිනාකමක් තියෙන ගානත් ෂේප් වෙන්න ඕන.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,340
    6,440
    113
    ඇතුල් වල ඇති පර්ච් එක 100,000ට වගේ ඔයිට වඩා අඩුව නම් නැති වෙයි, කෑගල්ල පැත්තේ ඇති අක්කරයක් වගේ ලක්ෂ 50/60 වගේ, නැත්තම් කුරුණෑගල කුලියාපිටිය වගේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගනන් වැඩි ම අනිවත්ත, හන්තාන පැත්ත.

    ඉස්සරහට ගලගෙදර ඉඳන් කටුගස්තොට අතර ඉඩම් ගනන් වැඩි වෙයි highway එක නිසා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    පත්ඉර බලපන් හොඳ lawyer කෙනෙකුට කියලා. ඔක්කොම කුණු හොයාගන්න පුළුවන්. සේරම ඇදලා බලලා හොඳට හොයලා ගනින්. උබ පත්ඉරු බලන්න යන්න එපා. Lawyer කෙනෙකුටම දීපන්.
     
    • Love
    • Like
    Reactions: elektro and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දන්න එකෙක් කියහන් කැලණියේ පන්සල අවට පර්ච් එකක් කීයක් විතර වෙනවද කියලා.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගානෙ හැටියට ලොකු පල්ලමක ඉඩමක් අරන් කිසිම තේරුමක් නෑ. වෙන පලාතකින් බලන්න. මොනව උනත් කොළඹට ලගින් ගන්න ලමයින් ගැනත් හිතල
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    • නුවරින් ඉඩමක් අරන් දානවනම් නුවර කොයි වගේ පැත්තක්ද හොද නුවර?
    • මම කලින් ඉඩමක් අරගෙන නැ බං. මොනවද ඉඩමක් ගද්දි බලන්න ඕන දේවල්.

    • මේ දවස්වල නුවර පර්ච් එක කොහොමද..දන්න අය අදහස් කියපං.
    • ඉඩමක් ගද්දි වුනු අත්දැකිම් දේවලුත් කියපං. නුවර වගේ නැත්නම් තව කොහෙද බලන්න හොද.. ලොකුවට වියදමක් දරන්න බැ ඉඩමට. ඒ නිසා වටිනාකමක් තියෙන ගානත් ෂේප් වෙන්න ඕන.
    Budget eka keeyada? Perch ekakata max keeyak wiyadam karanna puluwanda?
     
    • Love
    Reactions: elektro