Polin na kiyanne mitto tika baya wela Pfizer eketa
@Solo Rider , madayi munta udawwak karanna giya. neda machan.....![]()
ඒකනෙ මහත්තයෝ පුදුම ඉරිසියාකාරයො නොවැ ඉන්නේ. ඒ අතරෙ අපි වගේ සත්ගුණවත් අයත් ඉන්න එක ඔබතුමාවගේ අයට කොච්චර සහනයක්ද, නැද්ද මං කියන්නේ?හුදී ජනයා වෙනුවෙන් මන් කරන සමාජ සත්කාර වලට ඉරිසියවෙන් ඉන්න හතර පස් දෙනෙක් ඉන්නව බන්.
ඔය මෙතනත් ඉන්නෙ දෙන්නෙක් උඩින්ම වගේ කමෙන්ට් දාල. හැත්ත![]()
මේ කරපු දැනුම්දීම වැදගත් එකක් හැබැයි අපි මිනිස්සු විදිහට මේ වෙන විදිහ වැරදි. ලංකාවේ මේක තමයි හැමදාම දකින්න පුළුවන් වෙන්නේ. ස්තූතියි කාටහරි ගොඩක් වැදගත් වෙයි මේ දැනුම් දීම.පනාගොඩ ආමි කෑම්ප් එකෙ, පන්සලේ පයිසර් ගහනවා.
3 වෙනි ඩෝස් එක. හවස 4.30 වෙනකන් තියනව. පෝලිමක් ඇත්තෙම නැහැ.
අයි ඩී එකයි, වැක්සින් කාඩ් එකයි අරන් යන්න ඕන.
හෙට නෑලු, ආයෙ සදුදා ඉදන්ලු
https://maps.app.goo.gl/mGgXanXqUuTtFj9g6
අද රෑට පුර හඳ,උඩු බුරුලන්න හිතුනොත් බඩුම තමයි.හෙට කියහන් විස්තරේ.ගැහුව ඩෝ
මමත් ගැහුව, තාම නන් කේස් එකක් නෑ, තාම පැය බාගයක්වත් ගියෙ නෑ
උඹ ඔව්වා ගණන් ගන්න එපා මචන් අපි ඉන්නවනේ ඕනේ එකකටහුදී ජනයා වෙනුවෙන් මන් කරන සමාජ සත්කාර වලට ඉරිසියවෙන් ඉන්න හතර පස් දෙනෙක් ඉන්නව බන්.
ඔය මෙතනත් ඉන්නෙ දෙන්නෙක් උඩින්ම වගේ කමෙන්ට් දාල. හැත්ත![]()
ඒකනෙ මහත්තයෝ පුදුම ඉරිසියාකාරයො නොවැ ඉන්නේ. ඒ අතරෙ අපි වගේ සත්ගුණවත් අයත් ඉන්න එක ඔබතුමාවගේ අයට කොච්චර සහනයක්ද, නැද්ද මං කියන්නේ?![]()
උඹ ඔව්වා ගණන් ගන්න එපා මචන් අපි ඉන්නවනේ ඕනේ එකකට. ෆිට් තමයි......
![]()
![]()