India is planning massive bailout package to permanently snatch Sri Lanka out of Chinese hands
https://tfipost.com/2021/12/india-i...nently-snatch-sri-lanka-out-of-chinese-hands/
ඉගුරු දීලා මිරිස් ගන්නවා.
මේ ණයත යන්නේ කන්නයි තෙල්වලටයු.ප්‍රඩක්ශන් එක වැඩි වෙන්නේ නෑ.තේරුමක් වෙන්නේ නෑ.දැන් චීන්නු ඇවිත් මීට වඩා අඩු පොලියට ලොකු ණයක් දීල අපිව ගොඩදායිද?
or කැහි ගෑණි දීල හොටු ගෑණි ගන්නවා වගේ...ඉගුරු දීලා මිරිස් ගන්නවා.
රාවණා ප්‍රොමෝට් කරලා මිලියන 600න් 1/100 හරි ආගමික වන්දනා වලට මෙහෙ එන්න පොළඹවා ගන්නවා නම්
ඉන්දු ලංකා ගිවිසුම බලපන් අපිට බලෙන් ගහපු ලංකාවේ බිස්නස් ටික කෙලවෙලාම ගියා නේ සීපා එට්කා ගිවිසුම මතකද ලංකාවේ ජොබ් මාර්කට් එකට කෙල්වෙන්නම ගහපු . චින්නුට කවදාවත් එට්කා වගේ දෙයක් කරන්න බැහැ ඉන්දියාව ලග ඉන්න නිසාකිලෝමීටර් හාර දාහකටත් වඩා ඈතින් ඉන්න චීන්නුන් වෙනුවට කිලෝමීටර හතළිහක් ඈතින් ඉන්න සංස්කෘතිය අතින්, භාෂාව අතින් අපට සමාන ඉන්දියාව තමයි හරි නම් අපි මිත්‍ර කරගන්න ඕන. ලංකාවට වැඩිම බලපෑමක් කරන්න පුළුවන් ඉන්දියාවට. චීනුන් හැදුවේ අපේ ස්වභාවික ඉන්දියන් විරෝධය පාවිච්චි කරලා ඉන්දියාව කොටු කරන්න තමයි. ඉස්සර ලංකාවේ සිනෙමා කර්මාන්තය එක්ක ඉන්දියාව විශාල වශයෙන් සම්බන්ධ වෙලා තිබුන. එත් අපි ඒ හැම සම්බන්ධයක්ම නතර කරලා සිංහල සිනේමාවක් හදන්න ගියා. එත් මොකද වුනේ මෙහෙ සිංහල සිනේමාවක් ඉතුරු වෙලා තියෙනවද? යෝහානී සීන් එක බලන්න. රෝ එක යෝහානී උස්සල ප්‍රොමෝට් කරලා උස්සල දුන්න වෙන්න පුළුවන්. එත් කල්පනා කරලා බලන්න බිලියන් 1ක් මිනිස්සු ඉන්න මාකට් එකක් අතැරලා චීනුන් බදාගෙන ඉන්න එක අමු ගොන් කමක්. උන් එදිරිවාදී කම් කරනවා වෙන්න පුළුවන් එත් පොටෙන්ෂල් එක බලන්න බිලියන් 1 මිනිස්සු ඉන්න මාකට් එකක්. මිලියන 600ක් මධ්‍යම පන්තිය. කොටින්ම කිව්වොත් ඇමෙරිකානු ජනගහනය වගේ දෙගුණයක් වියදම් කිරීමේ හැකියාව ඇති මිනිස්සු ඉන්නවා. රාවණා මෙහෙ හිටියේ නැතත් රාවණා ප්‍රොමෝට් කරලා මිලියන 600න් 1/100 හරි ආගමික වන්දනා වලට මෙහෙ එන්න පොළඹවා ගන්නවා නම් ලංකාවේ ආර්ථිකයට ලොකු හය්යක්. මොකද ඒ මිනිස්සු ඩොලර් 100 හරි මෙහෙ ආර්ථිකයට එකතු කරන නිසා.
මිලියන 600ක් වියදම් කිරීමේ හැකියාවක් ඇති මිනිස්සු. හොඳ ගෙවල් ටොයිලට් ඇතිනේ උන්ට? ඉතින් උන් පාරවල් අයිනේ බුදියාගන්න එකක් නෑ. කීයක් හරි දීල හොටෙල් රූම් එකක් බූක් කරාවි, නැත්නම් ලොජ් එකක් හරි රෙන්ට් කරාවි. ඉතින් බරක් ආවම පාර අයිනේ ඒ වැඩේ කරන්න ඕන නෑ.උන් ලංකාවෙ පාරවල් දිගේ සෙන්න ගත්තම උඹ ඇවිල්ල අදිනවද ?
මිලියන 600ක් වියදම් කිරීමේ හැකියාවක් ඇති මිනිස්සු. හොඳ ගෙවල් ටොයිලට් ඇතිනේ උන්ට? ඉතින් උන් පාරවල් අයිනේ බුදියාගන්න එකක් නෑ. කීයක් හරි දීල හොටෙල් රූම් එකක් බූක් කරාවි, නැත්නම් ලොජ් එකක් හරි රෙන්ට් කරාවි. ඉතින් බරක් ආවම පාර අයිනේ ඒ වැඩේ කරන්න ඕන නෑ.
