Draftsman vs Architect

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් මේකයි සිද්දිය. මට ගෙයක් හදන්න ඕනේ. මන් architect ලා කීපදෙනෙක් එක්ක කතා කරලා එයාලගේ designs ඉල්ලා ගත්තා එ හැමෝම මොරටු campus අය.
    ඒත් මට එයාලගේ designs සෙට් වෙන්නේ නැ. ඒ කියන්නේ ඒවා තනිකර cartoon වගේ (අපහාස කරනවා නෙමෙයි. අවුලක් ගන්න එපා :() ඊට පස්සේ මන් තව හොයද්දි facebook එකේ තියෙන pages වගයක් දැකල ඒවටත් කතා කලා. එ facebook එකේ තියෙන ඒවා අව්ලක් නැ සෙට් වෙනවා.

    එතකොට architect කෙනෙක්ට plan එකයි අනිත් documents ටිකයි හදලා දෙන්න අඩුම ගොඩක් අය ලක්ෂ 2ක් ඉල්ලනවා. Facebook pages වල මට සෙට් වුන අය කියන්නේ ලක්ශේට අඩුවෙන් එයාලා ආර්කිටෙක්ලා නෙමෙයිලු .

    මන් දන්නවා architect කියන්නේ සුපිරි මොලයක් එකේ තර්කයක් නැ. ඒත් ඇයි එයාලගේ designs අර draftsman කෙනෙක් ගේ ඒවා වගේ ලස්සන නැත්තේ. අනිත් එක design එක එහෙම ලස්සන නැතුව දෙන්න බයයි output එක අවුල් යයි කියලා. මොකද ලොකු ගානක් දීලා එහෙම සෙට් වෙන්නේ නැති එකක් අරගෙන වැඩක් නැනේ.

    අනිත් එක තමා අර්කිටෙක්ලා කියනවා draftsman කෙනෙක්ට වැඩේ බාර දීලා සල්ලි නාස්ති කරගන්න එපා කියලා.:confused:
    ආර්කිටෙක් කෙනෙක්ට කියලා කරගත්තොත් එයා site visit වලදී අඩුපාඩු බලනවලු. එහෙම දේකුත් තියෙනවා.හැබැයි ඒවාට වෙනම ගෙවන්න ඕනේ.
    මන් construction එකකට plan එක දීලා කරගන්නයි බැලුවේ. හරිහමන් බාස් කෙනෙක් සෙට් උනේ නැත්නම් වැඩේ ඇනෙන නිසා. මොකද මන් දැන් ඉන්න ගෙදර හදද්දී අපි එහෙම කටු කැවා මතකයි. අනිත් එක තමා මට ගොඩක්ම ඕක පස්සෙම යන්න වෙලාවක් නැ ජොබ් එකත් එක්ක. බාස් කෙනෙක්ට දුන්නම සැරෙන් සැරේ බඩු ගෙනත් දෙන්න ඕනෙනේ.

    අඩේ බන් අත්දැකීම් තියෙන අය මට මේකට උපදේශයක් දෙන්නකෝ මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    draftsman කියන්නෙ උබට තේරෙන බාසාවෙන් කිව්වොත් ප්‍රෝග්‍රැමර් වගේ කෙනෙක්. architect කියන්නෙ ඉතින් සොෆ්ට්වෙයාර් වලත් architectම තමා.
     
    • Love
    Reactions: rock pora

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    මොකද මන් දැන් ඉන්න ගෙදර හදද්දී අපි එහෙම කටු කැවා මතකයි
    කටු කන්නැතුව ගෙයක් හදපු කෙනෙක් මෙතෙක් හමු වී නැත.

    ආකියෙක්ටම දුන්නොත් හොදයි මන් හිතන්නෙ design එක ලස්සන විතරක් නෙමෙයි බාස්ට හදන්න පුලුවන් එකකුත් වෙන්න එපැයි
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කටු කන්නැතුව ගෙයක් හදපු කෙනෙක් මෙතෙක් හමු වී නැත.

