Router එකට UPS එකක්?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙක වෙන්න ඇති නේද ?
    ඩිලිවර් කරන තැනක් තියනව නම් කියන්න
    https://ikman.lk/en/ad/ups-dcp-650va-for-sale-colombo-21

    සද්දේ නම් අවුලක් නෑ. රවුටර් එකක් විනාඩි ගානකින් ඔෆ් වෙන්නේ නැත්නම්
    Winadi ganakin nam off wenne ne. Router eka witarak gahuwot peya 5 wage aniwa tiyenawa
     
    • Like
    Reactions: Gaash

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    https://www.daraz.lk/products/5v-9v....8553159.0.0.c8d87301vWPj7Q&search=store&mp=3

    Menna supiri badu.... Fiber router eka 7 hours wage puluwan.
    Dialog 9V/1A eka 12 hours puluwan.

    Router 2kama (Fiber / Dialog) gahala thiyanna puluwan ekata (y-splitter cable included) normal 4-5 hours wada kara mata.

    Mama Mage CCTV dvr ekatath plug karala thiyala baluwa 3 hours puluwan.
    Kisi aulak na dan masa kipayak use karanawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    UPS ekak ganinko ithin rs 5000k ne wenne...oya kimbawal hariyan na bn...Prolink UPS ekak nan 3 years komath diwwaki....oya china low quality battry dapu huththawal komath masa 6 thama wada karanne.
    මෙක ඇත්ත
    4500 UPS එකක් ගත්ත නම් අවුරුදු 2 එහා යුස් කරන්න පුළුවන්
    නැත්නම් හොද පවර් බෑන්ක් එකක් අරන් ගහන්න ඕනේ
    18650 ලංකාවේ තියෙන්නේ ඔක්කොම ෆේක් චයිනිස් කෑලි
    හොද 18650 එකක් 1500 රු වගේ නැත්නම් ඩොලර් 10 15 අතර ගානක් වෙනවා
    ඔයින් 4 දාල 6000 දෙන්නේ නැනේ
    අනිවා චයිනිස්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මෙක ඇත්ත
    4500 UPS එකක් ගත්ත නම් අවුරුදු 2 එහා යුස් කරන්න පුළුවන්
    නැත්නම් හොද පවර් බෑන්ක් එකක් අරන් ගහන්න ඕනේ
    18650 ලංකාවේ තියෙන්නේ ඔක්කොම ෆේක් චයිනිස් කෑලි
    හොද 18650 එකක් 1500 රු වගේ නැත්නම් ඩොලර් 10 15 අතර ගානක් වෙනවා
    ඔයින් 4 දාල 6000 දෙන්නේ නැනේ
    අනිවා චයිනිස්

    4500/- UPS ekak aurudu 2k use karanna puluwan nam loku deyak bn.
    Ewa athule thiyena battery ekath china thamai. 6 months walin iwarai. ekko charge eka 10min wage theyevi.

    e athin Mini UPS eka supiri hoda microprocessor ekak thiyena unit ekak nam.
    Over charge wenne nathuwa, gaanata dis-charge wenawa nam lithium-ion battery tika kalayak thiya ganna puluwan.

    Tesla car eke battery ekath lifetime nane bn. even prius battery ekath dead wenawa.
    ithin oke maha loku deyak na wadak ganna puluwan nam.
     
    • Like
    Reactions: animation

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,528
    113
    Colombo
    මේක CCTV වලටත් යූස් කරන්න පුලුවන්ද
    එහෙම නං කොයි තරම් වෙලා පුලුවන්ද
    තව මේක ඇතුලෙ තියෙන්නෙ Li-ion බැටරි එකක් ද එහෙම නැත්තං අර පොඩි Pb-Acid බැටරි එකක්ද,
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    මේක CCTV වලටත් යූස් කරන්න පුලුවන්ද
    එහෙම නං කොයි තරම් වෙලා පුලුවන්ද
    තව මේක ඇතුලෙ තියෙන්නෙ Li-ion බැටරි එකක් ද එහෙම නැත්තං අර පොඩි Pb-Acid බැටරි එකක්ද,
    Liion battery thiyenne.
    Cctv walatath puluwan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,528
    113
    Colombo
    Liion battery thiyenne.
    Cctv walatath puluwan
    කොයි තරම් වෙලාවක් වගේ පුලුවන්ද දන්නේ නෑ නේද
    මම හිතුවෙ කැමරා එක ලඟ UPS බැටරියක් ගහලා රිලේ දෙකක් දාල කැමරා එකේ සප්ලයි එකෙන්ම බැටරි චාජරේ සර්කිට් එකටයි ලයිට් ගියාම බැටරියටයි ස්චිච් වෙන්න දාන්න කියලා
    මේකෙන් පැයක් වත් පුලුවන් වෙයිද දන්නෙ නෑ ඒකයි කොයි තරම් වෙලා යයිද කියලා බැලුවෙ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    කොයි තරම් වෙලාවක් වගේ පුලුවන්ද දන්නේ නෑ නේද
    මම හිතුවෙ කැමරා එක ලඟ UPS බැටරියක් ගහලා රිලේ දෙකක් දාල කැමරා එකේ සප්ලයි එකෙන්ම බැටරි චාජරේ සර්කිට් එකටයි ලයිට් ගියාම බැටරියටයි ස්චිච් වෙන්න දාන්න කියලා
    මේකෙන් පැයක් වත් පුලුවන් වෙයිද දන්නෙ නෑ ඒකයි කොයි තරම් වෙලා යයිද කියලා බැලුවෙ
    Exact time eka cam eke power eka anuwa depend wenawa machan. Umbe cam eke v & A kohomada?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    කොයි තරම් වෙලාවක් වගේ පුලුවන්ද දන්නේ නෑ නේද
    මම හිතුවෙ කැමරා එක ලඟ UPS බැටරියක් ගහලා රිලේ දෙකක් දාල කැමරා එකේ සප්ලයි එකෙන්ම බැටරි චාජරේ සර්කිට් එකටයි ලයිට් ගියාම බැටරියටයි ස්චිච් වෙන්න දාන්න කියලා
    මේකෙන් පැයක් වත් පුලුවන් වෙයිද දන්නෙ නෑ ඒකයි කොයි තරම් වෙලා යයිද කියලා බැලුවෙ

