Overall කොල්ලෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Overall ඇන්ඳහම සමහර කොල්ලන්ගේ පට්ට හොට් ලුක් එකක් තියෙන්නේ අම්මෝ 😍😍
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Kiwwoth amma tatta mona karaganida, a minisunta godak duka hithei, umba upathin p ,nattam podakka try karoth wenas wenna puluwan wei, upathin ma ehema nam karanna deyak na
     
    • Haha
    Reactions: sriyasas

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Mama gay unata trans nemei
    Umbe hihhana widiye awla thiyenne, mage yaluwek innawa buwa awidinneth kellek wage katahatadi action samahara welawata kellek wage,mata uwa set une kalin office eke. Mama hithuwe u gay kiyala mokada uta hamoma wiilu karanawa. Mama uge oluwa haduwa dawas ganak kema kana wele talk karala, kawru hari mona hari kiyaddi ekata react karana widiya thamai uge lokuma awla thibbe kohoma hari mu banda kellek wa dan oya inne apuruwata. Ugei umbei prashna dekak wenna puluwan thiyenne eth mata nam hithenne umbalage thinking pattern eka wenas karoth oya gay seen eka ain karanna puluwan
     
    අඩෝ කෙල්ල්ලෝ වගේ හැසිරෙන්නේ ට්‍රාන්ස් උන් gay trans කියන්නේ දෙකක්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    ඔයා කත බහ කරන්නේ හසිරෙන්නේ අවිදින්නේ ගර්ලිශ් වගේද මස්ක්‍යුලින් ද
    ඔයා ආස හොදට හැඩිදැඩි පිරිමින්ටද කියුට් කොල්ලන්ටද
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    Umbe gedara number eka dipan tattata cal ekak dila umba gay kiyannam umba pahuwenidama oya gay seen walin ath wei kana purola parak kapuwahama
    ඒව එහෙම හදන්න බෑ කොම්ලො දැන් උබට කොල්ලෙක් දැක්කම අරින්න හිතෙන්නෙ නෑ වගේ තමා පොරට කෙල්ලෙක් දැක්කම
    ඒව එක එක හෝමෝන වල වෙනස්කම්
    මොනා කරන්නද සත්තුන්ට කියල ඇරගන්න ගෑනු ඉන්නෙ මිනිස්සුන්ව උන්ට සෙට් නෑ ඒවගේ තමා විවිධත්වය. සමාජය මේක හරි මේක වැරදි කියල හදාගෙන නිසා තමා ඕක වැරදියට පේන්නෙ නෝමල් නෑනෙ ඇබ්නෝමල් නෙ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    ඒව එහෙම හදන්න බෑ කොම්ලො දැන් උබට කොල්ලෙක් දැක්කම අරින්න හිතෙන්නෙ නෑ වගේ තමා පොරට කෙල්ලෙක් දැක්කම
    ඒව එක එක හෝමෝන වල වෙනස්කම්
    මොනා කරන්නද සත්තුන්ට කියල ඇරගන්න ගෑනු ඉන්නෙ මිනිස්සුන්ව උන්ට සෙට් නෑ ඒවගේ තමා විවිධත්වය. සමාජය මේක හරි මේක වැරදි කියල හදාගෙන නිසා තමා ඕක වැරදියට පේන්නෙ නෝමල් නෑනෙ ඇබ්නෝමල් නෙ
    Ageinst the natural order
     
    Homona enneth ban molen dena signal walin ban neda? Ehema nam molen dena signal eka wenas karanna one. Apita machan maragena marenna bahane eth ewage tatwwta path karanna brain wash wena widiye environment ekak setup karanawa, minihage hamadema control karanne molen. Ithin mole hithana widiya wenas karanna one. Meka mata hithenne widiya machan samahara wita umbala piliganna ekak na.
     
    • Haha
    Reactions: sriyasas

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    ඔයා කත බහ කරන්නේ හසිරෙන්නේ අවිදින්නේ ගර්ලිශ් වගේද මස්ක්‍යුලින් ද
    ඔයා ආස හොදට හැඩිදැඩි පිරිමින්ටද කියුට් කොල්ලන්ටද

