Router 😐😥

Chanthu 2020

Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මචන්ලා dialog 4G router (with outdoor unit) එකක් තමා use කරන්නේ....මෙ ලගදි හෙනට විදුලි කොටපු නිසා ඒකෙ adaptor(power suply) එක (15V/0.8A) වැඩකලේ නැහැ...power on light ‍eka පෙන්නන්නෙ නැ...ඊටපස්සෙ dialog tv eke adaptor eka(12v/1A) eka ගැහුවම අවුලක් නැතුව වැඩ කලා..අද 15v/1A adaptor ekak ගෙනල්ල gahuwama ආපහු වැඩකරන්නැතුව ගියා මචන්..ආපහු tv eke adaptor ekawth ඒකට වැඩකලෙ නෑ..මොකක්ද වෙලා තියෙන්නේ ? Router eka pichchilada...😭...
    ඉක්මනින් මේක හදාගන්න ඕනෙ බන් මන් මේ පාර A/l krnawa ...මටයි අපේ මල්ලිලයි online ක්ලාස් යන්න ඕනේ
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    12v එකට 15ව් ගැහුවෙ ඇයි? පිච්චිල ඇති router එක. new router තමා දැන්
    Mn dn බැලුවා මචන් මුලින් තිබ්බ එක ඒකත් 15v/0.8 A ...
     

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    Dialog උන්ට කියහන් උන් ඇවිල්ල රවුටර් එක මාරු කරල දෙයි....
    Tnks
    ehnam akunata gihin aththe. seal naththam galola burn marks thiyeda balanna. naththam dialog ekata akunu katha kiyanne nathuwa deela maru karaganna.
    thnk u....outdoor unit ekata ena router eka maru karayida un?

    bump
    ------ Post added on Dec 13, 2021 at 8:26 PM

    Bump
    ------ Post added on Dec 13, 2021 at 8:33 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,463
    53,597
    113
    Colombo
    ඕකට එන්නෙ 15V එකක් තමයි.

    Dialog උන්ට කියහන් උන් ඇවිල්ල රවුටර් එක මාරු කරල දෙයි....!!
     
    • Like
    Reactions: Chanthu 2020

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    ඕකට එන්නෙ 15V එකක් තමයි.

    Dialog උන්ට කියහන් උන් ඇවිල්ල රවුටර් එක මාරු කරල දෙයි....!!
    Thnku
    maru karayi complaint karala balanna
    Ok

    ඕකට එන්නෙ 15V එකක් තමයි.

    Dialog උන්ට කියහන් උන් ඇවිල්ල රවුටර් එක මාරු කරල දෙයි....!!
    Thnku
    maru karayi complaint karala balanna
    Ok
    ------ Post added on Dec 13, 2021 at 8:39 PM