    ආකියෙක්ටම දුන්නොත් හොදයි මන් හිතන්නෙ design එක ලස්සන විතරක් නෙමෙයි බාස්ට හදන්න පුලුවන් එකකුත් වෙන්න එපැයි
    ඔව් ඒකනම් ඈත්ත. ඒත් මන් කිරියේම thread එකක් දැක්කා architect කෙනෙක්ගේ plan එකකට වහලේ ගහන්න ගිහින් කරන්න බැරිඋන කතාවක් :D එක හෙන ඉස්සරලු වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: Ramiel

    dCAD

    Member
    Dec 19, 2020
    1
    4
    3
    මචන් මේකයි සිද්දිය. මට ගෙයක් හදන්න ඕනේ. මන් architect ලා කීපදෙනෙක් එක්ක කතා කරලා එයාලගේ designs ඉල්ලා ගත්තා එ හැමෝම මොරටු campus අය.
    ඒත් මට එයාලගේ designs සෙට් වෙන්නේ නැ. ඒ කියන්නේ ඒවා තනිකර cartoon වගේ (අපහාස කරනවා නෙමෙයි. අවුලක් ගන්න එපා :() ඊට පස්සේ මන් තව හොයද්දි facebook එකේ තියෙන pages වගයක් දැකල ඒවටත් කතා කලා. එ facebook එකේ තියෙන ඒවා අව්ලක් නැ සෙට් වෙනවා.

    එතකොට architect කෙනෙක්ට plan එකයි අනිත් documents ටිකයි හදලා දෙන්න අඩුම ගොඩක් අය ලක්ෂ 2ක් ඉල්ලනවා. Facebook pages වල මට සෙට් වුන අය කියන්නේ ලක්ශේට අඩුවෙන් එයාලා ආර්කිටෙක්ලා නෙමෙයිලු .

    මන් දන්නවා architect කියන්නේ සුපිරි මොලයක් එකේ තර්කයක් නැ. ඒත් ඇයි එයාලගේ designs අර draftsman කෙනෙක් ගේ ඒවා වගේ ලස්සන නැත්තේ. අනිත් එක design එක එහෙම ලස්සන නැතුව දෙන්න බයයි output එක අවුල් යයි කියලා. මොකද ලොකු ගානක් දීලා එහෙම සෙට් වෙන්නේ නැති එකක් අරගෙන වැඩක් නැනේ.

    අනිත් එක තමා අර්කිටෙක්ලා කියනවා draftsman කෙනෙක්ට වැඩේ බාර දීලා සල්ලි නාස්ති කරගන්න එපා කියලා.:confused:
    ආර්කිටෙක් කෙනෙක්ට කියලා කරගත්තොත් එයා site visit වලදී අඩුපාඩු බලනවලු. එහෙම දේකුත් තියෙනවා.හැබැයි ඒවාට වෙනම ගෙවන්න ඕනේ.
    මන් construction එකකට plan එක දීලා කරගන්නයි බැලුවේ. හරිහමන් බාස් කෙනෙක් සෙට් උනේ නැත්නම් වැඩේ ඇනෙන නිසා. මොකද මන් දැන් ඉන්න ගෙදර හදද්දී අපි එහෙම කටු කැවා මතකයි. අනිත් එක තමා මට ගොඩක්ම ඕක පස්සෙම යන්න වෙලාවක් නැ ජොබ් එකත් එක්ක. බාස් කෙනෙක්ට දුන්නම සැරෙන් සැරේ බඩු ගෙනත් දෙන්න ඕනෙනේ.

    අඩේ බන් අත්දැකීම් තියෙන අය මට මේකට උපදේශයක් දෙන්නකෝ මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ .
    බහුතරයක් Architect කට්ටිය කොහොමත් draughtsman la එක්ක අව්ල්
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    Machan uva construction company ekak mulin select karanam egollo design eka karanawa by using their architech according to your requirements. Mulin less than 50000 wage gewala floor plan eka design karaganna. Eka ok nam detail design yanna puluwan. Estimate keen 3% gannawada koheda. But same company ekenma construction karoth normally design eka free karanawa.
     
