අර්ශස්..

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    කුරුණැගල කෙනෙක් ඉන්නවා නම මතක නෑ හුගක් ප්‍රසිද්දයි කොහොම හරි වැහැර හරියේ ඉදන් දෙබටලුවට යන පාරෙ ඉන්නෙ(ඒ පැත්තෙ පාරවල් දන් නෑ)
    මම දන්න මාමා කෙනෙක්ට බගන්දරා තිබිලා හොද කරා නූලක්(මතුරපු මගුල් නෙවේ බගන්දරා ගෙඩිය කැපෙන්න දාන නූලක්) දාලා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,725
    48,221
    113

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,904
    4,257
    113
    1639751021321.png
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    Go to echanneling.com and channel a good gastroenterological surgeon. Now you have many successful treatments in western medicine for hemorrhoids other than surgery like banding, laser treatment etc., which are quite painless. My advice is not to waste time with Ayurveda doctors as there are so many quacks who would advertise on social media and they wouldn't even know what their stuff would do to our body.

    Google translate
    Echanneling.com වෙත ගොස් හොඳ ආමාශ ආන්ත්‍රික ශල්‍ය වෛද්‍යවරයකු අමතන්න. අර්ශස් සඳහා වේදනා රහිත පටි, ලේසර් ප්‍රතිකාර වැනි සැත්කම් හැර බටහිර වෛද්‍ය විද්‍යාවේ බොහෝ සාර්ථක ප්‍රතිකාර දැන් ඔබ සතුව ඇත. මගේ අවවාදය නම් ආයුර්වේද වෛද්‍යවරුන් සමඟ කාලය නාස්ති නොකරන ලෙසයි, මන්ද සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරන බොහෝ හොරුන් සිටින අතර ඔවුන්ගේ දේවල් අපගේ ශරීරයට කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනී.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,382
    25,922
    113
    Fantasy
    කුරුණැගල කෙනෙක් ඉන්නවා නම මතක නෑ හුගක් ප්‍රසිද්දයි කොහොම හරි වැහැර හරියේ ඉදන් දෙබටලුවට යන පාරෙ ඉන්නෙ(ඒ පැත්තෙ පාරවල් දන් නෑ)
    මම දන්න මාමා කෙනෙක්ට බගන්දරා තිබිලා හොද කරා නූලක්(මතුරපු මගුල් නෙවේ බගන්දරා ගෙඩිය කැපෙන්න දාන නූලක්) දාලා
    Dr. Balalla ගැනද කියන්නේ
     
    danu8587

    Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    39
    Alawwa
    කුරුණැගල කෙනෙක් ඉන්නවා නම මතක නෑ හුගක් ප්‍රසිද්දයි කොහොම හරි වැහැර හරියේ ඉදන් දෙබටලුවට යන පාරෙ ඉන්නෙ(ඒ පැත්තෙ පාරවල් දන් නෑ)
    මම දන්න මාමා කෙනෙක්ට බගන්දරා තිබිලා හොද කරා නූලක්(මතුරපු මගුල් නෙවේ බගන්දරා ගෙඩිය කැපෙන්න දාන නූලක්) දාලා
    අහ්හ් එහෙමද මචන්..මම හොයලා බලන්නම් ..මමත් අලව්වේ ..thank you machan

    Go to echanneling.com and channel a good gastroenterological surgeon. Now you have many successful treatments in western medicine for hemorrhoids other than surgery like banding, laser treatment etc., which are quite painless. My advice is not to waste time with Ayurveda doctors as there are so many quacks who would advertise on social media and they wouldn't even know what their stuff would do to our body.

    Google translate
    Echanneling.com වෙත ගොස් හොඳ ආමාශ ආන්ත්‍රික ශල්‍ය වෛද්‍යවරයකු අමතන්න. අර්ශස් සඳහා වේදනා රහිත පටි, ලේසර් ප්‍රතිකාර වැනි සැත්කම් හැර බටහිර වෛද්‍ය විද්‍යාවේ බොහෝ සාර්ථක ප්‍රතිකාර දැන් ඔබ සතුව ඇත. මගේ අවවාදය නම් ආයුර්වේද වෛද්‍යවරුන් සමඟ කාලය නාස්ති නොකරන ලෙසයි, මන්ද සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරන බොහෝ හොරුන් සිටින අතර ඔවුන්ගේ දේවල් අපගේ ශරීරයට කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනී.
    ඇත්ත කතාව මචන් ..මට පට්ට බයයි මගේ යාලුවෙක් operation කරලා ඒකා තාම විදවනවා ...:cry::cry:
    ------ Post added on Dec 18, 2021 at 8:48 AM

    Dr. Balalla ගැනද කියන්නේ
    මචන් ඔයා දන්නවද Dr..ඉන්න තැනක් එහෙම??
    ------ Post added on Dec 18, 2021 at 8:50 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    අහ්හ් එහෙමද මචන්..මම හොයලා බලන්නම් ..මමත් අලව්වේ ..thank you machan

    ඇත්ත කතාව මචන් ..මට පට්ට බයයි මගේ යාලුවෙක් operation කරලා ඒකා තාම විදවනවා ...:cry::cry:
    ------ Post added on Dec 18, 2021 at 8:48 AM

    මචන් ඔයා දන්නවද Dr..ඉන්න තැනක් එහෙම??
    ------ Post added on Dec 18, 2021 at 8:50 AM
    https://g.co/kgs/6VjqoA
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    923
    510
    93