trip එකක් යන්න හොඳ කාළගුණයක්ද තියෙන්නෙ? එහෙම නැත්නම් කොළඹ වගේ රසනේ නැති වැස්ස නැති පැති කොහෙද?
Cantharecata re wela palayantrip එකක් යන්න හොඳ කාළගුණයක්ද තියෙන්නෙ? එහෙම නැත්නම් කොළඹ වගේ රසනේ නැති වැස්ස නැති පැති කොහෙද?
පාදුක්ක, හොරණ, ඉංගිරියtrip එකක් යන්න හොඳ කාළගුණයක්ද තියෙන්නෙ? එහෙම නැත්නම් කොළඹ වගේ රසනේ නැති වැස්ස නැති පැති කොහෙද?
කොළඹ වගේ රසනේ නැති, මේ දවස්වල වහින්නෙ නැති cool climate එකක් තියෙන ඇවිදලා කියාලා සැපේ ඉන්න පුලුවං පැත්තක්කොළඹ වගේ රසනේ නැති වැස්ස නැති![]()
කොහේද බං ඒ?Cantharecata

23ºC වලට වඩා අඩු වෙන්න ඕනපාදුක්ක, හොරණ, ඉංගිරිය
සීතල තමා ඕනNuwaraeliya rasne nam na hiriwatenna seethalai me tike. Habai wahinawa
Oya paththe me dawaswala dawasa pura wahinawa bnපාදුක්ක, හොරණ, ඉංගිරිය
ඔව් හැබැයි වහින්න පටන් ගත්තොත් ඔය පැතිවල ඉවරයක් නැහැ. අනික කුඩල්ලෝ පිරිලා ....Oya paththe me dawaswala dawasa pura wahinawa bn