    • Love
    Reactions: rock pora

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Architect will design according to your and family need and the life style. Then Structural eng need to give the structural drawings according to it. finally finishing interior will give the look ......lighting also make the deference.

    Draftsman will just draw when you give the survey plan . Architect will give all the detail ,,,,,,,,,, and coordination

    It is up to you and your budget to choose. But will recommend Archi
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    gedara design karanakota outdoor look eka wagema athule space plan karana widihath balanna one
    oya godak facebook ehema daala tiyena ewwage pitin lassana unata athela awul.

    architect, draftsman, TO(nagara sabawe inna un) okkoma plan nam adinawa.
    price wadima archi > draft > TO
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    yakoo umba kamathi ge hadanna ochchara katu kanna onada ban 🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵

    Man me budget gewal hadana widiya gana hoyanawa. Container conversation wage ewa. Man nam kamathi 2 bed rooms 600 ft2 gewal welata. Samahara lankawe un maliga hoyanne gewal kiyala. 🥵🥵🥵

    Mage danume hatiyata gederaka pita penuma nemai interior tamai lassana keranna ona. 😃😃😃 mokada eliye nemai inne ge athule. Lassanata athula hadagattama duka na eliya kohoma haduwath
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Machan uva construction company ekak mulin select karanam egollo design eka karanawa by using their architech according to your requirements. Mulin less than 50000 wage gewala floor plan eka design karaganna. Eka ok nam detail design yanna puluwan. Estimate keen 3% gannawada koheda. But same company ekenma construction karoth normally design eka free karanawa.
    mn baluve machan plan eka andagena constructions valin cost estimate ekak gannai. mokada mage yaluvek innava construction ekak karana. u kivva construction eke inna architect nathuva venama hadagena karanavanm hondai kiyala bn.

    Architect will design according to your and family need and the life style. Then Structural eng need to give the structural drawings according to it. finally finishing interior will give the look ......lighting also make the deference.

    Draftsman will just draw when you give the survey plan . Architect will give all the detail ,,,,,,,,,, and coordination

    It is up to you and your budget to choose. But will recommend Archi
    But I saw one draftsman, who has give all other documents. And also he said me, he's not an architect, but his architect will review his plan.
    So that's why I have a confusion.

    gedara design karanakota outdoor look eka wagema athule space plan karana widihath balanna one
    oya godak facebook ehema daala tiyena ewwage pitin lassana unata athela awul.

    architect, draftsman, TO(nagara sabawe inna un) okkoma plan nam adinawa.
    price wadima archi > draft > TO
    yakoo umba kamathi ge hadanna ochchara katu kanna onada ban 🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵

    Man me budget gewal hadana widiya gana hoyanawa. Container conversation wage ewa. Man nam kamathi 2 bed rooms 600 ft2 gewal welata. Samahara lankawe un maliga hoyanne gewal kiyala. 🥵🥵🥵

    Mage danume hatiyata gederaka pita penuma nemai interior tamai lassana keranna ona. 😃😃😃 mokada eliye nemai inne ge athule. Lassanata athula hadagattama duka na eliya kohoma haduwath

    mekai siddiya, athule lassana gana kiyanna bane bn hadala iwara karanakan. Godak architect la interior design denne na kivva. Ithin pita lassana nathuva athula honda vei kiyala kohomada hithanne bn.
     
    • Like
    Reactions: Amila llll

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mn baluve machan plan eka andagena constructions valin cost estimate ekak gannai. mokada mage yaluvek innava construction ekak karana. u kivva construction eke inna architect nathuva venama hadagena karanavanm hondai kiyala bn.

