මචන්ලා dialog 4G router (with outdoor unit) එකක් තමා use කරන්නේ....මෙ ලගදි හෙනට විදුලි කොටපු නිසා ඒකෙ adaptor(power suply) එක (15V/0.8A) වැඩකලේ නැහැ...power on light eka පෙන්නන්නෙ නැ...ඊටපස්සෙ dialog tv eke adaptor eka(12v/1A) eka ගැහුවම අවුලක් නැතුව වැඩ කලා..අද 15v/1A adaptor ekak ගෙනල්ල gahuwama ආපහු වැඩකරන්නැතුව ගියා මචන්..ආපහු tv eke adaptor ekawth ඒකට වැඩකලෙ නෑ..මොකක්ද වෙලා තියෙන්නේ ? Router eka pichchilada...
...
ඉක්මනින් මේක හදාගන්න ඕනෙ බන් මන් මේ පාර A/l krnawa ...මටයි අපේ මල්ලිලයි online ක්ලාස් යන්න ඕනේ
ඉක්මනින් මේක හදාගන්න ඕනෙ බන් මන් මේ පාර A/l krnawa ...මටයි අපේ මල්ලිලයි online ක්ලාස් යන්න ඕනේ
Last edited: