Ven muruththettuwewa prathikshepa karai

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Go home..
    Go home..
    Go home..

    Come on University of colombo gutts... Respect 🙏🙏🙏

    කැත සීන් එක නේ 😂😂
    මෙහෙම කොල්ලො ගට්ස් පිටින් නැගිට්ටොත් රැල්ලක් වෙලා මහින්දානන්දල ජොනියල තිස්සකුට්ටිල්ගෙ පුක මූට්ටු කරල ගෙදර එලෙව්වැකි..
    ------ Post added on Dec 19, 2021 at 12:48 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,899
    113
    - උඩරට -
    Go home..
    Go home..
    Go home..

    Come on University of colombo gutts... Respect 🙏🙏🙏

    මෙහෙම කොල්ලො ගට්ස් පිටින් නැගිට්ටොත් රැල්ලක් වෙලා මහින්දානන්දල ජොනියල තිස්සකුට්ටිල්ගෙ පුක මූට්ටු කරල ගෙදර එලෙව්වැකි..
    ------ Post added on Dec 19, 2021 at 12:48 PM
    අගය කල යුතු හොද වැඩක් ❤️
     
    • Like
    Reactions: asanka+++

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    දැන් ඔතන ඔය දෙතුන් දෙනා විතරද විරුද්ධ උනේ. එහෙම නම් ඉතින් මේ රට හැදෙන්න තව ගොඩාක් කල් යනවා.

    අනික ඔතන ඉන්න අනික් ආචාර්‍ය මහාචාර්යවරු උප කුලපතිනිය විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි?

    හරි නම් ඕකට විරුද්ධ වෙන්න ඕනෙ ඒ මිනිස්සුනෙ මුලින්.

    ඊළඟට චිචි පී ඇච් ඩී එක දුන්නෙ කවදද
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දැන් ඔතන ඔය දෙතුන් දෙනා විතරද විරුද්ධ උනේ. එහෙම නම් ඉතින් මේ රට හැදෙන්න තව ගොඩාක් කල් යනවා.

    අනික ඔතන ඉන්න අනික් ආචාර්‍ය මහාචාර්යවරු උප කුලපතිනිය විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි?

    හරි නම් ඕකට විරුද්ධ වෙන්න ඕනෙ ඒ මිනිස්සුනෙ මුලින්.

    ඊළඟට චිචි පී ඇච් ඩී එක දුන්නෙ කවදද

    මෙතන මුල්ම ලොකුම වැරදිකරු ජනපති. උන්නැහෙ මුන්නාන්සෙ පත්කරල තව කයිවාරුත් ගැහුවා ඔව් මම පත්කරේ චන්දෙදි උදව්කරපුවට සලකන්න කියල. එහෙම සලකන්න තනතුරු දෙන තැනක් නෙවේ කැම්පස් එක. ඒකට වෙන තැනක් හොයාගන්න ඕන. සිවුර ඇතුලෙ කවුරු උන්නත් ඔහොම වෙන එක හරි නෑ. කවුද කැමති ඔහොම චාටර් චරිතෙකින් අවුරුදු 4ක් කට්ට කාල ජීවිතේ වැදගත්ම අවස්තාවක ඒවගෙ කෙනෙක් සම්බන්ද වෙනවට. පත්කරපු කෙනා ඕව බාරගන්න ඕන. මේ රට ප්‍රේමදාස කාලෙ සොත්ති උපාලිල ලොකුතැන් වලට පත්කරන ස්ටැයිල් දැන් යන්නෙ
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    කොළඹට කොහොමත් අමුතුම් පොරවල් තමයි කුලපතිට පත් කරල තියෙන්නෙ. ඒ අතින් මොරටුව හොදයි
     
    • Like
    Reactions: asanka+++

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    First you do not get the degree here . It will be given later when you return the robe at Examinaiton Branch in College Uni. This is where an empty red cylinder is given. Just a symbolic presentation. They can get in absentia too. This is important for parents more than the students.