    But I saw one draftsman, who has give all other documents. And also he said me, he's not an architect, but his architect will review his plan.
    So that's why I have a confusion.

    mekai siddiya, athule lassana gana kiyanna bane bn hadala iwara karanakan. Godak architect la interior design denne na kivva. Ithin pita lassana nathuva athula honda vei kiyala kohomada hithanne bn.
    Pissu bab umbalata...yako athula lassana keranna ona umbalage hithin...ekata ona kalathmaka ahak..🙁🙁🙁🙁 pitatha penumath lassanata gaanna puluwa ban ,balapan parana walaw ehema modern widiyata modify kerenawa..anna e wage...😓😓😓 ane manda lack of knowledge and experience tama lankawe unta
     
    • Haha
    Reactions: rock pora

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    very difficult to answer.
    My eg Pharmacist and Doctor (both will recommend drugs finally for a disease but qualifications are vastly different). But we do take advise from both depending on the Person and circumstances.
    Draftmen are not bad. During 70s we had hardly any Architects(Moratuwa Uni degree was not there) But chartered Architects were there. Designs were ok and they still last. Some are very beautifil even now!!
    Architects do scetches (do you know the of the Greatest Architects who designed Sydney Opera , just submitted skeches and when Australian govt engaged him to build the iconic arches he did not have a method to build it!! Once or twice it collapsed too!! So your observation is correct. They submit a 'dream' or 'Vision' of the design. So there can be issues in building!!
    Draftmen are not qualified as above, but through practical experience also do designs. They are mostly copies!! Few do their own but very rare . But their designs are more pragmatic.
    My advise is if you are going to build a house which cost more than 20 million get an Architect. But if it is less than 10 or around that Draftman is OK. But be careful in selection.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    mekai siddiya, athule lassana gana kiyanna bane bn hadala iwara karanakan. Godak architect la interior design denne na kivva. Ithin pita lassana nathuva athula honda vei kiyala kohomada hithanne bn.
    yaluwonta, relatives lata construction denna epa machan. yalukam naadaakam nathi wela nathara wenne. kochchara hodata karanna giyath prashna enawa.

    interior design ekayi architectural design ekayi 2k bn. samahara architect la nam interior ekath idea ekak hari denawa. company nam tiyenawa 2ma karala dena. loku gaanak nam yayi.
    space eka plan karala design karana eka thamayi hariyata karanna one.
    hodama wade videos images tikak balala idea ekak ganna eka. e idea tika adina ekata pennuwa nam hari. ethakota u kiyayi karanna puluwan ewwa bari ewwa
     
    • Love
    Reactions: rock pora

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    Architecture කියන්නේ මොල නෙමේ බන්. හැබයි වැඩ්ඩෝ ඉන්නවා. ලක්ෂ තුනහතරක් යනවා වැඩේට. සයිට් විසිට් වලට වෙනම ගෙවන්න ඕනේ. අනික ටිකක් අමාරුයි අල්ල ගන්න. Designs ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. උබට ඉංජෙක් අල්ලගත්තත් වැඩේ කරන්න පුළුවන්. Draftsman ලට උනත් හොදට ඇදලා දෙන්න පුළුවන්. හැබයි යන ගානේ ලොකු වෙනසක් හිටියි.
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    very difficult to answer.
    My eg Pharmacist and Doctor (both will recommend drugs finally for a disease but qualifications are vastly different). But we do take advise from both depending on the Person and circumstances.
    Draftmen are not bad. During 70s we had hardly any Architects(Moratuwa Uni degree was not there) But chartered Architects were there. Designs were ok and they still last. Some are very beautifil even now!!
    Architects do scetches (do you know the of the Greatest Architects who designed Sydney Opera , just submitted skeches and when Australian govt engaged him to build the iconic arches he did not have a method to build it!! Once or twice it collapsed too!! So your observation is correct. They submit a 'dream' or 'Vision' of the design. So there can be issues in building!!
    Draftmen are not qualified as above, but through practical experience also do designs. They are mostly copies!! Few do their own but very rare . But their designs are more pragmatic.
    My advise is if you are going to build a house which cost more than 20 million get an Architect. But if it is less than 10 or around that Draftman is OK. But be careful in selection.
    Thanks for your advice. Actually my land has a slope. If I select a draftsman, are you think he can handle it?