    එහෙම නම් හැසිරෙන්නේ නැ. ආස මොන පිරිමින්ටද කියලා කියන්න තේරෙන්නෑ බන්
    Umbe gedara number eka dipan tattata cal ekak dila umba gay kiyannam umba pahuwenidama oya gay seen walin ath wei kana purola parak kapuwahama
    එහෙම ගහන්නෑ බන් එයා
    ඒව එහෙම හදන්න බෑ කොම්ලො දැන් උබට කොල්ලෙක් දැක්කම අරින්න හිතෙන්නෙ නෑ වගේ තමා පොරට කෙල්ලෙක් දැක්කම
    ඒව එක එක හෝමෝන වල වෙනස්කම්
    මොනා කරන්නද සත්තුන්ට කියල ඇරගන්න ගෑනු ඉන්නෙ මිනිස්සුන්ව උන්ට සෙට් නෑ ඒවගේ තමා විවිධත්වය. සමාජය මේක හරි මේක වැරදි කියල හදාගෙන නිසා තමා ඕක වැරදියට පේන්නෙ නෝමල් නෑනෙ ඇබ්නෝමල් නෙ
    අන්නෙකයි
    Ageinst the natural order
    There is no such order
    Homona enneth ban molen dena signal walin ban neda? Ehema nam molen dena signal eka wenas karanna one. Apita machan maragena marenna bahane eth ewage tatwwta path karanna brain wash wena widiye environment ekak setup karanawa, minihage hamadema control karanne molen. Ithin mole hithana widiya wenas karanna one. Meka mata hithenne widiya machan samahara wita umbala piliganna ekak na.

    මචන් පොඩ්ඩක් මේවා ගැන ඉගෙන ගනින් ගූග කරලවත්. උඹ හැමදේම පටලවගෙන ඉන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    එහෙම නම් හැසිරෙන්නේ නැ. ආස මොන පිරිමින්ටද කියලා කියන්න තේරෙන්නෑ බන්

    එහෙම ගහන්නෑ බන් එයා

    අන්නෙකයි

    There is no such order

    මචන් පොඩ්ඩක් මේවා ගැන ඉගෙන ගනින් ගූග කරලවත්. උඹ හැමදේම පටලවගෙන ඉන්නේ
    mokada ban natural order ekak natte next genaration eka hadala marila yanawa sattu gaswala minissu hamadema .තැටි දෙකක් එකට ඇතිල්ලුවත් පොලු දෙකක් එකට ඇතිල්ලුවත් සොබාවයෙන් ඒක තියෙන්න ඕනි විදිහට පට හැනි දෙයක් නේ.
    මුයුටේශන් එකක් වගේ.
    උපතින්ම ගේ උනේ නෑ නේ මොකක් හරි පොඩි කාලේ උන දෙයක් හරි ෆස්‍ර්ට් සෙස් එක ගේ එකක් වගේ උනාම මොලේ ඒක තමා හොදම වගේ හිතාන ඇති.පොඩ්ඩක් කවුන්සලින් වගේ ගිහින් බලන්න එක්කො ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා වගේ.
    ගෙඩරින් ඔක දන්නෙත් නැතිනම් ගෙදරින් කසාඩයක් උබේ කරේ එල්ලුවොත් එහෙම ඒක ඒ ලමයටත් කරන අසාඩාරනයක් නේද
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    mokada ban natural order ekak natte next genaration eka hadala marila yanawa sattu gaswala minissu hamadema .තැටි දෙකක් එකට ඇතිල්ලුවත් පොලු දෙකක් එකට ඇතිල්ලුවත් සොබාවයෙන් ඒක තියෙන්න ඕනි විදිහට පට හැනි දෙයක් නේ.
    මුයුටේශන් එකක් වගේ.
    උපතින්ම ගේ උනේ නෑ නේ මොකක් හරි පොඩි කාලේ උන දෙයක් හරි ෆස්‍ර්ට් සෙස් එක ගේ එකක් වගේ උනාම මොලේ ඒක තමා හොදම වගේ හිතාන ඇති.පොඩ්ඩක් කවුන්සලින් වගේ ගිහින් බලන්න එක්කො ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා වගේ.
    ගෙඩරින් ඔක දන්නෙත් නැතිනම් ගෙදරින් කසාඩයක් උබේ කරේ එල්ලුවොත් එහෙම ඒක ඒ ලමයටත් කරන අසාඩාරනයක් නේද

    කොහෙන්ද බන් ඔය විකාර හොයා ගන්නේ? පොඩි කාලේ මොකුත් උනා කියලා ගේ වෙන්නෑ.අනික මට එහෙම වෙලත් නෑ. නැචුරල් ඕර්ඩර් කියලා ලබ්බක් නෑ තමන්ට ඕනි දේ කළා මැරුනා එච්චරයි