හැම තැනම ගහනව නෙ.. හොස්පිටල් එකෙන්kohenda Booster eka gahagatte machan?
ඔව් ඔව් අරුත් මුලදි නොගහ ඉදල පස්සෙ හොයල හොයල චීන පාං 2 ගහපු එකෙක් .මම දන්නා කෙනෙකුත් කියලා තිබ්බා බූස්ටර් එක ගහන්නේ නෑ කියලා. චීන පාන් දෙකක් ගහලා බූස්ටර් ගහන්නේ නැතිඑක නම් මොට්ට මෝල් වැඩක්.
මමත් 3ක් ගැහුවා.... ඇස්ට්රා 2 ෆයිසර් 1.
Pfizer thama viagra hadannethWifeta note une nadda
"පයි"සර් හින්ද වෙන්නැති
ow gahanna onaPfizer dekak gahuwa ayatat aye ekak gahanawada ?
සිර කතාව. ඇඟට අමාරු උනාට ඒකේ ආතල් එක නම් කියලා වැඩක් නෑMath Monday gahanwa Boostarey.
Aparade Cupid, Tadalafil walata yana salli.
Minpasse ewwa kunu godata visikaranawa. Boostarey gahuwama Antenawa kelin welama tiyenawalu. Kochchara ketu wath udalu taley muwahathlu

matath me amaruwamai thibbeහොඳ පණිවිඩයක්
මමත් ඊයෙ ගැහුවා. ගහලා පැය බාගයක් විතර යනකොට ඔලුවෙ කැක්කුමක් ආවා ලාවට. දැන්නම් ටිකක් උණ වගේ. සීතලයි. වැක්සීන් එක ගහපු තැන එහෙට මෙහාට කරන්න අපහසුයි. ඇඟ තෙහෙට්ටුයි. වෙන නම් අවුලක් දැනට දැනෙන්නෙ නැහැ.