    yaluwonta, relatives lata construction denna epa machan. yalukam naadaakam nathi wela nathara wenne. kochchara hodata karanna giyath prashna enawa.

    interior design ekayi architectural design ekayi 2k bn. samahara architect la nam interior ekath idea ekak hari denawa. company nam tiyenawa 2ma karala dena. loku gaanak nam yayi.
    space eka plan karala design karana eka thamayi hariyata karanna one.
    hodama wade videos images tikak balala idea ekak ganna eka. e idea tika adina ekata pennuwa nam hari. ethakota u kiyayi karanna puluwan ewwa bari ewwa
    ow machan, matath space eka hadaganna one. e ekkama mage land eke bavumak thiyenava. ge hadanna kiyanneth bahina paththenui, kanda paththen nemei. ekai mn baluve architect yanavada kiyala.
    Architecture කියන්නේ මොල නෙමේ බන්. හැබයි වැඩ්ඩෝ ඉන්නවා. ලක්ෂ තුනහතරක් යනවා වැඩේට. සයිට් විසිට් වලට වෙනම ගෙවන්න ඕනේ. අනික ටිකක් අමාරුයි අල්ල ගන්න. Designs ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. උබට ඉංජෙක් අල්ලගත්තත් වැඩේ කරන්න පුළුවන්. Draftsman ලට උනත් හොදට ඇදලා දෙන්න පුළුවන්. හැබයි යන ගානේ ලොකු වෙනසක් හිටියි.
    mage yaluvo innava bn hena set ekak engineers la, un kiyanne architect kenek lavva karanna kiyala.
     
    • Like
    Reactions: Amila llll

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    බාස්ලයි ඉන්ජිනියර්ස්ලයි වගේ තමා ඉතින්. draughtman ල කරන්නෙ එයලා කලින් ඇදල පලපුරුද්දට ඒ ලගින් යන එකක් අදින එක. අවුලකුත් නෑ ඉතින් නෝමල් ගෙවල් ඔක්කොම එක වගේනෙ. ආකි කෙනෙක් කියන්නෙ ඉතින් ලෝකෙ කවදාවත් නොතිබ්බ නිර්මාණයක් උනත් අලුතින් ඩිසයින් කරන්න පුලුවන් කෙනෙක්. බිල්ඩින් එකක ප්ලෑන් එකක් කියන්නෙ සාලෙක්‍යි කුස්සියි කාමරයි ඇදල දෙන එකම නෙමේ. තව ගොඩක් දේවල් තියෙනව. Ventilation, space management, ජීවත් වෙද්දි convenient වෙන්න ඩිසයින් කරන් එක. heat එක අඩු කරන එක වගේ ඒවා. ආකිලා කියන්නෙත් මිනිස්සුනෙ. ඉතින් එක එක විදිහෙ උන් ඉන්නව. ඩොකාලා වගේ තමා සමහරු සුපිරි සමහරු චොර. research කරල හොද කෙනෙක් හොයාගන්න ඉතින්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    draftsman kiyanne nikan plan eka adina kena, eyalage designing naha
    Architect kenek plan eka adinna kalin, land eka balala oyage ideas aran oyata ona widiyata design ekak karanawa. Godak architect lata draftsman karana tika karanna puluwan. Thawa interior designing part ekath goda danawa

    Architect la gattoth charted aya innawa ehema nathi aya innawa. Samahara charted overqualified aya innawa boru ganan. Samaharu experience naha. Hodama wede kalin karapu/hadapu gewal balala experienced dial ekak hoyaganna.

    Koheda gedara hadanne? recommend karanna puluwan aya innawa