HUTCH Anynet voice package.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    Airtel Freedom එක laaba නැද්ද?
    Rs 400 ට any net 200mins
    30 GB per month (1gb per day)
    A2A unlimited free
    Signal thiyenawa නම් මරු
    හුලංටෙල් ප්‍රීඩොං ගන්නව නම් පෝස්ට් පේඩ් එක ගනිම්
     
    • Wow
    Reactions: koj500

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ඒ මොකද බං? ඒක ලාබ ද?
    දවසට ඩේටා ලිමිට් එකක් නෑ, 40gb මාසෙට ඉතුරු උනොත් ඊලග මාසෙට ඇඩ් වෙනව, any net 400min, පෝස්ට් පේඩ් ගාන ටිකක් වැඩී 900
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    Mokakada ban eh package eka.
    Wisthara daapanako.
    gana waradi 240 neme 260ක් dammama mata oya kiyana fautures hambenawa bn. Man wadiya kathakarann nathi nisa ithin danne na. Masa dekakin withara damme na.
     

    Attachments

    • E790DC74-E31E-4E80-9DB0-B728756AE0C1.png
      E790DC74-E31E-4E80-9DB0-B728756AE0C1.png
      251.9 KB · Views: 121