Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,948
    1
    157,368
    113
    98
    හෝමාගම
    @Solo Rider , madayi munta udawwak karanna giya. neda machan.....:lol:

    හුදී ජනයා වෙනුවෙන් මන් කරන සමාජ සත්කාර වලට ඉරිසියවෙන් ඉන්න හතර පස් දෙනෙක් ඉන්නව බන්.😌

    ඔය මෙතනත් ඉන්නෙ දෙන්නෙක් උඩින්ම වගේ කමෙන්ට් දාල. හැත්ත 🤬
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,220
    113
    හුදී ජනයා වෙනුවෙන් මන් කරන සමාජ සත්කාර වලට ඉරිසියවෙන් ඉන්න හතර පස් දෙනෙක් ඉන්නව බන්.😌

    ඔය මෙතනත් ඉන්නෙ දෙන්නෙක් උඩින්ම වගේ කමෙන්ට් දාල. හැත්ත 🤬
    ඒකනෙ මහත්තයෝ පුදුම ඉරිසියාකාරයො නොවැ ඉන්නේ. ඒ අතරෙ අපි වගේ සත්ගුණවත් අයත් ඉන්න එක ඔබතුමාවගේ අයට කොච්චර සහනයක්ද, නැද්ද මං කියන්නේ? 🤗😊☺️
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    පනාගොඩ ආමි කෑම්ප් එකෙ, පන්සලේ පයිසර් ගහනවා.

    3 වෙනි ඩෝස් එක. හවස 4.30 වෙනකන් තියනව. පෝලිමක් ඇත්තෙම නැහැ.

    අයි ඩී එකයි, වැක්සින් කාඩ් එකයි අරන් යන්න ඕන.

    හෙට නෑලු, ආයෙ සදුදා ඉදන්ලු

    https://maps.app.goo.gl/mGgXanXqUuTtFj9g6
    මේ කරපු දැනුම්දීම වැදගත් එකක් හැබැයි අපි මිනිස්සු විදිහට මේ වෙන විදිහ වැරදි. ලංකාවේ මේක තමයි හැමදාම දකින්න පුළුවන් වෙන්නේ. ස්තූතියි කාටහරි ගොඩක් වැදගත් වෙයි මේ දැනුම් දීම.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ගැහුව ඩෝ 🤬

    මමත් ගැහුව, තාම නන් කේස් එකක් නෑ, තාම පැය බාගයක්වත් ගියෙ නෑ
    අද රෑට පුර හඳ,උඩු බුරුලන්න හිතුනොත් බඩුම තමයි.හෙට කියහන් විස්තරේ. :ROFLMAO:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,327
    199,127
    113
    Colombo, Sri Lanka
    හුදී ජනයා වෙනුවෙන් මන් කරන සමාජ සත්කාර වලට ඉරිසියවෙන් ඉන්න හතර පස් දෙනෙක් ඉන්නව බන්.😌

    ඔය මෙතනත් ඉන්නෙ දෙන්නෙක් උඩින්ම වගේ කමෙන්ට් දාල. හැත්ත 🤬
    උඹ ඔව්වා ගණන් ගන්න එපා මචන් අපි ඉන්නවනේ ඕනේ එකකට☺️ . ෆිට් තමයි......🤜 🤛
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,948
    1
    157,368
    113
    98
    හෝමාගම
    ඒකනෙ මහත්තයෝ පුදුම ඉරිසියාකාරයො නොවැ ඉන්නේ. ඒ අතරෙ අපි වගේ සත්ගුණවත් අයත් ඉන්න එක ඔබතුමාවගේ අයට කොච්චර සහනයක්ද, නැද්ද මං කියන්නේ? 🤗😊☺️

    උඹ ඔව්වා ගණන් ගන්න එපා මචන් අපි ඉන්නවනේ ඕනේ එකකට☺️ . ෆිට් තමයි......🤜 🤛

    හි හි
    මන් දන්නෙ නැද්ද මචන්, උබලගෙන් පුදුම සපෝට් එකක් තියෙන්නෙ 🤜 🤛
    අම්මප ආදරෙය් පැලෙන්න 🥲