    UPS battery 7Ah rated (1A --> 7 hours)
    10W wage 220V side eken power use karala 5-7 hours wada karanawa
    habai pitin ganna thina ups battery wala 7Ah ganna ba. ehema ona nam Panasonic wage genuine battery ganna ona. ekak aluth ups ekakata wada ganan.

    CCTV wala DVR, camera okkoma tika ganna power eka balala thamai hoyanna puluwan backup time eka.

    12v battery dala wade karanawa nam UPS battery walata wada car battery ekak set karaganna eka labai
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,528
    113
    Colombo
    UPS battery 7Ah rated (1A --> 7 hours)
    10W wage 220V side eken power use karala 5-7 hours wada karanawa
    habai pitin ganna thina ups battery wala 7Ah ganna ba. ehema ona nam Panasonic wage genuine battery ganna ona. ekak aluth ups ekakata wada ganan.

    CCTV wala DVR, camera okkoma tika ganna power eka balala thamai hoyanna puluwan backup time eka.

    12v battery dala wade karanawa nam UPS battery walata wada car battery ekak set karaganna eka labai
    මෙහෙමනේ බන්
    කැමරා වලට වෙන වෙනම සප්ලයි දීලා තියෙන්නෙ, එතකොට අත්‍යවශ්‍යම තැන් වල කැමරා වලට UPS බැටරි සෙට් කරනවා, එකක් 2500ක් වගේනේ, පැය 3-4ක් තියනවා කියන්නෙ හොඳටම ඇතිනේ.
    DVR එකට ටිකක් ලොකු බැටරියකින් දෙන්න පුලුවන්,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    මෙහෙමනේ බන්
    කැමරා වලට වෙන වෙනම සප්ලයි දීලා තියෙන්නෙ, එතකොට අත්‍යවශ්‍යම තැන් වල කැමරා වලට UPS බැටරි සෙට් කරනවා, එකක් 2500ක් වගේනේ, පැය 3-4ක් තියනවා කියන්නෙ හොඳටම ඇතිනේ.
    DVR එකට ටිකක් ලොකු බැටරියකින් දෙන්න පුලුවන්,

    camera ekata loku power ekak ganne ne. normal 0.5A wage thamai. night mode ekedi tikak wadiyen gannawa IR leds on unama
    mama eka parak baluwa 0.2A ganne camera ekata. night mode ekedi 0.5A
    evage ekak battery mode eken dawask withara puluwan
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේක CCTV වලටත් යූස් කරන්න පුලුවන්ද
    එහෙම නං කොයි තරම් වෙලා පුලුවන්ද
    තව මේක ඇතුලෙ තියෙන්නෙ Li-ion බැටරි එකක් ද එහෙම නැත්තං අර පොඩි Pb-Acid බැටරි එකක්ද,

    Api import karana mini UPS eka 3Hrs Hikvision DVR ekata puluwan.
    Camera nam paya 10 kata wada sure.

