Nuwara Eliya - December / January

Experwas

Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    trip එකක් යන්න හොඳ කාළගුණයක්ද තියෙන්නෙ? එහෙම නැත්නම් කොළඹ වගේ රසනේ නැති වැස්ස නැති පැති කොහෙද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,704
    197,790
    113
    Colombo, Sri Lanka
    trip එකක් යන්න හොඳ කාළගුණයක්ද තියෙන්නෙ? එහෙම නැත්නම් කොළඹ වගේ රසනේ නැති වැස්ස නැති පැති කොහෙද?
    පාදුක්ක, හොරණ, ඉංගිරිය
     

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    කොළඹ වගේ රසනේ නැති වැස්ස නැති :oo:
    කොළඹ වගේ රසනේ නැති, මේ දවස්වල වහින්නෙ නැති cool climate එකක් තියෙන ඇවිදලා කියාලා සැපේ ඉන්න පුලුවං පැත්තක්

    Cantharecata
    කොහේද බං ඒ? :confused:
    ------ Post added on Dec 15, 2021 at 4:16 PM

    පාදුක්ක, හොරණ, ඉංගිරිය
    23ºC වලට වඩා අඩු වෙන්න ඕන ☺️
    ------ Post added on Dec 15, 2021 at 4:17 PM
     
    • Like
    Reactions: NRTG