Booster Shot - Small Review

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මම දන්නා කෙනෙකුත් කියලා තිබ්බා බූස්ටර් එක ගහන්නේ නෑ කියලා. චීන පාන් දෙකක් ගහලා බූස්ටර් ගහන්නේ නැතිඑක නම් මොට්ට මෝල් වැඩක්.
    මමත් 3ක් ගැහුවා.... ඇස්ට්‍රා 2 ෆයිසර් 1.
    ඔව් ඔව් අරුත් මුලදි නොගහ ඉදල පස්සෙ හොයල හොයල චීන පාං 2 ගහපු එකෙක් .
     
    • Like
    Reactions: wqe123

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    ඔන්න අද මාත් ගැහුවා. බලමු හෙට සහ අනිද්දා තමා වෙන මගුලක් වේන්නේ. තාමනම් විදපු තැන පොඩි කැක්කුමක් විතරයි.​

     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Math Monday gahanwa Boostarey.
    Aparade Cupid, Tadalafil walata yana salli.

    Minpasse ewwa kunu godata visikaranawa. Boostarey gahuwama Antenawa kelin welama tiyenawalu. Kochchara ketu wath udalu taley muwahathlu
     
    • Like
    Reactions: kinkon

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    දවස් තුනකට කලින් ගත්ත මාත්... කිසි කේස් එකක් ගහපු වෙලාවේ තිබ්බේ නැ.. රෑ වෙනකොට අත හොල්ලන්න බැරි ගානට ආව. පහුවදා හෙනම ටයර්ඩ් ෆීලින් එකක් තිබ්බේ. රෑ වෙනකොට උන වගේ ආව. ඔලුව කැක්කුමකුත් එක්ක... ඒ වෙලාවේ තමයි පැනඩෝල් ගත්තේ. ඒත් අඩු උනේ නෑ... උන නෑ දැන්. ඒත් පට්ට ඔලුව රිදිල්ලක් තියෙනවා. ඉන්නම බෑ. අද ගිහින් බෙහෙත් අරන් ආව.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    math gahuwa. atha tikak ridena gathiya dawas 2k wage thibba. gahapu dawasata passe dawase re tikak oluwe kakkuma wage awa. aga seethala una. nikan una hadenna wage. eka hari giya ude weddi. panadol biwwe ne. dan normal.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ඊයෙ ගැහුවේ.. හවසනම් අවුලක් නෑ විදපු තැන ලාවට රිදුනා විතරයි.. දැන්නම් අත උස්සගන්න අමාරුයි.. ලාවට උන වගේ දැනෙනවා 😅
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Pfizer dekak gahuwa ayatat aye ekak gahanawada ?
    ow gahanna ona

    Math Monday gahanwa Boostarey.
    Aparade Cupid, Tadalafil walata yana salli.

    Minpasse ewwa kunu godata visikaranawa. Boostarey gahuwama Antenawa kelin welama tiyenawalu. Kochchara ketu wath udalu taley muwahathlu
    සිර කතාව. ඇඟට අමාරු උනාට ඒකේ ආතල් එක නම් කියලා වැඩක් නෑ :lol: :lol: :lol:
    ------ Post added on Dec 17, 2021 at 8:55 AM
     

    nkmkumara

    Member
    Oct 23, 2010
    17
    4
    3
    හොඳ පණිවිඩයක් (y)

    මමත් ඊයෙ ගැහුවා. ගහලා පැය බාගයක් විතර යනකොට ඔලුවෙ කැක්කුමක් ආවා ලාවට. දැන්නම් ටිකක් උණ වගේ. සීතලයි. වැක්සීන් එක ගහපු තැන එහෙට මෙහාට කරන්න අපහසුයි. ඇඟ තෙහෙට්ටුයි. වෙන නම් අවුලක් දැනට දැනෙන්නෙ නැහැ.
    matath me amaruwamai thibbe
     
    • Like
    Reactions: greenthunder