    Apen gaththa godak aya innawa EK eke.
    https://www.daraz.lk/products/5v-9v...-telephone-mobile-i127940312-s1045205370.html

    Next shipment eka clear wela enawa January 3rd week.
    Avith 2 weeks thiyenne na okkoma sold out wenawa. danatama salli dila reserve karagenath iwarai godak aya.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,719
    113
    Gampaha
    මෙහෙමනේ බන්
    කැමරා වලට වෙන වෙනම සප්ලයි දීලා තියෙන්නෙ, එතකොට අත්‍යවශ්‍යම තැන් වල කැමරා වලට UPS බැටරි සෙට් කරනවා, එකක් 2500ක් වගේනේ, පැය 3-4ක් තියනවා කියන්නෙ හොඳටම ඇතිනේ.
    DVR එකට ටිකක් ලොකු බැටරියකින් දෙන්න පුලුවන්,
    කැමරා වලදි ගෙදරක නම් තැන් තැන් වලනෙ කැමරා තියෙන්නෙ. එතකොට කැමරාව ලගට එනකම් TT wire 230v ගිහින් කැමරාව ලගදි තමා 12v වලට power supply එකක් දාල මාරු කරල කැමරාවට DC දෙන්නෙ. ඒතකොට මේ බැකප් එක ප්‍රැක්ටිකල් නෑ. කැමරාවෙන් කැමරාටව ups දාන්න වෙනව.
    එහෙම නැතුව පටන් ගන්න තැනම central power supply එකක් දාල 12v DC වලට මාරු කලොත් කොච්චර දුර ගෙනියන්න පුලුවන්ද voltage එක ඩ්‍රොප් වෙන්නෙ නැතුව. Assume kelani TT wire use කරන්නෙ කියල. (0.50mm^2, 16/0.2mm) TT බැරි නම් වෙන මොන වයර් එකකින්ද පුලුවන්
    camera ekata loku power ekak ganne ne. normal 0.5A wage thamai. night mode ekedi tikak wadiyen gannawa IR leds on unama
    mama eka parak baluwa 0.2A ganne camera ekata. night mode ekedi 0.5A
    evage ekak battery mode eken dawask withara puluwan
    කැමරා වලට දාන power supply නම් 2.0A කියල ගහල එන්නෙ. හැබැයි කැමරා වල ගහල තියෙන්නෙ 12v =~180mA, 2.2W Max කියල. ඒ උනාට හැමෝම ඒ power supply එකකින් එක ගානෙ දානව කැමරාවකට.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කැමරා වලදි ගෙදරක නම් තැන් තැන් වලනෙ කැමරා තියෙන්නෙ. එතකොට කැමරාව ලගට එනකම් TT wire 230v ගිහින් කැමරාව ලගදි තමා 12v වලට power supply එකක් දාල මාරු කරල කැමරාවට DC දෙන්නෙ. ඒතකොට මේ බැකප් එක ප්‍රැක්ටිකල් නෑ. කැමරාවෙන් කැමරාටව ups දාන්න වෙනව.
    එහෙම නැතුව පටන් ගන්න තැනම central power supply එකක් දාල 12v DC වලට මාරු කලොත් කොච්චර දුර ගෙනියන්න පුලුවන්ද voltage එක ඩ්‍රොප් වෙන්නෙ නැතුව. Assume kelani TT wire use කරන්නෙ කියල. (0.50mm^2, 16/0.2mm) TT බැරි නම් වෙන මොන වයර් එකකින්ද පුලුවන්

    කැමරා වලට දාන power supply නම් 2.0A කියල ගහල එන්නෙ. හැබැයි කැමරා වල ගහල තියෙන්නෙ 12v =~180mA, 2.2W Max කියල. ඒ උනාට හැමෝම ඒ power supply එකකින් එක ගානෙ දානව කැමරාවකට.
    central power supply thiyena camera 8k paya 5kata wada backup thiyenawa ape mini UPS eken
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    prashne backup time eka neme. central power supply eke voltage drop eka dura yaddi. flickers enawa.

    Ow bro, 3A max ganna puluwan.
    ehenam oyata thiyenne Amp gana wadi ekak ganna.

    Naththam POE ports use karanna puluwan ape mini UPS eke.

    api me para wena models wagekuth import ekata dala thiyenne.
    45W 10A out ganna puluwan. Eken nam flickers ena ekak na.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    prashne backup time eka neme. central power supply eke voltage drop eka dura yaddi. flickers enawa.

    Ehenam ubata set wenne api import karana meka.
    3A thiyena port 3k thiyenawa dura thiyena camara walata eken denna puluwan.

    මෙහෙමනේ බන්
    කැමරා වලට වෙන වෙනම සප්ලයි දීලා තියෙන්නෙ, එතකොට අත්‍යවශ්‍යම තැන් වල කැමරා වලට UPS බැටරි සෙට් කරනවා, එකක් 2500ක් වගේනේ, පැය 3-4ක් තියනවා කියන්නෙ හොඳටම ඇතිනේ.
    DVR එකට ටිකක් ලොකු බැටරියකින් දෙන්න පුලුවන්,

    Mekak gaththa nam wade eka parin iwarai bn.
    12 hours battery backup ekak thiyenawa. Api me para low quantity import kare.

    Next time godak genawa. Loku demand ekak thiyenawa.

    MINI UPS 60W 1.jpg
    MINI UPS 60W 2.jpg
    MINI UPS 60W 3.jpg

    ------ Post added on Jan 9, 2022 at 8:56 PM