P&S Pastry Shop

KDH

Well-known member
  • Jul 4, 2014
    18,043
    8,040
    113
    රූකඩ රාජ්ජේ
    P&S එකක් පටන්ගන්න අපිටත් පුලුවන්ද?(හයිලන්ඩ් outlet එකක් වගේ). එහෙම නැත්නම් P&S එකෙන්ම කරන ඒවාද තියෙන්නේ?
     
    • Like
    Reactions: kinkon and sami_boy

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    eyalagenma thama ahanna wenne..mokada baking items deliver karaganna puluwan distance nathnam ewath hadanna epai...enisa property ekama milata ganiyda danneth naha...rent ekatanam karana ekak naha man hithanne...

    denata 160+ outlets islandwide thiyena kiyanne...
     
    • Like
    Reactions: kinkon and KDH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    පුළුවන්. උන්ට කෝල් කරලා විස්තරේ කියපන්. එතකොට උන් උබට ඒක කරන්න පුළුවන්ද කියලා හොයලා බලලා ප්ලේස් එක බලන්න උන්ගෙන් එකෙක් එවලා වැඩේ කරයි. හැබැයි උබට උන්ගෙ ස්ටෑන්ඩර්ඩ් වලටම වැඩේ කරන්න වෙනවා. විකුනන ගනන් හැම එකක්ම තීරනේ කරන්නෙ උන් තමයි. උන්ගෙ නම පාවිච්චි කරනවට වෙනම ගානක් දෙන්න වෙනවා.

    මම මේ කියන ටිකට උබ කැමති නැති වෙන්නත් පුළුවන් ඒත් බොක්කක් වැරදි පාරේ යනවා දැන දැන වැරදි පාරේ ගිහින් අමාරුවෙ වැටිලා අනාථ වෙලා නන්නත්තාර වෙන්න දෙන්න බැරි නිසයි මම මේ ටික කියන්නෙ. රටේ ඉදිරි අවුරුදු 2-3 දිහා බැලුවම බන්, රටේ ඉල්ලුමක් ඇති වෙන්නෙ කන බොන තැන් වලට නෙවේ බන්. කැමති නම් ජයරත්නට ප්‍රොපෝසල් එකක් දාපන්. එව්වා තමා අනාගතේ නැගලා යන බිස්නස්. පෙරේදත් ගෑස් එක පුපුරලා දරුවො හතරක්ද කොහේ ඉන්න අම්මා කෙනෙක් මැරුනනෙ. අපිටත් කොයි වෙලේ මොනා වෙයිද දන්නෑ. වැඩේට උබ කැමති නම්, අයිඩියා එක දුන්නෙ මම නිසා මගේ එකට හොඳ ඩිස්කවුන්ට් එකක් දාලා කරලා දෙමු.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Mama danna widiyata ehema karanna puluwan. P&S rules thiyenawa ehema karaddi. Salaries, rent wage wiyadam oya balaganna one.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,040
    113
    රූකඩ රාජ්ජේ
    ubage question eka clear ne ban??

    p&s ekak wage ekak patan gannada ona???
    (y)අපි ෂොප් එකක් දෙනවා නම් ෂොප් එකේ වැඩ කරන අය දෙනවා නම් P & S ලගේ pastries දාලා P & S එකක් පටන් ගන්න පුලුවන්ද කියලා බැලුවේ..
    eyalagenma thama ahanna wenne..mokada baking items deliver karaganna puluwan distance nathnam ewath hadanna epai...enisa property ekama milata ganiyda danneth naha...rent ekatanam karana ekak naha man hithanne...

    denata 160+ outlets islandwide thiyena kiyanne...
    (y)ඔව් නේද...අහලා බැලුවා නම් හරි...

    up! mama hithanne pizza hut, kfc vidiyta yanne ekath!
    (y)ඒවගේ විදිය මොකක්ද මචං?

    පුළුවන්. උන්ට කෝල් කරලා විස්තරේ කියපන්. එතකොට උන් උබට ඒක කරන්න පුළුවන්ද කියලා හොයලා බලලා ප්ලේස් එක බලන්න උන්ගෙන් එකෙක් එවලා වැඩේ කරයි. හැබැයි උබට උන්ගෙ ස්ටෑන්ඩර්ඩ් වලටම වැඩේ කරන්න වෙනවා. විකුනන ගනන් හැම එකක්ම තීරනේ කරන්නෙ උන් තමයි. උන්ගෙ නම පාවිච්චි කරනවට වෙනම ගානක් දෙන්න වෙනවා.

