Cat Nutrition Guide 2021: What foods should cats eat?

becool143lk

Active member
  • Apr 10, 2008
    378
    134
    43
    Cat Nutrition Guide 2021: Have you ever wondered what foods should cats eat?





    In this video, we'll be discussing the important nutritional needs of cats, and why they're different from dogs. You'll also learn how to identify the signs of a well-nourished cat and how to supplement their diet if needed.

    With hundreds of pet food brands, crazy treat trends, and confusing ingredients, it’s hard to know what’s best for your cat. In an age of technology where it’s so easy to be misled and get inaccurate answers online, we’ve put together a comprehensive nutrition guide, complete with all the information you need to plan for your cat’s diet.


    Since cats tend to eat the same food at almost every meal, it’s easy to understand just how important it is that you select a food that will completely meet your cat’s nutritional needs. Establishing a healthy diet plan will not only help your cat maintain healthy body weight, but it will also improve his quality of life and even extend his lifespan.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,576
    22,721
    113
    අම්බකිස්ස
    අපෙ බේසික් පූසට බත් කන්න දෙන්න බෑ.බඩේ අමාරුව හැදෙනවා.එක දිගට දවස් 3,4ක් බත් කෑවොත් බඩේ අමාරුව.මාලුම දෙන්න ඕනි ඉතිං එක වේලක් දවසකට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,808
    1
    42,977
    113
    අපේ දෙයියො.. :love:

    අපෙ බේසික් පූසට බත් කන්න දෙන්න බෑ.බඩේ අමාරුව හැදෙනවා.එක දිගට දවස් 3,4ක් බත් කෑවොත් බඩේ අමාරුව.මාලුම දෙන්න ඕනි ඉතිං එක වේලක් දවසකට
    අපේ එකා බත් කන හැටි දැකල දවසක් මිනිහෙක් කිව්ව මූ මාර විදියටනෙ බත් කන්නෙ කියල. හව් හව් ගාල බත් කන්නෙ. බත් කන්දක් අනල දෙනව
    හැබැයි මාළු හොඳට අනල තියෙන්නෙ ඕන.
    එයාට කෑම සෙට් නැත්තං අමුතු විදියට කෑ ගගහ යනව. උඹලත් දැකල ඇති ඒක

    ගෙනාපු පූසි පැටිය බත් කන්න කැමති නෑ. උදේට දෙන මාළු කූරි විතරයි කන්නෙ..
    කලින් ඌ බත් දංකුඩත් කාපු එකෙක්ලු. අපේ ගෙදර ආවට පස්සෙ නරක් වුණා. ඇයි මාළු දෙනවනෙ හැමදාම බඩ පැලෙන්න.. සාලයො සූඩයො
    ------ Post added on Dec 13, 2021 at 5:56 PM
     
    Last edited: