මෙතැකින් නවතිමි![]()
මේක මෙහෙම වෙන්න ඕනි කියලා ඕඩර් එකක් කොහේ හරි තියෙනවද නේචර් එකේ?
කෙල්ලො එක්ක යාලුවෙලා ඉදල නැද්ද ටූපැක්මේක මෙහෙම වෙන්න ඕනි කියලා ඕඩර් එකක් කොහේ හරි තියෙනවද නේචර් එකේ?
Overall ඇන්ඳහම සමහර කොල්ලන්ගේ පට්ට හොට් ලුක් එකක් තියෙන්නේ අම්මෝ![]()
වර්ගයා බෝ වෙන්නේ කොහොමයි කියලද හිතන්නේ? මිනිස්සු 100% gay or 100% lesbian උනොත් ඊලඟ පරම්පරාවක් පවතියිද?
කෙල්ලො එක්ක යාලුවෙලා ඉදල නැද්ද ටූපැක්
ගරාජ් වල උන් එහෙම අඳින්නේ බන්Overall kiyanne mokakda
කාටද ඉතින් ඊලඟ පරම්පරාවක් ඕනි? නේචර් එකටද?ඒවා ඕනි උන් ඒව කරනවා ඕඩර් ලබ්බක් හින්දා නෙමෙයි උන්ට ඕනි හින්දා. මිනිස්සු නැති වුණා කියලා නේචර් එකට පාඩුද?
Gay wennath ipadenna oni ban. Anika minissu witharak newei saththu ganath kalpana karala balapan. Saththu procreate karanne unta oni nisa newei. Nature ekenma unwa program wela thiyenne procreate karanna. Hama awruddema adala time ekata un e wade karanawa. Ehema kale nathnam food chain eke idan hamadema nathara wenawa. Nature ekak pawathinna procreation oni. Cycle eka duwanne ehemai.
ඕලෙවල් විතරක් සයන්ස් ඉගනගත්ත උන් ගෙ ගොං තර්ක.Gay wennath ipadenna oni ban. Anika minissu witharak newei saththu ganath kalpana karala balapan. Saththu procreate karanne unta oni nisa newei. Nature ekenma unwa program wela thiyenne procreate karanna. Hama awruddema adala time ekata un e wade karanawa. Ehema kale nathnam food chain eke idan hamadema nathara wenawa. Nature ekak pawathinna procreation oni. Cycle eka duwanne ehemai.
ඕලෙවල් විතරක් සයන්ස් ඉගනගත්ත උන් ගෙ ගොං තර්ක.![]()
හරියට ඉගන ගනින්.
මට අපචාරයක් වෙලා කාලයක් ගේ වගේ උනා. ඒත් එක වැඩි කල් තිබුණෙ නෑ. ඇත්තට ම එතන වෙන්නෙ ලිංගික දිශානතිය වෙනස් වීමක් නෙමෙයි. මං දැන් යථා තත්වයට පත් වෙලා. කෙල්ලෙක් ඉන්නවා. ගේ කියන්නෙ වෙන දෙයක්. ඒක උපතින් එන දෙයක්. මට උනත් ඒ කාලෙ ලිංගික හැගීමක් ආවට කවදාවත් ආදරේ හිතිල නෑ. ආදරයක් ඇති වෙන එක උපතේ ඉදල ම විහිදුණ දෙයක්. ගේ උන් ඇබ්නෝමල් කියල හිතන එක උබේ අවුලක් බං. ඒකට කියන්නෙ හෝමොෆෝබියා.
Hammata ehemadamehe ekata kiyanne coverall ban
Kawda ban abnormal kiwe? Uba mokada trigger wela? U ahala thibbe ehema order ekak thiyanawada kiyala. Mama ekata mage uththare dunne. U gay kiyala mama u abnormal kiyala kohewath kiyala na. Anika uba danne kohomada mama OL wenakan witharak science kala kiyala? Mama homophobic kiyala uba kohomada judge karanne? Muge kalin thread wala mama Muta support karala thiyanawa oni tharam. Nikan trigger wela ka gahanna epa ban. Mama kiwe wena deyak uba natta pagagena.