    මම මේ කියන ටිකට උබ කැමති නැති වෙන්නත් පුළුවන් ඒත් බොක්කක් වැරදි පාරේ යනවා දැන දැන වැරදි පාරේ ගිහින් අමාරුවෙ වැටිලා අනාථ වෙලා නන්නත්තාර වෙන්න දෙන්න බැරි නිසයි මම මේ ටික කියන්නෙ. රටේ ඉදිරි අවුරුදු 2-3 දිහා බැලුවම බන්, රටේ ඉල්ලුමක් ඇති වෙන්නෙ කන බොන තැන් වලට නෙවේ බන්. කැමති නම් ජයරත්නට ප්‍රොපෝසල් එකක් දාපන්. එව්වා තමා අනාගතේ නැගලා යන බිස්නස්. පෙරේදත් ගෑස් එක පුපුරලා දරුවො හතරක්ද කොහේ ඉන්න අම්මා කෙනෙක් මැරුනනෙ. අපිටත් කොයි වෙලේ මොනා වෙයිද දන්නෑ. වැඩේට උබ කැමති නම්, අයිඩියා එක දුන්නෙ මම නිසා මගේ එකට හොඳ ඩිස්කවුන්ට් එකක් දාලා කරලා දෙමු.
    :lol:උඹ ඔහොම කීවට බලපංකො කෑම කඩවල ඉන්න සෙනග කන්දරාව...pizza hut වගේ එහෙම promotion තියෙන කොට එළියේ ඉදන් සෙනග බං...
    Mama danna widiyata ehema karanna puluwan. P&S rules thiyenawa ehema karaddi. Salaries, rent wage wiyadam oya balaganna one.

    (y)ඔව් ..කොහොමත් වැඩකරන මිනිස්සු , වතුර, ලයිට් , රෙන්ට් ඒවා ඔක්කොම අපිට තමා..

    franchise ekak da? 10% commission from item.
    franchise කිවේ මොකක්ද මචං? (y)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    :lol:උඹ ඔහොම කීවට බලපංකො කෑම කඩවල ඉන්න සෙනග කන්දරාව...pizza hut වගේ එහෙම promotion තියෙන කොට එළියේ ඉදන් සෙනග බං...
    මරණ දඩුවම නියම කෙරුන එවුන්ටත් මරන්න කලින් තමන් කැමති කෑමක් අවසාන කෑම විදිහට දෙනවනෙ. ඒ වගේ තමයි බන්. රෑට ලුණුයි බතුයි පරිප්පුයි හදාගන්න ගිහින් උනත් මැරෙන්න පුළුවන්නෙ. ඒ නිසා උන් දවල්ට අවසාන භෝජනේ වගේ තමන් කැමති කැමති කෑම කනවා. ජීවිතේ ඒ තරම්ම අවිනිශ්චිත වෙලා තියෙන්නෙ.

    පොඩ්ඩා අයිස්ක්‍රීම් ඉල්ලනවා බන් මාස ගානක ඉඳන්. අපි කාලෙකින් අයිස් ක්‍රීම් ගෙනවේ නෑ සෙම ඇවිස්සෙන නිසා. ඒත් ගිය සතියෙ ගෑස් එක ගේන ගමන් අයිස් ක්‍රීම් එකකුත් ගෙනාවා. තියෙන කමකට අයිස් ක්‍රීම් ගෙනාවා නෙවේ ඒත් ඉතින් කියන්න බෑනේ බන්. ආස කරන කෑම කාලා ඉන්න එපැයි😍😍
     
    • Haha
    Reactions: KDH and dayt0na

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,040
    113
    රූකඩ රාජ්ජේ
    Find a location near a school ;) sustainable business
    Thanks for idea. 👍

    මරණ දඩුවම නියම කෙරුන එවුන්ටත් මරන්න කලින් තමන් කැමති කෑමක් අවසාන කෑම විදිහට දෙනවනෙ. ඒ වගේ තමයි බන්. රෑට ලුණුයි බතුයි පරිප්පුයි හදාගන්න ගිහින් උනත් මැරෙන්න පුළුවන්නෙ. ඒ නිසා උන් දවල්ට අවසාන භෝජනේ වගේ තමන් කැමති කැමති කෑම කනවා. ජීවිතේ ඒ තරම්ම අවිනිශ්චිත වෙලා තියෙන්නෙ.

    පොඩ්ඩා අයිස්ක්‍රීම් ඉල්ලනවා බන් මාස ගානක ඉඳන්. අපි කාලෙකින් අයිස් ක්‍රීම් ගෙනවේ නෑ සෙම ඇවිස්සෙන නිසා. ඒත් ගිය සතියෙ ගෑස් එක ගේන ගමන් අයිස් ක්‍රීම් එකකුත් ගෙනාවා. තියෙන කමකට අයිස් ක්‍රීම් ගෙනාවා නෙවේ ඒත් ඉතින් කියන්න බෑනේ බන්. ආස කරන කෑම කාලා ඉන්න එපැයි😍😍
    Patta katawa 😂
    ------ Post added on Dec 14, 2021 at 10:09 PM
     
    • Love
    Reactions: ruchira55