මචන්ලා ලොකු උදව්වක් ඕන , අර්ශස් අමාරුවට හොද වෙද මහත්තයෙක් දන්න කවුරු හරි ඉන්නවද ?
මචන්ලා ලොකු උදව්වක් ඕන , අර්ශස් අමාරුවට හොද වෙද මහත්තයෙක් දන්න කවුරු හරි ඉන්නවද ?
Dr. Balalla ගැනද කියන්නේකුරුණැගල කෙනෙක් ඉන්නවා නම මතක නෑ හුගක් ප්‍රසිද්දයි කොහොම හරි වැහැර හරියේ ඉදන් දෙබටලුවට යන පාරෙ ඉන්නෙ(ඒ පැත්තෙ පාරවල් දන් නෑ)
මම දන්න මාමා කෙනෙක්ට බගන්දරා තිබිලා හොද කරා නූලක්(මතුරපු මගුල් නෙවේ බගන්දරා ගෙඩිය කැපෙන්න දාන නූලක්) දාලා
අන්න හරි එයා තමාDr. Balalla ගැනද කියන්නේ
අහ්හ් එහෙමද මචන්..මම හොයලා බලන්නම් ..මමත් අලව්වේ ..thank you machanකුරුණැගල කෙනෙක් ඉන්නවා නම මතක නෑ හුගක් ප්‍රසිද්දයි කොහොම හරි වැහැර හරියේ ඉදන් දෙබටලුවට යන පාරෙ ඉන්නෙ(ඒ පැත්තෙ පාරවල් දන් නෑ)
මම දන්න මාමා කෙනෙක්ට බගන්දරා තිබිලා හොද කරා නූලක්(මතුරපු මගුල් නෙවේ බගන්දරා ගෙඩිය කැපෙන්න දාන නූලක්) දාලා
ඇත්ත කතාව මචන් ..මට පට්ට බයයි මගේ යාලුවෙක් operation කරලා ඒකා තාම විදවනවා ...Go to echanneling.com and channel a good gastroenterological surgeon. Now you have many successful treatments in western medicine for hemorrhoids other than surgery like banding, laser treatment etc., which are quite painless. My advice is not to waste time with Ayurveda doctors as there are so many quacks who would advertise on social media and they wouldn't even know what their stuff would do to our body.
Google translate
Echanneling.com වෙත ගොස් හොඳ ආමාශ ආන්ත්රික ශල්‍ය වෛද්‍යවරයකු අමතන්න. අර්ශස් සඳහා වේදනා රහිත පටි, ලේසර් ප්‍රතිකාර වැනි සැත්කම් හැර බටහිර වෛද්‍ය විද්‍යාවේ බොහෝ සාර්ථක ප්‍රතිකාර දැන් ඔබ සතුව ඇත. මගේ අවවාදය නම් ආයුර්වේද වෛද්‍යවරුන් සමඟ කාලය නාස්ති නොකරන ලෙසයි, මන්ද සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරන බොහෝ හොරුන් සිටින අතර ඔවුන්ගේ දේවල් අපගේ ශරීරයට කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනී.
මචන් ඔයා දන්නවද Dr..ඉන්න තැනක් එහෙම??Dr. Balalla ගැනද කියන්නේ
https://g.co/kgs/6VjqoAඅහ්හ් එහෙමද මචන්..මම හොයලා බලන්නම් ..මමත් අලව්වේ ..thank you machan
ඇත්ත කතාව මචන් ..මට පට්ට බයයි මගේ යාලුවෙක් operation කරලා ඒකා තාම විදවනවා ...
------ Post added on Dec 18, 2021 at 8:48 AM
මචන් ඔයා දන්නවද Dr..ඉන්න තැනක් එහෙම??
------ Post added on Dec 18, 2021 at 8:50 AM
මෙතන තමයි ඉස්සර හිටියෙ.
Thank you machan